agree අවශ්ය වුවත් කිසි සේත්ම ඉඩක් නොලැබේනැත. රනිල් හොඳ එකෙක් නෙවේ. ඒත් රටට මේ තරම් කෙලවන්න රනිල්ට ඕනකමක් තිබ්බත් මෙච්චර කෙලවන්න තරම් ඌ දක්ශයෙක් නෙවේ. බත්තරමුල්ලෙ සීලරතන හාමුදුරුවො ජනාදිපති උනා නම් නන්දරෙට වඩා හොඳට කරනවා
පොහොර තහනම් කරපු ගමන් මහින්ද කුබුරට බහිනව
තෙල් හිග උන ගමන් නාමල් බයිසිකල් පදිනවා
අහස ඉන්දියාවට විකුනපු ගමන් රතන, විමලේ පාරේ හාන්සිවෙනව
සල්ලි ප්‍රින්ට් කරපු ගමන් දිලිත් නිවුස් දානවා
...
Last edited:

