ඥානසාර හිමියන්ගේ පන්සල දැන් වට කරලා
කවුරු හරි කන්ඵර්ම් කරපන්
කවුරු හරි කන්ඵර්ම් කරපන්
අරගලේ දෙකට බෙදෙන්නත් ඉඩ තියෙනවා. ඕක ඇත්ත නම් ඕක ආන්ඩුවෙම වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා. ai u hari kariyadaකෙලවා ගන්නා තැන වගේ..... ඕක නම් ලේසි නෑ පුතෝ.. මන් එකයි කියන්නෙ මෙ අරගලේටත් නයකත්වයක් ඕන කියල. එක එකාට හිතුන හිතුන තැන් වට කරල හරියන්නෙ නෑ.![]()
![]()
![]()
හිතේ තියෙන තරහෙන් ආවෙගෙන් මේක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. ජාතිවාදයක් ආගම් වාදයක් නැතුව ගිය එකේ එහෙම යන්න ඕන මොකද දේශ පාලකයෙක්ට කඩේ ගියෙ මේ අය විතරද පැවිද්දෙ ඉදන්? ඔය කාරනේ දේශපාලකයෙක්ජ් වටකරනවා වගේ නෙමෙයි.ai u hari kariyada
චීවරේ විතරයි වෙනස් බං.හිතේ තියෙන තරහෙන් ආවෙගෙන් මේක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. ජාතිවාදයක් ආගම් වාදයක් නැතුව ගිය එකේ එහෙම යන්න ඕන මොකද දේශ පාලකයෙක්ට කඩේ ගියෙ මේ අය විතරද පැවිද්දෙ ඉදන්? ඔය කාරනේ දේශපාලකයෙක්ජ් වටකරනවා වගේ නෙමෙයි.
mata therenawa mchn, habai silwathkama gawilawath nathi ekekta gahuwata awlak naහිතේ තියෙන තරහෙන් ආවෙගෙන් මේක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. ජාතිවාදයක් ආගම් වාදයක් නැතුව ගිය එකේ එහෙම යන්න ඕන මොකද දේශ පාලකයෙක්ට කඩේ ගියෙ මේ අය විතරද පැවිද්දෙ ඉදන්? ඔය කාරනේ දේශපාලකයෙක්ජ් වටකරනවා වගේ නෙමෙයි.
වෙනස උදාවෙමින් පවති, අපි හිතමු හෙට හරි ලපයා හෝ සජියා පාලනේ බාරගනි කියල,..හැම එකාම නායකයෝ වෙමින් ඇනකොටා ගන්නා දවස වැඩි ඈතක නැත ..
ආණ්ඩුව හා ජනතාවද වපුරන විදිහට අස්වැන්න නෙලාගනු ඇත ..
ලිබියා 2 වර්ෂන් එක වෙයි වගේවෙනස උදාවෙමින් පවති, අපි හිතමු හෙට හරි ලපයා හෝ සජියා පාලනේ බාරගනි කියල,..
හොදයි... ජාතිවාදේ අවුස්සපු එකා
හොදයි හොදයි මරන්ඩ ඕන නම් මරල හරි පටන් ගනිල්ලකො, අසාවනේ..ඊට පස්සෙ හරි සජියට හරි ලපයට හරි පාලනේ බාරගන්ඩ පුලුවන්නෙ..චීවරේ විතරයි වෙනස් බං.
mata therenawa mchn, habai silwathkama gawilawath nathi ekekta gahuwata awlak na
හැම එකාම ඔහොම හිතයි කියල හිතන්න එපා.චීවරේ විතරයි වෙනස් බං.
pahadili karapa tikakහැම එකාම ඔහොම හිතයි කියල හිතන්න එපා.