තහවුරු නොකළ පුවතක්..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,277
    21,174
    113
    කෙලවා ගන්නා තැන වගේ..... ඕක නම් ලේසි නෑ පුතෝ.. මන් එකයි කියන්නෙ මෙ අරගලේටත් නයකත්වයක් ඕන කියල. එක එකාට හිතුන හිතුන තැන් වට කරල හරියන්නෙ නෑ. :rolleyes: :rolleyes: :rolleyes: අරගලේ දෙකට බෙදෙන්නත් ඉඩ තියෙනවා. ඕක ඇත්ත නම් ඕක ආන්ඩුවෙම වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කෙලවා ගන්නා තැන වගේ..... ඕක නම් ලේසි නෑ පුතෝ.. මන් එකයි කියන්නෙ මෙ අරගලේටත් නයකත්වයක් ඕන කියල. එක එකාට හිතුන හිතුන තැන් වට කරල හරියන්නෙ නෑ. :rolleyes: :rolleyes: :rolleyes:
    ai u hari kariyada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වටකරන තැන් වටකරගෙන හරිකමක් නැ, නයාකත්වය ගනිල්ලකො , සජියට හෝ ලපයට කියපල්ල බාරගන්ඩ කියල
     
    • Like
    • Dislike
    Reactions: neo7x and yapa100

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,174
    113
    ai u hari kariyada
    හිතේ තියෙන තරහෙන් ආවෙගෙන් මේක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. ජාතිවාදයක් ආගම් වාදයක් නැතුව ගිය එකේ එහෙම යන්න ඕන මොකද දේශ පාලකයෙක්ට කඩේ ගියෙ මේ අය විතරද පැවිද්දෙ ඉදන්? ඔය කාරනේ දේශපාලකයෙක්ජ් වටකරනවා වගේ නෙමෙයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හිතේ තියෙන තරහෙන් ආවෙගෙන් මේක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. ජාතිවාදයක් ආගම් වාදයක් නැතුව ගිය එකේ එහෙම යන්න ඕන මොකද දේශ පාලකයෙක්ට කඩේ ගියෙ මේ අය විතරද පැවිද්දෙ ඉදන්? ඔය කාරනේ දේශපාලකයෙක්ජ් වටකරනවා වගේ නෙමෙයි.
    චීවරේ විතරයි වෙනස් බං.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හිතේ තියෙන තරහෙන් ආවෙගෙන් මේක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. ජාතිවාදයක් ආගම් වාදයක් නැතුව ගිය එකේ එහෙම යන්න ඕන මොකද දේශ පාලකයෙක්ට කඩේ ගියෙ මේ අය විතරද පැවිද්දෙ ඉදන්? ඔය කාරනේ දේශපාලකයෙක්ජ් වටකරනවා වගේ නෙමෙයි.
    mata therenawa mchn, habai silwathkama gawilawath nathi ekekta gahuwata awlak na
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් සජියට අනුරට කඩ‍ේ ගිය භික්ෂුන්ග‍ේ පන්සලුත් වටලනවාද ?
    හැම එකාම නායක‍ය‍ෝ ව‍ෙමින් ඇනක‍ොටා ගන්නා දවස වැඩි ඈතක නැත ..
    ආණ්ඩුව හා ජනතාවද වපුරන විදිහට අස්වැන්න න‍ෙලාගනු ඇත ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම එකාම නායක‍ය‍ෝ ව‍ෙමින් ඇනක‍ොටා ගන්නා දවස වැඩි ඈතක නැත ..
    ආණ්ඩුව හා ජනතාවද වපුරන විදිහට අස්වැන්න න‍ෙලාගනු ඇත ..
    වෙනස උදාවෙමින් පවති, අපි හිතමු හෙට හරි ලපයා හෝ සජියා පාලනේ බාරගනි කියල,..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි... ජාතිවාදේ අවුස්සපු එකා
    චීවරේ විතරයි වෙනස් බං.
    හොදයි හොදයි මරන්ඩ ඕන නම් මරල හරි පටන් ගනිල්ලකො, අසාවනේ..ඊට පස්සෙ හරි සජියට හරි ලපයට හරි පාලනේ බාරගන්ඩ පුලුවන්නෙ..
     
    • Like
    Reactions: Bizzare_Art