ඉස්සරහට මොකක් වෙයිද? රටේ තියන අවුල් සීන් එක ක්ලියර් කරගන්නේ කොහොමද? මේ වෙලේ චන්දෙකට ගියොත් රට තවත් බංකොලොත් වෙනවා.. ඒ උනත් මේ තියන පොහොට්ටුවම රට පාලනය කලොත් මේ විරෝදතා ඩබල් වෙන සීන් එකක් තියෙන්නේ..
සජිත් ලොක්කා නම් රට කරන්ඩ හරියන්නෙ නැ.. පාර්ලිමේන්තුවත් තියාගෙන චන්දෙකට නොගිහින් රට Stable කරගන්නේ කොහොමද? කුමක් රට වැසියන්ට හරියන ආකාරයේ විසඳුම වෙයිද? රාජපක්ශ වරුන්ට මොකුත් ඇමති කමක් නොදී හැම පක්ශෙකින්ම එක නියෝජිතයෙක් වගේ දාලා ද රට කරවන්ඩද වෙන්නේ ආයෙත් චන්දයක් එනකන්...
ගෝටා ජනාධිපතිකමෙන් අයින් උනොත් මහින්දට ජනාධිපති වෙන්ඩත් බෑ නේද.. එහෙම උනොත් වෙන එකෙක් ගෙනඩ වෙනවා.. අනික් පැත්ත්ට මහින්ද විතරක් අස් උනොත් ගෝට කැමති අගමැතියෙක් දාගන්ඩ පුලුවන්.. එව්වත් කේස් වෙයි
මෙව්ව හිතන්ඩ ගිහින් ඔලුවත් රිදෙනඩ එනවා ගයිස්.. ...රටේ ඉදිරිය කොහොම උනොත් බැක් ටු නෝමල් වෙයිද??