රටේ ඉදිරිය කොහොම උනොත් බැක් ටු නෝමල් වෙයිද??

gepa

Well-known member
  • ඉස්සරහට මොකක් වෙයිද? රටේ තියන අවුල් සීන් එක ක්ලියර් කරගන්නේ කොහොමද? මේ වෙලේ චන්දෙකට ගියොත් රට තවත් බංකොලොත් වෙනවා.. ඒ උනත් මේ තියන පොහොට්ටුවම රට පාලනය කලොත් මේ විරෝදතා ඩබල් වෙන සීන් එකක් තියෙන්නේ..

    සජිත් ලොක්කා නම් රට කරන්ඩ හරියන්නෙ නැ.. පාර්ලිමේන්තුවත් තියාගෙන චන්දෙකට නොගිහින් රට Stable කරගන්නේ කොහොමද? කුමක් රට වැසියන්ට හරියන ආකාරයේ විසඳුම වෙයිද? රාජපක්ශ වරුන්ට මොකුත් ඇමති කමක් නොදී හැම පක්ශෙකින්ම එක නියෝජිතයෙක් වගේ දාලා ද රට කරවන්ඩද වෙන්නේ ආයෙත් චන්දයක් එනකන්...

    ගෝටා ජනාධිපතිකමෙන් අයින් උනොත් මහින්දට ජනාධිපති වෙන්ඩත් බෑ නේද.. එහෙම උනොත් වෙන එකෙක් ගෙනඩ වෙනවා.. අනික් පැත්ත්ට මහින්ද විතරක් අස් උනොත් ගෝට කැමති අගමැතියෙක් දාගන්ඩ පුලුවන්.. එව්වත් කේස් වෙයි


    මෙව්ව හිතන්ඩ ගිහින් ඔලුවත් රිදෙනඩ එනවා ගයිස්.. ...රටේ ඉදිරිය කොහොම උනොත් බැක් ටු නෝමල් වෙයිද??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,525
    100,698
    113
    කොහොම උනත් නෝමල් වෙනව. ඒක නිව් නෝමල් එක.

    මොක කරන්නත් ගිනි ගන්න ගෙදරින් එලියට බැහල ඉන්න ඕනි ඉතින්. පස්සෙ පාරට වැටුනත් නිව් නෝමල් තමා ඒක
     
    Last edited:

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    85% possible

    Seksenler Ok GIF by TRT
     
    • Like
    Reactions: B.Chat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නොර්මල් වෙන්නේ නෑ ... for long time .. දියුණු වෙන්නත් බෑ අපේ ජිවිත කාලේ ඇතුලත දැන් .... පස්සේ හරි මොනවහරි වෙන්න දැන්ම පටන් ගන්න වෙන්ව මුන්ව එලවල ...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    gvt ekata dan wela thiyenne dollar account ekak open karala kiya kiya hari danna kiyanna thama. 1$ hari kamak na danna kiyala higa kanna wenne.
     

    gepa

    Well-known member
  • කොහොම උනත් නෝමල් වෙනව. ඒක නිව් නෝමල් එක.

    මොක කරන්නත් ගිනි ගන්න ගෙදරින් එලියට බැහල ඉන්න ඕනි ඉතින්. පස්සෙ පාරට වැටුනත් නිව් නෝමල් තමා ඒක
    අඩේ මට බය තියෙන්නේ මොක්ක් වත් පාලනේ නැතුව තෙල් ගේන්ඩ එකෙක් නැති උනොත් රටම නවතියිනේ..මන්නාරම හාරන්ඩ වෙන්නේ සිංහලු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,525
    100,698
    113
    අඩේ මට බය තියෙන්නේ මොක්ක් වත් පාලනේ නැතුව තෙල් ගේන්ඩ එකෙක් නැති උනොත් රටම නවතියිනේ..මන්නාරම හාරන්ඩ වෙන්නේ සිංහලු

    පිස්සුද බන් දිගන්චිය එහෙම දතකට මැදගෙන ඉන්නෙ.
     
    • Wow
    • Haha
    Reactions: Die-hard and gepa

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Dan thiyana ekamaootion eka wawasthwa wenas karala , aluth ආණ්ඩුවකට dena eka සභාග EKAK WAGE
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Dennam meka hema ekama epa epa gaga hemanila hariyanne ne. Kwada genna ona kiyala ekakwath danneth ne. Rata arajika unoth wenne mukuthma nethuwa henak kotan inna tamai.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    DOLLAR RATE EKA BACK TO NORMAL UNOTH HARI.
    EHEMA WENNE NE THAWA AURUDU GANATA MINISUGE ATHE TIYANA SALLI WEDI WENNA LOKU KALAYAK YAY