මූට වැඩ බැරි නිසා දැන් මූ බලන්නේ අනුන්ගෙ පානින් ඵළිය බලන්න.ediriyatama yamu
මගේ නම් අදහස ලපේට දෙන්ඩ ඕන කියන එක , මෙහෙම රට පවත්වාගෙන යන්ඩ බැ තේරුමකුත් නැ, මිනිස්සු පාරෙ දගලනව රට අයාලෙ යනව, පැවැත්මක් නැ, ඉල්ලන අයට දෙන්ඩ තියෙන්නෙ කරගනින් කියල,ithin yako 113k thiyenawa nam u handover karannna one naha.
මේක මේකට පපුවේ අමාරුවකුත් තියනවා නේද? හෝස් ගාල යයිද දන්නෙත් නැහැ. හිතපන් කොහොම හිටිය එකෙක්ද මේ කිච වෙන්නේ කියල.මූට පියන්ගේ වැඩෙ හරියන්නෙ ඔෆිස් ගානේ රිංහලා පියන්ගෙ වැඩ කරන්න යනවා ජනාධිපතිකමෙ වැඩ කරන්නෙ යන්නෙ නැතිව. පොලේ ගිහින් නාට්ටම්බිගේ වැඩේ කරන්න යනවා අදාල වැඩෙ කරන්න නොයා.
මේක මේකට පපුවේ අමාරුවකුත් තියනවා නේද? හෝස් ගාල යයිද දන්නෙත් නැහැ. හිතපන් කොහොම හිටිය එකෙක්ද මේ කිච වෙන්නේ කියල.
https://elakiri.com/members/erozan.346866/ignoreකොහොමත් ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ එහෙම තමයි ජනාධිපති ඉල්ලා අස්වෙන්නෙ නැ රට අස්තාවර වෙලාවලදි,
ලපයට අද අගමැතිකම ගන්ඩ පුලුවන් සරලයි අපි කැමතියි, ඊට පස්සෙ කැමති අය ඇමතිල කරගෙන ආර්ථික අර්බුදය විසදන්න..