Gotabaya Rajapaksa says won’t resign, ready to hand over govt to whoever shows 113 seats

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    277736632_5260480657309076_4902641556711061326_n.jpg



    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ එහෙම තමයි ජනාධිපති ඉල්ලා අස්වෙන්නෙ නැ රට අස්තාවර වෙලාවලදි,

    ලපයට අද අගමැතිකම ගන්ඩ පුලුවන් සරලයි අපි කැමතියි, ඊට පස්සෙ කැමති අය ඇමතිල කරගෙන ආර්ථික අර්බුදය විසදන්න..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin yako 113k thiyenawa nam u handover karannna one naha.
    මගේ නම් අදහස ලපේට දෙන්ඩ ඕන කියන එක , මෙහෙම රට පවත්වාගෙන යන්ඩ බැ තේරුමකුත් නැ, මිනිස්සු පාරෙ දගලනව රට අයාලෙ යනව, පැවැත්මක් නැ, ඉල්ලන අයට දෙන්ඩ තියෙන්නෙ කරගනින් කියල,
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලෙඩාගෙ මොලේ මැරිල නම් කොච්චර හොද හාට් දැම්මත් වැඩක් නෑනෙ.
    ඒක නිසා නන්දෙ ඉන්නකං අනිත් ජොබ් වලට කොච්චර හොද අය දැම්මත් වැඩක් නෑ.
    අපි පිස්සු බල්ලව එලවලම දාමු, එතකොට මැක්කො ටික ඉබේම වඳ වෙයි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,932
    27,553
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමහරු හිතන් ඉන්නේ මයින්ද දවස් 50කට හරි අගමැති කම ගත්ත වගේ අනුරත් මේ හුචක්කුවට ජැක්ගහයි කියලා.
    එච්චර බල තණ්හාවක් නෑ ඒ මිනිස්සුන්ට
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මූට පියන්ගේ වැඩෙ හරියන්නෙ ඔෆිස් ගානේ රිංහලා පියන්ගෙ වැඩ කරන්න යනවා ජනාධිපතිකමෙ වැඩ කරන්නෙ යන්නෙ නැතිව. පොලේ ගිහින් නාට්ටම්බිගේ වැඩේ කරන්න යනවා අදාල වැඩෙ කරන්න නොයා.
     
    • Like
    Reactions: Truth Hurts

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගේම අතාරින්න හොද නෑ මුව කෙලින්ම රජ ගෙදරින් හිර ගෙදරට දක්කනකම්
     
    • Like
    Reactions: Truth Hurts

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මූට පියන්ගේ වැඩෙ හරියන්නෙ ඔෆිස් ගානේ රිංහලා පියන්ගෙ වැඩ කරන්න යනවා ජනාධිපතිකමෙ වැඩ කරන්නෙ යන්නෙ නැතිව. පොලේ ගිහින් නාට්ටම්බිගේ වැඩේ කරන්න යනවා අදාල වැඩෙ කරන්න නොයා.
    මේක මේකට පපුවේ අමාරුවකුත් තියනවා නේද? හෝස් ගාල යයිද දන්නෙත් නැහැ. හිතපන් කොහොම හිටිය එකෙක්ද මේ කිච වෙන්නේ කියල.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මේක මේකට පපුවේ අමාරුවකුත් තියනවා නේද? හෝස් ගාල යයිද දන්නෙත් නැහැ. හිතපන් කොහොම හිටිය එකෙක්ද මේ කිච වෙන්නේ කියල.

    එහෙනම් මැරිලා ද දන්නෙ නෑ අද උදේ 😂 මම කීවේ ඉස්සර මූ මිනි මෝරු ඇති කරනවා කියලා මිනිස්සු පට්ට බයයි. මූ ශුවර් එකට සාලයෝ ඇති කරලා කාගෙ හරි ලනුවක් කාල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    කවුද හිතුවේ මෙහෙම බලු වෙන්න වෙයි කියලා 😪
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කොහොමත් ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ එහෙම තමයි ජනාධිපති ඉල්ලා අස්වෙන්නෙ නැ රට අස්තාවර වෙලාවලදි,

    ලපයට අද අගමැතිකම ගන්ඩ පුලුවන් සරලයි අපි කැමතියි, ඊට පස්සෙ කැමති අය ඇමතිල කරගෙන ආර්ථික අර්බුදය විසදන්න..
    https://elakiri.com/members/erozan.346866/ignore