ඒත් වැඩක් තියෙද පිස්සයි 20යි ඉතුරු කරලා. නිකන් සල්ලි නාස්ති වෙන වැඩක්.මුගේ මුග්ධ උද්දච්ච කම නිසා නිස්කාරනේ සල්ලි වියදම් වෙනවා චන්දෙකට![]()
ඒත් වැඩක් තියෙද පිස්සයි 20යි ඉතුරු කරලා. නිකන් සල්ලි නාස්ති වෙන වැඩක්.මුගේ මුග්ධ උද්දච්ච කම නිසා නිස්කාරනේ සල්ලි වියදම් වෙනවා චන්දෙකට![]()
චන්දෙකින් සමහර විට ඕකත් නැති කරගන්න පුලුවන්103 ආන්ඩුවට දැන් තියෙන්නේ
පිස්සුද බං.. අවුරුද්දට පොඩි බ්රේක් එකක් අරන්, ආපහු රීෆෙර්ෂ් වෙලා තමයි මිනිස්සු ටික එන්නේ.. මේ පාර අවුරුදු පජාතම වෙලා ගිය එකට මලෙන් ඩබල් එන්නේබයිලා බන්...ආණ්ඩුව බලන්නේ බොරු කිය කිය අවුරුදු වෙනකන් ඇදන් යන්න.. අවුරුද්දෙන් පස්සේ අරගල ඉවරයි... ඊට පස්සේ පරණ ගමනේ පරණ විදිහට ඇමතිලා ඉස්සරහ දෙකට තුනට නැමිලා සර්..කියා ගෙන යයි
I don’t think so
![]()

------ Post added on Apr 5, 2022 at 8:22 PMපිස්සුද යකෝ... මිනිස්සු චන්දේ දෙන්න නෑ
ඕනිම නම් ලන්කවේ තියන floating votes ලක්ශ 20 ක් හම්බවෙයි
These guys are power hungry assho#les, They will do some drama to keep the power.why not , no majority to pohotuwa
These guys are power hungry assho#les, They will do some drama to keep the power.

උබ හිතුවද චන්දෙ තියන්නේ එංගලතේ කියල USD 30 m යන්න![]()
2020 LKR 7b
2022 LKR ~9b (30% inflation) => USD 30million
යකෝ ගෑස් නැව් 6ක සල්ලි
------ Post added on Apr 5, 2022 at 9:12 PM
එහෙම උනොත් හොදයි . මිනිස්සුත් පොඩ්ඩක් ඉවසුවොත් හොදයි
.අපි තාම 100% බංකොලොත් නෑ ... කොහොම හරි වාරෙකෙත් ගෙව්වා.... එක නිසා මේ කියලා තියෙන දේ එහෙම්ම වෙන්නේ නෑ... ග්‍රීසියේ වගේ අපේ තාම atm වල සතියකට ගන්න පුළුවන් මුළු මුදල ලිමිට් කරලා නෑ අසාදාරන අගයකට...( රු 5, 000 ක් වගේ කරලා නැනේ... ග්‍රීසියේ එහෙම කරා.)
නය නැති රටවල් නෑ... හැබැයි ඒ රටවල මුල්‍ය විනයක් තියෙන නිසා balance කරන් යනවා.... අපේ උන් පිස්සෝ වගේ නය ගන්නවා කොන්ක්‍රීට් ගොඩ ගහන්න... එකයි වුනේ ...
රටට ඩොලර් ටික එනවා නම් අපිට හෙමින් හරි කලින් හිටි තැනට වත් එන්න පුළුවන්.... ටෙක් ෆීල්ඩ් එකේ ඉන්න එවුන් හරි උනන්දු වෙයල්ලා.... උබලා 1000 000 න් එකෙක් හරි හමන් දෙයක් හදලා රට ගොඩ දැම්මොත් දැම්මම තමයි.... pinterst, සූම් වගේ app එකක් හදාන්න පුළුවන් එකෙක් හිටියා නම් ගේමක් ගහා ගන්න පුළුවන් බන් අපිට.. අලුත් දෙයක් හිතවොත් බැරි නෑ...
ඉටින් උට්ටෝ ඩොලර් ණය රුපියල් වලින් ගෙවනම්උබ හිතුවද චන්දෙ තියන්නේ එංගලතේ කියල USD 30 m යන්න
oka wen na bn,mokda pradana paksha kamathi na eletion ekkata yanna, giyoth nappata kela wenawa kiyala dannwane.BREAKING NEWS
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.
Puluwan itin thawa lkr billion 7-8k print karalaමේ වෙලේ චන්දයකට යන්න පුලුවන් ද බන්.![]()

කෝ යකෝ කඩදාසිPuluwan itin thawa lkr billion 7-8k print karala![]()
![]()