BREAKING NEWS පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුගේ මුග්ධ උද්දච්ච කම නිසා නිස්කාරනේ සල්ලි වියදම් වෙනවා චන්දෙකට 🤬
    ඒත් වැඩක් තියෙද පිස්සයි 20යි ඉතුරු කරලා. නිකන් සල්ලි නාස්ති වෙන වැඩක්.
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බයිලා බන්...ආණ්ඩුව බලන්නේ බොරු කිය කිය අවුරුදු වෙනකන් ඇදන් යන්න.. අවුරුද්දෙන් පස්සේ අරගල ඉවරයි... ඊට පස්සේ පරණ ගමනේ පරණ විදිහට ඇමතිලා ඉස්සරහ දෙකට තුනට නැමිලා සර්..කියා ගෙන යයි
    පිස්සුද බං.. අවුරුද්දට පොඩි බ්‍රේක් එකක් අරන්, ආපහු රීෆෙර්ෂ් වෙලා තමයි මිනිස්සු ටික එන්නේ.. මේ පාර අවුරුදු පජාතම වෙලා ගිය එකට මලෙන් ඩබල් එන්නේ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    why not , no majority to pohotuwa
    I don’t think so

    No Way Smh GIF by Amazon Prime Video

    අනුර , are you kidding me :lol:
    පිස්සුද යකෝ... මිනිස්සු චන්දේ දෙන්න නෑ
    ඕනිම නම් ලන්කවේ තියන floating votes ලක්ශ 20 ක් හම්බවෙයි
    ------ Post added on Apr 5, 2022 at 8:22 PM
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Ranil kiwwa wage chandekata giyaoth aoorive wela thiyana loan tika ganna ekath sure na , ethakaota wenna ona de wela iwarai
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම උනොත් හොදයි . මිනිස්සුත් පොඩ්ඩක් ඉවසුවොත් හොදයි

    අපි තාම 100% බංකොලොත් නෑ ... කොහොම හරි වාරෙකෙත් ගෙව්වා.... එක නිසා මේ කියලා තියෙන දේ එහෙම්ම වෙන්නේ නෑ... ග්‍රීසියේ වගේ අපේ තාම atm වල සතියකට ගන්න පුළුවන් මුළු මුදල ලිමිට් කරලා නෑ අසාදාරන අගයකට...( රු 5, 000 ක් වගේ කරලා නැනේ... ග්‍රීසියේ එහෙම කරා.)

    නය නැති රටවල් නෑ... හැබැයි ඒ රටවල මුල්‍ය විනයක් තියෙන නිසා balance කරන් යනවා.... අපේ උන් පිස්සෝ වගේ නය ගන්නවා කොන්ක්‍රීට් ගොඩ ගහන්න... එකයි වුනේ ...

    රටට ඩොලර් ටික එනවා නම් අපිට හෙමින් හරි කලින් හිටි තැනට වත් එන්න පුළුවන්.... ටෙක් ෆීල්ඩ් එකේ ඉන්න එවුන් හරි උනන්දු වෙයල්ලා.... උබලා 1000 000 න් එකෙක් හරි හමන් දෙයක් හදලා රට ගොඩ දැම්මොත් දැම්මම තමයි.... pinterst, සූම් වගේ app එකක් හදාන්න පුළුවන් එකෙක් හිටියා නම් ගේමක් ගහා ගන්න පුළුවන් බන් අපිට.. අලුත් දෙයක් හිතවොත් බැරි නෑ...
    .
     
    • Love
    Reactions: chami2015

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උබ හිතුවද චන්දෙ තියන්නේ එංගලතේ කියල USD 30 m යන්න
    ඉටින් උට්ටෝ ඩොලර් ණය රුපියල් වලින් ගෙවනම්
    වියදම් ඩොලර් කරහම මොකෝ
    හොරා වගේ තව බිලියන 10ක් ප්‍රින්ට් කරන්න බලන් ඉන්නෙ නේ 😄
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    🔴 BREAKING NEWS
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්


    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

    රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.
    oka wen na bn,mokda pradana paksha kamathi na eletion ekkata yanna, giyoth nappata kela wenawa kiyala dannwane.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    චන්දයකට යාම තමයි සුදුසුම . දැන් සත්‍ය මහජන මතයම උද්ඝ‍ෝෂනයන් අස්ස‍ේ තිය‍ෙනවාද පාර්ලිම‍ේන්තුව තුල තිය‍ෙනවාද යන්න බලා ගන්න පුලුවන් . නැතුව ක‍ොහම ඔලු මාරුක‍ෙරුවත් පවතින්න‍ේ 2020 මහජන මතයමයි .. හැබැයි ම‍ොකා ගත්තත් මාස කිහිපයකට වඩා පාලනයනම් කරන්න බැරි ව‍ෙනවා .. ආණ්ඩු විර‍ෝධී උද්ඝ‍ෝෂන වලට සහය දක්වන විපක්ෂය වඩා සැළකිලිමත්විය යුත්ත‍ේ ජනතාව නීතිය අතට ගැනීම තමන්ටද පාරා වලල්ලක් වන බවයි ..
    ක‍ොහමත් තව වසර ගනනාවක් යනතුරු රටට නැගිටීමක් ක‍ෙස‍ේ ව‍ෙතත් ඇදග‍ෙනයාමවත් දැඩි දුෂ්කරවනු ඇත . කිසිම පාලනයක් බහුතර බලයක් ලබා න‍ොගන්න අතර සමහර විට ක‍ෙටි කාලීන පාලනයක් ඇති වීමටද ඉඩ ඇත ... ජනතාව අතර අසහනය ත්‍රීව්ර ව‍ෙන්න පුලුවන් හා එකින‍ෙකා අතර විශාල ගැටුම් ඇතිවිය හැකියි..

    ම‍ොනවා කරන්නත් චන්දය සදහා වියදම් කිරීම‍ේ හැකියාවකුත් නෑ . අන්තර්වාර පාලනයකට සහය දැක්වීමට පාර්ලිම‍ේන්තුව තුල සිටින විපක්ෂ අයග‍ේ දැනට කැමැත්තක් ප‍ේන්නත් නැති නිසා ග‍ෙදර ගිය‍ොත් අඹු නසී මග හිටිය‍ොත් ත‍ෝ නසී කියන තත්වයක් තමයි ප‍ේන්න‍ේ ...