Ranil - Game of Thrones

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක

    19 උගුලක් ඊට අතගසන ඕනෑම අයෙක් විනාශ වනවා​

    ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය උගුලක් බවත්, ඊට අත ගසන ඕනෑම අයෙකු විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කළ පසු එය අහෝසි කිරීමට යෑම මහා විනාශයක ආරම්භයක් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.​


    වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03දා) හමු වූ අවස්ථාවේදීය.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ජනතාව පීඩාවට පත් කිරීමක් යැයි පැවසූ වික්‍රමසිංහ මහතා එම සංශෝධනය තවදුරටත් පවත්වාගෙන යෑම ජනතා අපේක්ෂාව බවද සඳහන් කළේය.

    දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ විධායක ජනාධිපති ධුරයේ සියලු බලතල අහෝසි කිරීමට වුවද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්ණායක අනුව එම සංශෝධනයේ යම් යම් වෙනස්කම් කිරීමට සිදු වූ බවද වික්‍රමසිංහ මහතා පැවසීය.


    https://www.ada.lk/breaking_news/19-උගුලක්-ඊට-අතගසන-ඕනෑම-අයෙක්-විනාශ-වනවා/11-368057

    රනිලත් මාර දේවල් කරලා තියෙන්නේ​

    ------ Post added on Apr 5, 2022 at 11:10 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    සබ්ජෙක්ට් එක දන්න උන් දැනන් හිටියා ඉක්මනින් මූ කෙලකර ගන්න බව.
    ණය ගෙවන්නේ කොහොමද ඇහුවා ම ඉහි ඉහි ගාල හිනා උනා ඒකත් වැඩක්ද කියලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    සබ්ජෙක්ට් එක දන්න උන් දැනන් හිටියා ඉක්මනින් මූ කෙලකර ගන්න බව.
    ණය ගෙවන්නේ කොහොමද ඇහුවා ම ඉහි ඉහි ගාල හිනා උනා ඒකත් වැඩක්ද කියලා.
    ඌ දැන් ඔය ණය ගෙවන්නේ 😁
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    අනේ ඇස්වහක් නම් වදින්නෙපා ඒ ආදරයට... :love:


    gUGvtCv.jpg


    photo credit @nicjosh83
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    රනිල් ඉන්දියාවේ ෆට්ට ප්රසිද්ද wion එකට interview එකක් දීල දවස් කීපෙකට කලින් කියනවා ලංකාවේ යන්නේ අරාබි වසන්තේ කොටසක් කියල .ඉන්දියාව බය කරන්න ඕක කියන්නේ .මු ෆට්ට අමනයෙක්