දැන් army පක්කො number plate නැතුව ආවම ගහන්න පුලුන්ව්ද ඒ කියන්නේ නෑ. තාම ජාතික ආරක්ෂාවට හමුදාව කැඳවන්න බලය දීල ගහපු ගැසට් ඉෆෙක්ටිව්. ත්රස්තවාදය වැලැක්වීමේ පනත ඉෆෙක්ටිව්.