හදිසි නීතිය අවලංගුයි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් army පක්කො number plate නැතුව ආවම ගහන්න පුලුන්ව්ද ඒ කියන්නේ
    නෑ.

    තාම ජාතික ආරක්ෂාවට හමුදාව කැඳවන්න බලය දීල ගහපු ගැසට් ඉෆෙක්ටිව්.

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉෆෙක්ටිව්.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    තාම ජාතික ආරක්ෂාවට හමුදාව කැඳවන්න බලය දීල ගහපු ගැසට් ඉෆෙක්ටිව්.
    හමුදාවට කිසිම දෙයක් කරන්න බෑ මෙතනින් එහාට.හෙන බිෂණයක් වගේ අවොත් ඇවිල්ල බැස්සකි .එච්චරයි .හමුදා කදවුරු වලින් එලියට එන්න බැ .අනික නීතිමය පැත්තෙනුත් හෙන වාසි උද්ගෝෂණ කරන අ යට දැන්
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෝ දැන් අර ඇන්ටි පොටෙස්ට් ටෝක් දීපු ඩිමොක්‍රටික් බය්යෝ? උබලට තාම තේරුනේ නැද්ද මන්දා එකම අරමුණකට යන මිනිස්සු නිකන් කිලෝ මීටරයක් උසට එන සුනාමියක් වගේ කියල. කොහෙද රස්සාවකට , බිස්නස් එකේ පොමිට් එකක් ගන්න කඩේ ගිය උන්ට තේරෙයි ද ඒ වගේ එකක්. ථූ
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හමුදාවට කිසිම දෙයක් කරන්න බෑ මෙතනින් එහාට.හෙන බිෂණයක් වගේ අවොත් ඇවිල්ල බැස්සකි .එච්චරයි .හමුදා කදවුරු වලින් එලියට එන්න බැ .අනික නීතිමය පැත්තෙනුත් හෙන වාසි උද්ගෝෂණ කරන අ යට දැන්
    නෑනෙ බං උඹට මතක නැද්ද හැම මාසෙකම සන්නද්ධ හමුදා කැඳවීමෙ බලය අනුමත කරගත්ත පාර්ලිමේන්තුවෙන්. ඔය ගැන මුලින් මේකෙම කතා උනා ත්‍රෙඩ් එක හම්බුනොත් දන්නම්.

    හම්බුනා,

    https://elakiri.com/threads/🔴-breaking-සන්නද්ධ-හමුදා-කැඳවීමට-ජනපතිගෙන්-ආඥාවක්.2037800/
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    තාම ජාතික ආරක්ෂාවට හමුදාව කැඳවන්න බලය දීල ගහපු ගැසට් ඉෆෙක්ටිව්.
    හමුදාවට කිසිම දෙයක් කරන්න බෑ මෙතනින් එහාට.හෙන බිෂණයක් වගේ අවොත් ඇවිල්ල බස්සකි .එච්චරයි .හමුදා කදවුරු වලින් එලියට එන්න බැ .අනික නීතිමය පැත්තෙනුත් හෙන වාසි උද්ගෝෂණ කරන අ යට දැන්
    නෑනෙ බං උඹට මතක නැද්ද හැම මාසෙකම සන්නද්ධ හමුදා කැඳවීමෙ බලය අනුමත කරගත්ත පාර්ලිමේන්තුවෙන්. ඔය ගැන මුලින් මේකෙම කතා උනා ත්‍රෙඩ් එක හම්බුනොත් දන්නම්.

    හම්බුනා,

    https://elakiri.com/threads/🔴-breaking-සන්නද්ධ-හමුදා-කැඳවීමට-ජනපතිගෙන්-ආඥාවක්.2037
    හදිසි නීති බලතල කියන්නේ ගොඩක් බරපතල දෙයක් මට තියෙන දැනුමේ හැටියට .ගොටට ඕක අයින් කරන්න උනෙත් පාර්ලිමේතුවේ බහුතරේ නැති වෙච්ච හින්ද .ඒ නිසා මම හිතන් නෑ හමුදාවට ඕන විදියට මෙතනින් එහාට මොකුත් කරන්න පුළුවන් කියල.අර භාරත තෙන්නකෝන්ගේ video එකෙත් එයා කිව්ව.පොර lawyer කෙනෙක් .බලමුකෝ බන් මොකෝ වෙන්නේ කියල
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හමුදාවට කිසිම දෙයක් කරන්න බෑ මෙතනින් එහාට.හෙන බිෂණයක් වගේ අවොත් ඇවිල්ල බස්සකි .එච්චරයි .හමුදා කදවුරු වලින් එලියට එන්න බැ .අනික නීතිමය පැත්තෙනුත් හෙන වාසි උද්ගෝෂණ කරන අ යට දැන්

    හදිසි නීති බලතල කියන්නේ ගොඩක් බරපතල දෙයක් මට තියෙන දැනුමේ හැටියට .ගොටට ඕක අයින් කරන්න උනෙත් පාර්ලිමේතුවේ බහුතරේ නැති වෙච්ච හින්ද .ඒ නිසා මම හිතන් නෑ හමුදාවට ඕන විදියට මෙතනින් එහාට මොකුත් කරන්න පුළුවන් කියල.අර භාරත තෙන්නකෝන්ගේ video එකෙත් එයා කිව්ව.පොර lawyer කෙනෙක් .බලමුකෝ බන් මොකෝ වෙන්නේ කියල

    ඔතන සරලවම කියන්නෙ මචං, ජනාධිපති ට හිතුනොත් මහජන සාමය ආරක්ෂා කරන්න හමුදාව කැඳවන්න පුලුවන් කියන එක. විශේෂ තත්වයක් ඕනෙ වෙන්නෙ නෑ. නැත්තම් මහජන ආරක්ෂාව පොලීසියට බාර වැඩක්.