උද්ඝෝශන කරන පොත්ත සුදු උන්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Trend ekata hari ena eka watinawa. Unta sindu kiya kiya natanna denna epa habayi. Eeye vehicle parade hitan thibba

    ලංකාවේ පලවෙනි අගමැති D. A. රාජපක්ශනේ. අපෝ උඹ ඒකවත් දන්නේ නැතුවද මේ මහින්දට කඩේ යන්නේ. පල පල..
    Mahinda neweda ban :oo:
    ------ Post added on Apr 5, 2022 at 10:59 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල්

    ආතල් ම වැකිය
    1649179821494.png
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    නෙලුම් පොකුන වටෙයි ටොරින්ටන් එකෙයි ඉන්ගිරිසි බෝඩ් උස්සගත්ත පොත්ත සුදු උන් වෑහි වෑහෑලා. අම්මේ පට්ට ජාතික ආලේ!

    ට්‍රෙන්ඩ් එකට පාරට ආපු ජාතික ගීය වත් නොදන්න පකේ කලම්බු ලිබරල්ස්!

    ඕකුන් දන්න අම්මගේ රෙද්දේ දේශපාලනේ. ඔය එකෙක්ගෙන් ගිහින් අහපන් ලන්කාවේ පලවෑනි අගමෑති කවුද කියලා... අඩු ගානේ ලන්කාවේ නිදහස් දිනේ වත් දන්නවද බලපන්.
    Unwa defend karana ekenma meke un penawa un tama meka terun aran na kiyala lol
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉතින් උබම කියපන්කො බලන්න රටේ පාලකයා පිස්සෙක් වගේ හැසිරෙද්දී එදිනෙදා වැඩක් කරගන්න කරන්ට් ඩිසල් පෙට්‍රල් නැති වෙද්දී හෝ ගාල බඩු මිල වැඩි වෙද්දී ඒක දරාගන්න බැරි උනාම මිනිස්සු පාරට බැහැල ආණ්ඩුවට මේක විසඳන්න බැරි නම් යන්න කියල බල කරන්නේ නැතුව උබ වගේ වියත්මගේ අය මේ වගේ ප්‍රශ්නයක් ආවම කොහොමද මුණ දෙන්නේ ?

    අනික් දේ තමයි උබේ තියරියට අනුව ඉංගිසි බෝඩ් අල්ලන් ඉන්න උනුත් උන්ට දරාගන්න බැරි ලෙවල් එකට වැඩි වෙනකන් පැත්තකට වෙලා ඉන්න ඕන එහෙමද ?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩෝ සිරන්ති එහෙමත් සුදුයි පොත්ත ම බන් අර ච්චිගේ ටිටිලියාන ද මොකීද නෝමල් ගේ බේර කෙල්ලත් සුදුයි නේ එවපන් අපි උද්ඝෝසනය කරලා දෙන්නම් ඔකුන් 3දෙනාටම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කමක් නැහැ බං උන්ට පුලුවන් දේනේ උන් කරන්නේ.. තමන්ට පුලුවන් හැටියට දෙයක් තමයි කරන්න ඕන
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    Eke mokakwath prashnayak na. Eth ekek allan hitiya Uthura Dakuna Marapu Gota wage ekak. LTTE diaspora eka a board eka use karanawa twitter eke unge agenda walata.
     
    Last edited:
    • Sad
    Reactions: kevin_levin

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,472
    113
    රටක් ෆේල් වෙද්දි පොත්ත සුදු කලු පොශ් ගොඩේ හැම එකාටම දැනෙනව බං.
    මේකෙ ලැගගෙන ඉන්නව නං රට කොහොම හරි හදා ගන්න ඕනෙ හැමෝම එකතු වෙලා.
    නැත්තං වෙන රටකට යන්න ඕනෙ