උද්ඝෝශන කරන පොත්ත සුදු උන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකුන් දන්න අම්මගේ රෙද්දේ දේශපාලනේ. ඔය එකෙක්ගෙන් ගිහින් අහපන් ලන්කාවේ පලවෑනි අගමෑති කවුද කියලා... අඩු ගානේ ලන්කාවේ නිදහස් දිනේ වත් දන්නවද බලපන්.
    කෝ උඹේ දේශපාලන දැනුම පෙන්නන්න කියපන් බලන්න කවුද කියල ලංකාවෙ මුදල් ඇමති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් එහෙම උන් එන එකනෙ වෙන්න ඕන. අපිට සල්ලි තියෙනවා අපිට ප්‍රශ්නයක් නෑ කියල හිතන් ඉන්න මෝඩ ගොබ්බයො නෙවෙයිනෙ. මොන හේතුවකට හරි පොටෝ දාගන්න හරි ආවනේ. ඉංග්‍රීසියෙන් බෝඩ් ලියාගෙන ඉන්නකොට ජාත්‍යන්තරේටත් පැහැදිලියි වැඩේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෙලුම් පොකුන වටෙයි ටොරින්ටන් එකෙයි ඉන්ගිරිසි බෝඩ් උස්සගත්ත පොත්ත සුදු උන් වෑහි වෑහෑලා. අම්මේ පට්ට ජාතික ආලේ!

    ට්‍රෙන්ඩ් එකට පාරට ආපු ජාතික ගීය වත් නොදන්න පකේ කලම්බු ලිබරල්ස්!

    ඕකුන් දන්න අම්මගේ රෙද්දේ දේශපාලනේ. ඔය එකෙක්ගෙන් ගිහින් අහපන් ලන්කාවේ පලවෑනි අගමෑති කවුද කියලා... අඩු ගානේ ලන්කාවේ නිදහස් දිනේ වත් දන්නවද බලපන්.
    මහින්දයගෙන් අහපන්කො රටක ආර්ථිකේ ගොඩනගන්නෙ කොහොමද කියල?

    දෙපැත්ත බලයි, උඩ බලයි යට බලයි. නේද @erozan

    උඹල කලබල වෙන්ඩ එපා. පොත්ත සුදු එවුන් මීට කලින් අරගල කරල නෑ. උනුත් මේ පලවෙනි වතාවට අරගල කරන්නෙ. ඒකෙන්ම පේනව මේක මුලු රටේම අරගලයක් කියල :lol:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒත් මේ කෙල්ලො Fuck Fuck ගගා බෝඩ් එල්ලාගෙන ඉන්න එක ආතල් ඕයි 🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    277792582_521380969556246_5977983514588057715_n.jpg
     
    • Sad
    Reactions: Cypress

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    man kiwwe menna mekai. ane ubala wage gon naambo tikak

    https://elakiri.com/threads/protest-කරන-කොට-අල්ලන්-ඉන්න-බැනර්-english-වලින්-ලියමු-👍.2041073
    English walin gahuwe nattan hutto international yanne naha. sinhala board pakawal ussala kawadaawath hariyanne naha

    නෙලුම් පොකුන වටෙයි ටොරින්ටන් එකෙයි ඉන්ගිරිසි බෝඩ් උස්සගත්ත පොත්ත සුදු උන් වෑහි වෑහෑලා. අම්මේ පට්ට ජාතික ආලේ!

    ට්‍රෙන්ඩ් එකට පාරට ආපු ජාතික ගීය වත් නොදන්න පකේ කලම්බු ලිබරල්ස්!

    ඕකුන් දන්න අම්මගේ රෙද්දේ දේශපාලනේ. ඔය එකෙක්ගෙන් ගිහින් අහපන් ලන්කාවේ පලවෑනි අගමෑති කවුද කියලා... අඩු ගානේ ලන්කාවේ නිදහස් දිනේ වත් දන්නවද බලපන්.
    mole koheda?

    https://elakiri.com/threads/protest-කරන-කොට-අල්ලන්-ඉන්න-බැනර්-english-වලින්-ලියමු-👍.2041073/unread
    ------ Post added on Apr 7, 2022 at 3:10 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තක්කඩියන්ගේ අන්තිම තුරුම්පුව වර්ගවාදයයි !
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Okun බැහැලා ඉන්නෙ පෙට්‍රල් ගනන් ගිය නිසා බං , ඔය පත car එකකට කොලඹ wate ගිහිං එන්න රු 5000 විතර යනවා!
     
    • Haha
    Reactions: VASSA