Headlight Cleaning in Sri Lanka

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ස්ථානය: ශිහාන් හෙඩ්ලයිට් ක්ලීනින්ග් - පැපිලියාන පාර, දෙහිවල.
    Place: Shihan Headlight Cleaning - Pepiliyana Road, Dehiwala


    Location on the Map:
    https://goo.gl/maps/f5b91w8ED1h85V2WA
    Facebook Page: https://www.facebook.com/Shihan-headlight-cleaning-103040891744753

    මේ අය හෙඩ්ලයිට් එක ගලවගෙන යන්නෙ බල්බ් එක්කමයි. පිරිසිදු කරල නැවත ගේනකොට ඔයාලගේ ඔරිජිනල් බල්බ් (ඒවා ගොඩක් ගණන්) මාරු කරනව.

    ඒ වගේම වෙනත් අත්‍යාවශ්‍ය වැදගත් කොටස් මාරු කරනවා.

    මෙයාල වාහනවල හොඳ තත්වයේ තියෙන Reflector cups මාරු කරනවා.

    හෙඩ්ලයිට් පිරිසිදු කරන්න දෙනවනම් ඊට පෙර බල්බ් ටික ගලවල දෙන්න.

    (මෙතනට නොගිහින් ඉන්න පුලුවන්නම් වඩාත් හොඳයි)

    These people are replacing / stealing the original bulbs (very expensive) when cleaning headlights.

    They also steal / replace other essential parts.

    If you want to clean the headlights from them, remove the bulbs before they bring your headlights into the inside room which customers are not allowed to visit.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,070
    66,500
    113
    Screenshot-20220406-145034-Chrome.jpg
     
    • Like
    Reactions: Cenon

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    එහෙම කිසිම පොලිස් පැමිණිල්ලක් දාලා නැහැ. ගිහින් බලන්න මෙයාගෙ ෆේස්බුක් reviews වලට, තව Aqua එකක බල්බ් ගලවල විකුණලා, ඒ පුද්ගලයට පිළිතුරු දීල තියෙන විදිය බලන්න.

    බලල මේ ඉමේජ් එක අයින් කරන්න, තව අය අමාරුවේ වැටෙන්න දෙන්න එපා!!
     
    • Like
    Reactions: Rankira