Some good news coming.stay tuned

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ⭕ අද රාත්‍රියේදී අරලියගහ මන්දිරයේදී සිදුවන දේ

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් හදිසියේ කැඳවා තිබෙනවා.

    ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙම රැස්වීම අද රාත්‍රී අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    APAYATAI yanne ohe netnam HIRETA OYA DEKAK EKAK THORA GANNA KIYAPAN
    KALAKANNI MINIHA OKA TAMAI HAMA KARUMEKATA MULA
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    මොනවද යකෝ ඔකේ good .. හැමදාම ලබ්බේ සාකච්චා විතරයි කාල බිල එනව ඇති පිනට ..
    una hemadam res wela discuss karanne minissu rawattala power eka stay wenne kohomada kiyala , resign wena labbak ne, we must chase them out
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    ⭕ අද රාත්‍රියේදී අරලියගහ මන්දිරයේදී සිදුවන දේ

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් හදිසියේ කැඳවා තිබෙනවා.

    ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙම රැස්වීම අද රාත්‍රී අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
    mainath gedara palaaa.......................