නැත්තෙමත් නැහැ මචං. පාර්ලිමේන්තුවෙන් තමා යෝජනාව ගේන්න ඔ්නේ විසිරුවන්නය කියලා. ඔ්ක වෙන්න 50/50 වගේ ඉඩක් තියෙනවා දැනට. ලොක්කව විතරක් ගෙදර යවන්න ඔ්න නම් ඒකට ගේන්න ඔ්නේ දෝෂාභියෝගයක්. ඒක වෙන්නත් දැනට තියෙන්නේ 50/50 චාන්ස් එකක් තමා. අපි එළියෙ මොන විරෝධතාවය කළත්, දැන් ගේම් එක තියෙන්නේ පාර්ලිමේන්තුව අතේ. එහෙම නැත්නම් ඉතින් ලොක්කා ස්වේච්ඡාවෙන්ම අයින් වෙන්න ඔ්නේ (හීන)