Only 2 ways to dissolve the parliament now. I do not know whether they were introduced through 20A or not. Waiting till 2023 is not an option so a resoultion has to come from parliament itself. In the current context I'd put the odds of something like that happening at 50/50.I think 20th amendment removed that constraint.
පාර්ලිමෙන්තිව කතා කරපු ඇයින්ගෙන් හරි නයට හරි වැඩක් කරන්න ඔන කමක් තින්නෙ පොනිල්ට විතරයි, අනික් උන් හු තිය තිය හිටියා විතරයි,.........
2015-2020 බැරිවුණ එකාට 2022 ත් බෑම තමයිපාර්ලිමෙන්තිව කතා කරපු ඇයින්ගෙන් හරි නයට හරි වැඩක් කරන්න ඔන කමක් තින්නෙ පොනිල්ට විතරයි, අනික් උන් හු තිය තිය හිටියා විතරයි,.........
මූ අපිව අවුස්සලා බුදි වගේ@yapa100 nidida?
ඉදින්කෝ බලන්න යපයියාත් ඔය මිටින් එකේද දන්නේ නැනේගුඩ් නිවුස් එකත් නෑ යාපයියත් නෑ
Balapanko munඅපරාදේ බන්, මුන් එකතු වෙලා කතා කරලා තියෙන්නේ Profile Pic මාරු කරන එකනේ
කොහොමත් ඔයිට වඩා දෙයක් මුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැනේ
![]()
දැන් මෙ රට ගොඩ ගන්න ලෙසි නෑ,,, පොනිල්ස්ට කොහොමත් බෑ, මැන්ස් දැන් 70ත් පන්නලා,,, ගොඩ ගන්න පුලුවන් එකෙක් පෙන තෙක් මානෙක නෑ,,2015-2020 බැරිවුණ එකාට 2022 ත් බෑම තමයි![]()