මයිග්‍රේට් වෙමුද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් රට යන තත්වේ හරි නැති හින්දා වෙන රටකට යමුද... එතකොට හරිද...​

    ඇයි මම යන්නේ .. මේ රටේ ඉපදුනු මම තව රටකට ගිහින් අඩුකුලේ උන් වගේ ඉන්නේ මම පව් කරයෙක් නිසාද? මොනවද අඩු මෙ රටේ ? පව්කාර අරාබියක් වගේ කාන්තාරයක්ද ? එහෙම නැත්තන් කරුමක්කාර යුරොපය වගේ අවුරුද්දේ මාස හතරක් වගේ හිමෙන් වැහෙනවද නෑ හැමදේම තියෙනව... ඉස්සර හාලෙන් ස්වයං පෝෂිත රටක්. ඒකත් වේල් තුනක් බත් කාල ස්ව‍ය්ං පොෂිත වෙනවයි කියන්නේ කොච්චර සශ්‍රීකත්වයක් තියෙන්න ඕන රටක්ද මේ. මේ පොලොව අපේ අම්මා හා සමානයි. අපි ඔක්කොම ලක් අම්මගේ භූමිපුත්‍රයන්. අපි කොහොමද අපේ අම්මව දාල වෙන රටකට් යන්නේ (කුඩම්මකෙනෙකු ලඟට යන්න මගේ හිත දෙන්නේම නෑ අම්මේ ) ලක් අම්මේ උඹේ පොලොවේ හැදෙන ගහකොල කාල හැදුනු ඇඟ පත මේ. අපි පණ නල අඳින්නේ උඹේ පොළොවේ හැදුනු ගස්කොලන් සිඹලා එන හුලං පොදෙන්.... උඹේ අහසෙන් දෙන දිය බිඳුවෙන් පිපාසය නිවාගන්නේ අපි. අන්තිමට උඹට්ම පස්වෙලා යන අපි කොහොමද අම්මේ උඹව අමතක කරලා වෙන රටකට යන්නේ...​

    ​

    වෙල් ඉපනැල්ලේ දුවල පැනලා සෙල්ලම් කරපු අපි කැලේ පැනලා පලතුරු කඩාගෙන කාපු අපි... අපේ දරුවන්ටත් අපිට ආසයි උඹව පෙන්නලා කියන්න මේ ඉන්නේ උඹෙත් අම්මා ඒක රැකගනින් පණවගේ කියලා. ඉතින් මගේ හිතවාවන්නේ නෑ පිටරට යන්න..​

    ​

    ​

    අම්මේ දැන් උඹව කරුමක්කාර රැලක් එකතුවෙලා දුෂණය කරනවා අම්මේ... ලක් අමම්මව දුෂණය කරන්නකොට බයවවෙලා කුඩ්ඩම්මෙක් හොයාගෙන යන්න තරම් උඹේ පුතා නිවට නෑ අම්මේ. උඹව බේරගන්නවා අනිවා. එකාපිට එකා මැරිල වැටුනත් අම්මව බේරගන්නවා.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර කොල්ලුපිටියෙ ඉoග්‍රිසියෙන් බෝඩ් aල්ලන් ඉන්න, ලක්ශ 400-500 කාර් බස්සන් කන්ඩ නැ කියන පොශ් සෙට් එක නම් අනිව පනි,

    භුමිතෙල් පොලිමේ ඉදන් ,ඒකෙන් ලිටර 3ක් අරන් ගෙදර ගිහින්, ගේ මුල්ලෙ ඉදන් පොර ටෝක් දෙන පොන්න රැලට තමයි හිකෙන්නෙ, කැදත් නැතිවෙනව උන්ට නම්..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    මේ රට අන්තෙට ණයවෙලා නෑ මචං ගොඩගන්න පුළුවන්. යනවනම් ඒකත් ප්ලෑන් එකක් ඇතුව කරපම්. නැත්තං ආපහු මෙහෙ ආවම ආපුගමන් විතරයි උඹේ අගයක් තියෙන්නේ. පස්සේ බල්ලෙක්වත් ගනන්ගන්නෑ.
     
    • Like
    Reactions: SupiriKollek

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,986
    788
    113
    මෙහෙ තමා

    දැන් රට යන තත්වේ හරි නැති හින්දා වෙන රටකට යමුද... එතකොට හරිද...​

    ඇයි මම යන්නේ .. මේ රටේ ඉපදුනු මම තව රටකට ගිහින් අඩුකුලේ උන් වගේ ඉන්නේ මම පව් කරයෙක් නිසාද? මොනවද අඩු මෙ රටේ ? පව්කාර අරාබියක් වගේ කාන්තාරයක්ද ? එහෙම නැත්තන් කරුමක්කාර යුරොපය වගේ අවුරුද්දේ මාස හතරක් වගේ හිමෙන් වැහෙනවද නෑ හැමදේම තියෙනව... ඉස්සර හාලෙන් ස්වයං පෝෂිත රටක්. ඒකත් වේල් තුනක් බත් කාල ස්ව‍ය්ං පොෂිත වෙනවයි කියන්නේ කොච්චර සශ්‍රීකත්වයක් තියෙන්න ඕන රටක්ද මේ. මේ පොලොව අපේ අම්මා හා සමානයි. අපි ඔක්කොම ලක් අම්මගේ භූමිපුත්‍රයන්. අපි කොහොමද අපේ අම්මව දාල වෙන රටකට් යන්නේ (කුඩම්මකෙනෙකු ලඟට යන්න මගේ හිත දෙන්නේම නෑ අම්මේ ) ලක් අම්මේ උඹේ පොලොවේ හැදෙන ගහකොල කාල හැදුනු ඇඟ පත මේ. අපි පණ නල අඳින්නේ උඹේ පොළොවේ හැදුනු ගස්කොලන් සිඹලා එන හුලං පොදෙන්.... උඹේ අහසෙන් දෙන දිය බිඳුවෙන් පිපාසය නිවාගන්නේ අපි. අන්තිමට උඹට්ම පස්වෙලා යන අපි කොහොමද අම්මේ උඹව අමතක කරලා වෙන රටකට යන්නේ...​

    ​

    වෙල් ඉපනැල්ලේ දුවල පැනලා සෙල්ලම් කරපු අපි කැලේ පැනලා පලතුරු කඩාගෙන කාපු අපි... අපේ දරුවන්ටත් අපිට ආසයි උඹව පෙන්නලා කියන්න මේ ඉන්නේ උඹෙත් අම්මා ඒක රැකගනින් පණවගේ කියලා. ඉතින් මගේ හිතවාවන්නේ නෑ පිටරට යන්න..​

    ​

    ​

    අම්මේ දැන් උඹව කරුමක්කාර රැලක් එකතුවෙලා දුෂණය කරනවා අම්මේ... ලක් අමම්මව දුෂණය කරන්නකොට බයවවෙලා කුඩ්ඩම්මෙක් හොයාගෙන යන්න තරම් උඹේ පුතා නිවට නෑ අම්මේ. උඹව බේරගන්නවා අනිවා. එකාපිට එකා මැරිල වැටුනත් අම්මව බේරගන්නවා.​

    උකල උකල දැන් බේරගෙන වැඩක් නැ පුතේ. පුලුවන්නම් පැන ගනින්.මනුස්සයෙක් හැටියට උබට මීට වඩා හොද ජිවිතයක් උරුමයි.දැන්වත් අපේ රට මගේ ඉතිහාසය ගාන පම්පෝරි නැති කරලා මනුස්සයෙක් වෙයන් ජිවත් වෙලා ඉන්න පොඩි කාලේ. උබ රට ගිහින් එවන සල්ලි ටික වටිනවා පුතේ උබේ මේ වෙල් ඉපනැල්ලේ බයිලා වලට වඩා.
     
    • Like
    Reactions: spookydude

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,830
    1
    102,195
    113
    34
    Kalutara
    මේකේ උන් හැම ත්‍රෙඩ් එකේම migrate migrate කිය කිය කොට කොට යන්නේ නිකන් වෙන රටක උන් මෙහෙ උන් ආවම PR දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා වගේ, ඔන්න එහෙම දෙනවා නම් තව කමක් නෑ. අනික යන්නෙත් තමන්ගේ පවුලේ අනික් උන්ව මෙහෙ තනි කරලා. එතකොට පවුලේ අනික් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ තමන් බේරිලා..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උකල උකල දැන් බේරගෙන වැඩක් නැ පුතේ. පුලුවන්නම් පැන ගනින්.මනුස්සයෙක් හැටියට උබට මීට වඩා හොද ජිවිතයක් උරුමයි.දැන්වත් අපේ රට මගේ ඉතිහාසය ගාන පම්පෝරි නැති කරලා මනුස්සයෙක් වෙයන් ජිවත් වෙලා ඉන්න පොඩි කාලේ. උබ රට ගිහින් එවන සල්ලි ටික වටිනවා පුතේ උබේ මේ වෙල් ඉපනැල්ලේ බයිලා වලට වඩා.
     
    • Like
    • Dislike
    Reactions: shenat and VASSA

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔහොම කියන එවුන් තමා උදේ පාන්දර රට බේරගන්න චන්ද පොලට යන්නෙ පොහොට්ටුව පුකේ ගහගෙන
    ඒක නම් ඇත්ත බන්. දැන්වත් පොසිටිව් වෙයි නේ

    මේකේ උන් හැම ත්‍රෙඩ් එකේම migrate migrate කිය කිය කොට කොට යන්නේ නිකන් වෙන රටක උන් මෙහෙ උන් ආවම PR දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා වගේ, ඔන්න එහෙම දෙනවා නම් තව කමක් නෑ. අනික යන්නෙත් තමන්ගේ පවුලේ අනික් උන්ව මෙහෙ තනි කරලා. එතකොට පවුලේ අනික් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ තමන් බේරිලා..
    මෙච්චරකල් මාත් ඕක නොකිය හිටියේ මුනටම තේරෙනකන්. හැම එකාම හිතුවේ මයිග්රේට් වෙන එක ඔප්ෂන් එක කියල. ඒ එකෙක්ට තේරුනේ නැ මෙහෙ ඉන්න උන්ගේ මිනිස්සු ගැන. වෙලාවට මේක මෙහෙම උනේ අර සන්නා කිව්වා වගේ. යාන්න 100% චාන්ස් තියන එකෙක් තමා මම. යන්න බැරි මගේ උන් මෙහෙ දාල යන්න බැ . ඒ වෙනුවට මේක කොම හරි හදාගන්නවා කියන ස්ථිර මතේ මම නම් හිටියේ. එත් වෙන දේවල් දැක්කම එක වෙන්නේ නැ කියල හිතුනු වාර ගොඩයි. දැන් නම් පේනවා පැහැදිලි ගතිය. මේකත් කඩාකප්පල් කරගන්නේ නැතුව ලස්සනට ඇදගෙන යමල්ලා
    ------ Post added on Apr 7, 2022 at 12:59 PM
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මේකේ උන් හැම ත්‍රෙඩ් එකේම migrate migrate කිය කිය කොට කොට යන්නේ නිකන් වෙන රටක උන් මෙහෙ උන් ආවම PR දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා වගේ, ඔන්න එහෙම දෙනවා නම් තව කමක් නෑ. අනික යන්නෙත් තමන්ගේ පවුලේ අනික් උන්ව මෙහෙ තනි කරලා. එතකොට පවුලේ අනික් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ තමන් බේරිලා..
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තු උන් පැනලා යන්නේ ළමයින්ට අනාගතයක් නෑ කියලා 😂
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අපේ ආදී මානවයා ඔහොම හිතුවා නම් අද home sapien sapien කෙනෙක් නෑ.
    තමන් ජීවත් වෙන පරිසරය පැවැත්මට සුදුසු නැත්නම් ඒක හැර දාලා වෙන සශ්‍රීක භූමි හොයන් යන එක ස්වභාවිකයි.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    අපේ ආදී මානවයා ඔහොම හිතුවා නම් අද home sapien sapien කෙනෙක් නෑ.
    තමන් ජීවත් වෙන පරිසරය පැවැත්මට සුදුසු නැත්නම් ඒක හැර දාලා වෙන සශ්‍රීක භූමි හොයන් යන එක ස්වභාවිකයි.
    Homo Sapien Neo-ndarthal 👍
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේකේ උන් හැම ත්‍රෙඩ් එකේම migrate migrate කිය කිය කොට කොට යන්නේ නිකන් වෙන රටක උන් මෙහෙ උන් ආවම PR දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා වගේ, ඔන්න එහෙම දෙනවා නම් තව කමක් නෑ. අනික යන්නෙත් තමන්ගේ පවුලේ අනික් උන්ව මෙහෙ තනි කරලා. එතකොට පවුලේ අනික් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ තමන් බේරිලා..
    :yes: :yes: :yes: :yes: :yes:

    නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තු උන් පැනලා යන්නේ ළමයින්ට අනාගතයක් නෑ කියලා 😂
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Apr 7, 2022 at 11:01 PM
     
    • Love
    Reactions: Heshan Daminda