සල්ලි 💰

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම රට ඉන්නේ යුරොප්. මට ඉඩමක් ගන්න ඕන වෙලා (කොලබ) ලංකාවෙන් NRFC account එකෙන් ලෝන් එකක් ඇප්ලයි කලා...දැන් සීන් එක කියන්නේ ඉඩමේ අයිත්කාරයා විකුනන්න බැහැ කියනවා..ලෝන් එකේ සල්ලි වලට කරන්න හොද දෙයක් කියන්න...ඒ සල්ලි වලින් ඩොලර් හෝ යූරෝ ගෝල්ඩ් වගේබයි කරන එකද හොද...නැත්නම් ලෝන් එක නොගෙන ඉන්න එකද හොද..මට රුපියල් බැංකුවෙ තියාගෙන ඉන්දල නම් වැඩක් නෑ..
     
    • Like
    Reactions: B.Chat

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මම රට ඉන්නේ යුරොප්. මට ඉඩමක් ගන්න ඕන වෙලා (කොලබ) ලංකාවෙන් NRFC account එකෙන් ලෝන් එකක් ඇප්ලයි කලා...දැන් සීන් එක කියන්නේ ඉඩමේ අයිත්කාරයා විකුනන්න බැහැ කියනවා..ලෝන් එකේ සල්ලි වලට කරන්න හොද දෙයක් කියන්න...ඒ සල්ලි වලින් ඩොලර් හෝ යූරෝ ගෝල්ඩ් වගේබයි කරන එකද හොද...නැත්නම් ලෝන් එක නොගෙන ඉන්න එකද හොද..මට රුපියල් බැංකුවෙ තියාගෙන ඉන්දල නම් වැඩක් නෑ..
    rates baluwada ? wedi una neda lagadi.

    matath Seylan loan ekak reject karanna una 2021 march wala. land eka denna be kiwa awasana dawase. eda gaththanam ada goda :( 9% 5 Years,.
     
    • Like
    Reactions: King kekille