Eliyata bassa…

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    Senaga sooo gaala…park keranna ida na..kadewal pirila

    Mama me inne bankoloth wechcha ratekada:confused:??
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙත් එහෙමයි (මාතර). කොහොම අමාරු වුනත් ෆන් එකක් ගන්නවා අපේ මිනිස්සු. කොවිඩ් සීන් එක නිසා උත්සව අවුරුදු දෙකක් ම මිස් වුන, එකත් හේතුවක් වෙන්න ඇති.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,256
    6,405
    113
    මිනිස්සු ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඔහොම කරන්නෙ. සමහරවිට දරුවන්ට ඇඳුම් අරන් දෙන්න යන්නෙ අවුරුද්දට. රටේ ප්‍රශ්න ළමයින්ට නොදැනෙන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    මිනිස්සු ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඔහොම කරන්නෙ. සමහරවිට දරුවන්ට ඇඳුම් අරන් දෙන්න යන්නෙ අවුරුද්දට. රටේ ප්‍රශ්න ළමයින්ට නොදැනෙන්න.
    unta danenna denna ona...........
    ehema kelawapu rataka thamai api inne kiyala.
    naththana unuth nasthikarayo wenawaaaaaaaaaaaaaa...............
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    awruddata redi ganna salli na
    cartoon-jungle-man-loin-cloth-27902978.jpg
     
    • Sad
    Reactions: hancok

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ada nam piliyandala patta senaga.. vahane navaththa ganna ida nahe.. e tharamata pare vahana and senaga

    iye padi lebila vage kattiyata

    bankoloth ratak bava nam penune nahe :P
     
    • Like
    Reactions: dayt0na