පරණ ටෙලි

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    1990 - 2000 කාලෙ පරණ ටෙලි නාට්ට් බලද්දි උඹලව නිකං වෙන ම ලෝකෙකට යනව වගේ නැද්ද :)

    ටීවී එක කැඩිල බන් :(

    වෙන විදියක් නැද්ද පරණ නාට්ටි බලන්න පුළුවන් යූටියුබ් චැනල් එකක් මොකක් හරි? :(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    Youtube raata balapan ,data ithuruyi
    1990 - 2000 කාලෙ පරණ ටෙලි නාට්ට් බලද්දි උඹලව නිකං වෙන ම ලෝකෙකට යනව වගේ නැද්ද :)

    ටීවී එක කැඩිල බන් :(

    වෙන විදියක් නැද්ද පරණ නාට්ටි බලන්න පුළුවන් යූටියුබ් චැනල් එකක් මොකක් හරි? :(
     
    • Like
    Reactions: amawaka.day

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Torana digital archive
    Torana Digital Content එකයි TELEVIEW TV තමයි youtube එකේ ගොඩක්ම සිංහල පරණ ලස්සන කතා තියෙන්නේ..
    මමත් ත්‍රෙඩ් කීපයක් දාල ඇති තව පරණ ටෙලිනාට්‍ය link වගයක් එක්ක..
     
    • Love
    Reactions: Heshan Daminda