thankz for the replyASUS , Lenovo, HP , Acre ලංකාවට එන ඒව අවුල් කියනවා. Law budjet ක්රප් කියනවා
Dell සොෆ්ට්ලෝගික් හෝ dell concept store වලින් ගන්න කියන්නේ. නැත්තම් MSI singer එකෙන්.
Asus, HP ගන්නවා නම් busines modeles ගන්න කියලා කියන්නේ. Premiuam මොඩල්ස්
HP Pro book
ASUS expert මොකක් ද වගේ මතක.
නැත්තම් ebay,amazon වගේ එකකින් ගෙනාන්න. Presto හරහා. ඩොලර් තියෙන්න ඕන
Will probably transfer in to apple productz after ALz
,,,,, amma kiwwe ehemay ))kochchara kal giyada enna ? link thiyenawada product ekeමෙහෙන් ගිනි ගනන් දීලා ගන්නේ ඇයි බන්?
ඔය ගන්න ගානට ඕවා වටිනවද?
Ebay,amazon වගේ එකකින් ගනින්.$ limit සීන් නිසා මන් දැම්මා කප්රුකෙන්.ඒකෙන් ගෙනල්ලත් මට 150000 කට වැඩිය ලාබයි මෙහෙ කඩකාරයොන්ට වඩා.
මන් දැම්මේ lenovo legion 5 rtx 3060 එකක්.$ rate එක 320 ගානේ ගිය නිසා 390000ක් ගියා full payment එකට.
ඔව් බන් දන්න උන් දෙන්නෙක් HP , ASUS ලැප් පාවිච්චි කරනවා.අම්බානෙට ලෙඩ ඒවායේ.එපා වෙන්නේ නැද්ද මන්දා උන්ට.අරන් එච්චර කාලයකුත් නෑ.ASUS , Lenovo, HP , Acre ලංකාවට එන ඒව අවුල් කියනවා. Law budjet ක්රප් කියනවා
තාම එන ගමන්.මන් නම් offer එකකින් දැම්මේ.මේ ටික බලන්න.stock ආපු ගමන් දාන්න.kochchara kal giyada enna ? link thiyenawada product eke
Will probably transfer in to apple productz after ALz
oya lap eka ganne zoom clzes walata yanna current giyoth kiyala
(but apple products ganna nm mata AL maths stream eken 3Az gattot witaray ....,,,,, amma kiwwe ehemay ))


ASUS , Lenovo, HP , Acre ලංකාවට එන ඒව අවුල් කියනවා. Law budjet ක්රප් කියනවා
Dell සොෆ්ට්ලෝගික් හෝ dell concept store වලින් ගන්න කියන්නේ. නැත්තම් MSI singer එකෙන්.
Asus, HP ගන්නවා නම් busines modeles ගන්න කියලා කියන්නේ. Premiuam මොඩල්ස්
HP Pro book
ASUS expert මොකක් ද වගේ මතක.
නැත්තම් ebay,amazon වගේ එකකින් ගෙනාන්න. Presto හරහා. ඩොලර් තියෙන්න ඕන
Website එක නම් කොහොමද දන්නේ නැහැ. ඔය නමින් website දෙකක් තියෙනවා.
පට්ට බොක්ක තැන්ක්ස්තාම එන ගමන්.මන් නම් offer එකකින් දැම්මේ.මේ ටික බලන්න.stock ආපු ගමන් දාන්න.
මේක තමා මන් දැම්මේ-
1.) https://www.ebay.com/itm/Lenovo-Leg...2349624.m46890.l49286&mkrid=711-127632-2357-0
ගාන අඩුවට මේවා හොදයි-
2.) https://www.ebay.com/itm/Lenovo-IdeaPad-Gaming-3-15-6-120Hz-Ryzen-5-5600H-8GB-RAM-512GB-SSD-RTX-3050-Ti-/124977213779?mkcid=16&mkevt=1&_trksid=p2349624.m46890.l49286&mkrid=711-127632-2357-0
3.) https://www.ebay.com/itm/MSI-GF65-Thin-15-6-144Hz-Gaming-Laptop-Intel-Core-i5-16GB-RAM-512GB-SSD-RTX-3060-/125144395196?mkcid=16&mkevt=1&_trksid=p2349624.m46890.l49286&mkrid=711-127632-2357-0
4.) https://www.ebay.com/itm/MSI-Crosshair-15-15-6-144Hz-Gaming-Core-i7-11800H-16GB-RAM-512GB-SSD-RTX-3050-/125093898417?mkcid=16&mkevt=1&_trksid=p2349624.m46890.l49286&mkrid=711-127632-2357-0
Lenovo එකකටම යන්න බලන්න.build quality cooling හොදයි.