LAP EKAK GANNA KIYALA BALUWEEE

SCOTTS

Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    Screenshot 2022-04-09 154519.jpg

    MEKA HONDAD ?
    METANIN ORDER KALOTH

    Adama order karanna baluwe ( BAsed on ur relies mainly)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,179
    13,047
    113
    33
    ෆින්ලන්ඩ්
    ASUS , Lenovo, HP , Acre ලංකාවට එන ඒව අවුල් කියනවා. Law budjet ක්‍රප් කියනවා

    Dell සොෆ්ට්ලෝගික් හෝ dell concept store වලින් ගන්න කියන්නේ. නැත්තම් MSI singer එකෙන්.

    Asus, HP ගන්නවා නම් busines modeles ගන්න කියලා කියන්නේ. Premiuam මොඩල්ස්

    HP Pro book
    ASUS expert මොකක් ද වගේ මතක.

    නැත්තම් ebay,amazon වගේ එකකින් ගෙනාන්න. Presto හරහා. ඩොලර් තියෙන්න ඕන
     
    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    ASUS , Lenovo, HP , Acre ලංකාවට එන ඒව අවුල් කියනවා. Law budjet ක්‍රප් කියනවා

    Dell සොෆ්ට්ලෝගික් හෝ dell concept store වලින් ගන්න කියන්නේ. නැත්තම් MSI singer එකෙන්.

    Asus, HP ගන්නවා නම් busines modeles ගන්න කියලා කියන්නේ. Premiuam මොඩල්ස්

    HP Pro book
    ASUS expert මොකක් ද වගේ මතක.

    නැත්තම් ebay,amazon වගේ එකකින් ගෙනාන්න. Presto හරහා. ඩොලර් තියෙන්න ඕන
    thankz for the reply
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මෙහෙන් ගිනි ගනන් දීලා ගන්නේ ඇයි බන්?
    ඔය ගන්න ගානට ඕවා වටිනවද?

    Ebay,amazon වගේ එකකින් ගනින්.$ limit සීන් නිසා මන් දැම්මා කප්රුකෙන්.ඒකෙන් ගෙනල්ලත් මට 150000 කට වැඩිය ලාබයි මෙහෙ කඩකාරයොන්ට වඩා.

    මන් දැම්මේ lenovo legion 5 rtx 3060 එකක්.$ rate එක 320 ගානේ ගිය නිසා 390000ක් ගියා full payment එකට.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මෙහෙන් ගිනි ගනන් දීලා ගන්නේ ඇයි බන්?
    ඔය ගන්න ගානට ඕවා වටිනවද?

    Ebay,amazon වගේ එකකින් ගනින්.$ limit සීන් නිසා මන් දැම්මා කප්රුකෙන්.ඒකෙන් ගෙනල්ලත් මට 150000 කට වැඩිය ලාබයි මෙහෙ කඩකාරයොන්ට වඩා.

    මන් දැම්මේ lenovo legion 5 rtx 3060 එකක්.$ rate එක 320 ගානේ ගිය නිසා 390000ක් ගියා full payment එකට.
    kochchara kal giyada enna ? link thiyenawada product eke
     
    • Like
    Reactions: ChoronaSottiya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ASUS , Lenovo, HP , Acre ලංකාවට එන ඒව අවුල් කියනවා. Law budjet ක්‍රප් කියනවා
    ඔව් බන් දන්න උන් දෙන්නෙක් HP , ASUS ලැප් පාවිච්චි කරනවා.අම්බානෙට ලෙඩ ඒවායේ.එපා වෙන්නේ නැද්ද මන්දා උන්ට.අරන් එච්චර කාලයකුත් නෑ.
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ASUS , Lenovo, HP , Acre ලංකාවට එන ඒව අවුල් කියනවා. Law budjet ක්‍රප් කියනවා

    Dell සොෆ්ට්ලෝගික් හෝ dell concept store වලින් ගන්න කියන්නේ. නැත්තම් MSI singer එකෙන්.

    Asus, HP ගන්නවා නම් busines modeles ගන්න කියලා කියන්නේ. Premiuam මොඩල්ස්

    HP Pro book
    ASUS expert මොකක් ද වගේ මතක.

    නැත්තම් ebay,amazon වගේ එකකින් ගෙනාන්න. Presto හරහා. ඩොලර් තියෙන්න ඕන

    https://dellshop.lk/

    මේ site එක කොහොමද මචන්... මුන්ගෙ බඩු හොදයිද..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,179
    13,047
    113
    33
    ෆින්ලන්ඩ්
    https://dellshop.lk/

    මේ site එක කොහොමද මචන්... මුන්ගෙ බඩු හොදයිද..
    Website එක නම් කොහොමද දන්නේ නැහැ. ඔය නමින් website දෙකක් තියෙනවා.
    ඔය නමින් ලොකු stores 4ක් තියෙනවා.
    Unity / බම්බලිපිටි / One Gall face / Chilaw

    මම දන්නේ නම් බම්බලිපිටි එකයි / Chilaw එකයි හොදයි genuine කියලා. Chilaw එකේ පට්ට discount දෙනවා. උන්ගේ FB page එක බලලා call කරලා යන්න.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ගන්න එකක් ලෝන් එකක් දාල හරි ගනින්.මන් ගත්තෙ අසුස් එකක් 135යි මාසෙකට කලින්.දැන් ඒකම 152යි