මිනිසුන්ට සල්ලි තියෙනවානේ | මොන බංකොලොත්ද

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    බඩු නම් ලොකුවටම ගණන් ගිහිල්ලා. ඒත් පඩි වැඩි වෙලත් නෑනේ.
    savings වල තියෙන ඒවත් අරගෙන වෙන්න ඇති :oo:

    මට තියෙන ප්‍රශ්නේ බඩු කොහෙන්ද එන්නේ කියලා. phone, laptops පවා අඩුවක් නැතිව තියෙනවා.
    ඉස්සරහට ඔය එකක්වත් නැති වෙයි වගේ
    කලින් ස්ටොක් ආපුවා සහ උබ පුලුවන් නන් මහ බැංකු වාර්ථා බලපන් ආනයන තහනම එන්න කලින් සමහරු බඩු වෙනදා වගෙම ගෙනල්ලා තියෙනවා රට වහලා තිබුනට.ඒ කියන්නේ ඒවගේ ස්ටොක් තියෙනවා කියන එක.එව එලියට එන්නේ.lc ඕපන් වෙන්නේ නැති වුනාට සම
    anthima kale salli kola print kale nahe ban....
    අනේ බන් තේරෙන්නෙ නැත්තං කෝට් නොකර හිටපන්කෝ.කොල ගහන්න්ස් ඕනි නෑ සල්ලි අච්චු ගහන්න
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    මේ පැත්තේ මිනිස්සුත් සෑහෙන්න හොඳට කාලා බීලා ඉන්නවා.
    කිසිම අවුලක් නැහැ.
    සිකුරාදා සෙනසුරාදා එලියට බැස්සොත් පේනවා මිනිස්සු පට්ට විදියට ෂොපින් යනවා, රෑට club වලට පිරෙනවා.
    පාරේ ෆෙරාරි ලැම්බෝගිනි සෑහෙන්න යනවා.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    කවුද යකෝ ලංකාව බංකොලොත්, මිනිසුන්ට සල්ලි නෑ කියන්නේ
    මේ නුවර තත්ත්වය. උබලගේ පැතිවල කොහොමද කියලත් කියන්න:D

    අලිමුඩුක්කුවේ පොඩි කඩේ ඉදන්, Queens එක දක්වා හැම restaurant එකක්ම full. මං හිටගෙන කෑවේ:confused2:
    phone shop, ඇදුම් කඩවල මිනිස්සු පිරිලා

    clock tower එක ලග ඉදන් KCC එකට pavement එකේ යන්න විනාඩි 5ක් ගියා, ඒකෙන්ම හිතාගනින්කෝ කොහොම සෙනගක්ද කියලා :baffled:
    (වෙනදා තත්පර 30ක් වත් යන්නේ නැහැ)

    මෙහෙම සෙනගක් මං අන්තිමට දැක්කේ 2019:confused:

    නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න:oo:

    හිගන සුද්දෝ නම් හිටියා;)

    එක්කෝ මිනිසුන්ට හොදට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ:(
    Queens එකේද හිටන් කෑවෙ... KCC World Spice එකට යන්න...
     
    • Wow
    Reactions: sakuntha1996

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇදුම් වල නන් මිල 30%කින් වැඩි කොහොමත්. පඩි වැඩි උනෙත් නැත්තන් ලගදි මිනිස්සු ලග අතිරික්තයක් තියෙන්න විදියක් තියෙනවද?
    mehe nam salli nathi kamak nahe ban.... gihin balapanko..

    05 venida nam paluvata gihin tibbe.. den nam innava hema thenama kadaval vala
     
    • Like
    Reactions: sakuntha1996

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මේ පැත්තේ මිනිස්සුත් සෑහෙන්න හොඳට කාලා බීලා ඉන්නවා.
    කිසිම අවුලක් නැහැ.
    සිකුරාදා සෙනසුරාදා එලියට බැස්සොත් පේනවා මිනිස්සු පට්ට විදියට ෂොපින් යනවා, රෑට club වලට පිරෙනවා.
    පාරේ ෆෙරාරි ලැම්බෝගිනි සෑහෙන්න යනවා.
    ඩුබායි හන්දියේද ගෙවල්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    mehe nam salli nathi kamak nahe ban.... gihin balapanko..

    05 venida nam paluvata gihin tibbe.. den nam innava hema thenama kadaval vala
    වෙනදට මාසෙ පටන්ගන්නකොට ඉදලම සෙනගනෙ බන්. කොහොමත් සින්හලු අවුරුද්ද සමරනව. කොරෝන තියෙනකොටත් මතකනෙ. දැන් අන්තිම වෙලාවෙ මොනව හරි ගන්නන් කියල එන්න ඇති.
     
    • Like
    Reactions: Die-hard

    Gisha lee

    Member
    Nov 24, 2019
    10
    13
    3
    Awissawella
    මිනිස්සු අසරණයි bn. අනික මොකද වෙන්නේ කියලා ඒ ගොල්ලන්ට තේරුමක් නෑ ගම් වල මිනිස්සුන්ට. ඕක තේරෙන්න hospital වගේ දේවල් වැහිලම යන්න ඕනි
    ඔව් තවම තේරෙන් නෑ මිනිස්සුන්ට
     
    • Like
    Reactions: Tharaka25

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,394
    4,276
    113
    Gampaha
    achchu gahala denakota ehema tamai . mechchara kalayak unet okane politician kenek salli dunnahama chandeta u monawa kalat uta denawa chande kela wenawa itin
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වෙනදට මාසෙ පටන්ගන්නකොට ඉදලම සෙනගනෙ බන්. කොහොමත් සින්හලු අවුරුද්ද සමරනව. කොරෝන තියෙනකොටත් මතකනෙ. දැන් අන්තිම වෙලාවෙ මොනව හරි ගන්නන් කියල එන්න ඇති.
    apith ada redi gaththe godak.. redi nam puthe ganan.. podi lamayinge redi ganan loku ayage evata vada...

    eth minissu nam hitiya hodatama, salli nathi bavak penune nahe

    man hemadama kivva vage 30-40% thama ganak vath nahe
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මටත් හිතෙන විදිහට වෙලා තියෙන දේ තේරෙන්නෙ නෑ මිනිස්සුන්ට... අවුරුද්ද්කින් විතර හරියයි කියලා හිතන් ඉන්නේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    apith ada redi gaththe godak.. redi nam puthe ganan.. podi lamayinge redi ganan loku ayage evata vada...

    eth minissu nam hitiya hodatama, salli nathi bavak penune nahe

    man hemadama kivva vage 30-40% thama ganak vath nahe
    කොහොමත් කොටසක් ඉන්නව ඕක දැන්නෙ නැති. පඩි ගන්න රස්සා කරන උන්ට එහෙම තමා මුලින්ම පත්තු වෙන්නෙ. තාම වැඩි හරියක් දුවන්නෙ පරණ ස්ටොක්නෙ. අලුත් ඩොලර් ප්‍රයිස් වලට තාම හරියට බඩු ආවෙ නෑ. එ ප්‍රයිස් වලට මාසයක් දෙකක් එක දිගට ආවම අවුල පටන් ගනී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ වගේ ජොබ් එකක් නැති ලම්පුතෙල් පොන්නයන්ට කවද්ද බන් තිබ්බෙ???🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: dabba1983

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    apith ada redi gaththe godak.. redi nam puthe ganan.. podi lamayinge redi ganan loku ayage evata vada...

    eth minissu nam hitiya hodatama, salli nathi bavak penune nahe

    man hemadama kivva vage 30-40% thama ganak vath nahe

    අද ගමේ වයසක ඩබලක් කථා වෙනවා අච්චර කරපු රත්තරං මහින්ද මහත්තයාට විමල් වීරවශ හොරා කිව්වනේ කියලා.

    😑 කෙල වෙලාම යන්න ඕනි බන් තව මදි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද ගමේ වයසක ඩබලක් කථා වෙනවා අච්චර කරපු රත්තරං මහින්ද මහත්තයාට විමල් වීරවශ හොරා කිව්වනේ කියලා.

    😑 කෙල වෙලාම යන්න ඕනි බන් තව මදි
    ekane ban man hemadama kiyanne next election venakan inna ona kiyala lol
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    mokadda ban me moda tharkaya. dan thread godaka dakka?

    නෑ බං. තව මදි කෙල උනා. Free බෙහෙත් ටික නැතිම වෙන්න ඕනි. කන්න ගන්න කඩේ බඩු නැති වෙන්න ඕනි. ඒකයි කියන්නේ
     
    • Like
    Reactions: Die-hard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බං. තව මදි කෙල උනා. Free බෙහෙත් ටික නැතිම වෙන්න ඕනි. කන්න ගන්න කඩේ බඩු නැති වෙන්න ඕනි. ඒකයි කියන්නේ
    ගැටලුවක් නැ ලපේ ඉන්නකන් , මිනිහ ආවම ඩොලර් 500 ගානෙ ගෙන්නගෙන ශනික විසදනව🤣🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    තිලකවර්ධන එකේ හැම බිලක්ම 25000 න් උඩ. මිනිස්සු පොදිගැහිලා. වාහන park කරගන්නවත් ඉඩක් නෑ. පට්ට සෙනඟ ක් ඉන්නේ :oops: