බයයි බං දත් ගලවන්නInfect wenna kalin beth ganin.nattan pukama denna wenne
Painkillera nethuwa galawanna unama tama hodama sepa eka hinda dan karaganinබයයි බං දත් ගලවන්න
මෙදා සැරේ පුරවද්දිත් මට ඉවසුම් නැති වුණා කවදත් නැතුව
දැං පුරවන්නත් බයයි මට
දත දිරල ඇති බං. පුපුරල වගේ ඇතිමගෙත් ඔහොම වෙලා තියෙන්නේ .. දිවෙන් විදුරුමස තද කරනකොට ඉන්න බැරි වෙනවා.
පුරවපු දත් කැඩෙන්නෙ කොහොමද බං.
දාන filling එකෙ quality එක තමා ඉතින්..පුරවපු දත් කැඩෙන්නෙ කොහොමද බං
දත් හිටවලා තියනවාද උබදත දිරල ඇති බං. පුපුරල වගේ ඇති
අන්න එහෙම දත් දන්නේ කොහොමද? බංදාන filling එකෙ quality එක තමා ඉතින්..
දත් පිරවිල්ල ගැන කියද්දී මගේ අතීත අත්දැකීමක් සිහියට එනවාමගේ චාර්වක දතක් 2009 දී මහරගමින් nerve filling කරා.. කාලයක් එක හොඳට තිබුණ bt 2012 අග වගේ වෙද්දී දත යටින් පොඩි ගැටයක් එන්න පටන් ගත්තා.. වැඩිය ගණන් ගත්තේ නෑ.. ඒවුණාට මේක එන්න එන්නම ලොකු වුණා කියහන්කෝ.. අන්තිමට ම හක්කෙන් එකයි ගෙඩිය.. හොඳම seen එක වුණේ අත තියන්නවත් බෑ කම්මුලට හක්කේ ඉඳන් ඔලුවට වෙනකන් රිදීගෙන යනවා..
ආයේ මහරගම ගියා පෙන්නන්න 2013 මුල.. යකෝ දොස්තර ගෑණු ටිකක් වටවෙලා දැන් අපි මොක්ද කරන්නේ කිය කියා කියෝනව.. ලොකු දොස්තර කාරයට පෙන්නුවම ඌ දත සුද්ද කරමු කියලා තුන් හතර පාරක් ගෙන්නුවා.. ඒත් අර ගෙඩිය ගැන වගක්වත් නෑ.. අන්තිමට අපි කළුබෝවිල hospital ගිහින් පෙන්නුවම xray අරන් බලලා කිව්වා 2009 පුරවපු එක හරියට සුද්ද වෙලා නැතුව infection ඒකක් ඇවිත් කියලා
මාසයක් hospital ඉඳලා ඒක අයින් කරා දත් දෙකකුත් එක්ක.. ළඟක වෙනකන් plastic බොරු දත් දෙකක් දැම්ම.. දැන් titanium දත් දෙකක් දාන්න ඉන්නේ bt ආර්ථිකය case නිසා බඩු ප්රමදලු..
දත් පුරවද්දී හොඳ sure තැනකින් පුරවගනින් නැත්නම් පේනවා නේ වෙන දේ![]()
හොරට පුරවලා තියෙන්නේ. ආයේ සැරයක් ගෙන්නගෙන ගාණක් කඩාගන්න. ඔතනට ගිය අනිත් උන්ගෙන් පොඩ්ඩක් අහලා බලපන්.මගෙත් ඔහොම වෙලා තියෙන්නේ .. දිවෙන් විදුරුමස තද කරනකොට ඉන්න බැරි වෙනවා.
පුරවපු දත් කැඩෙන්නෙ කොහොමද බං.
හිරිවට්ටනවා, හකු අස්ථිය පාදනවා, දත යට තියෙන ඉස්කුරුප්පු ඇණේ අස්ථියට බස්සනවා, chapter closedදත් හිටවලා තියනවාද උබ
අන්න එහෙම දත් දන්නේ කොහොමද? බං
------ Post added on Apr 10, 2022 at 5:35 PM

වීදුරු මස රිදෙන එක තාම පුරවලා නෑ...හොරට පුරවලා තියෙන්නේ. ආයේ සැරයක් ගෙන්නගෙන ගාණක් කඩාගන්න. ඔතනට ගිය අනිත් උන්ගෙන් පොඩ්ඩක් අහලා බලපන්.
මෙහෙම කරන කොට පිළිකා අවදානමක් එන්නේ නැද්ද?හිරිවට්ටනවා, හකු අස්ථිය පාදනවා, දත යට තියෙන ඉස්කුරුප්පු ඇණේ අස්ථියට බස්සනවා, chapter closed![]()
warranty eka iwarada balapanසැරින් සැරේ චුට්ට චුට්ට කැඩුුණ. අදත් පොඩ්ඩක් කැඩුණ. දැං දත ඇතුලෙන් ලේ ටිකක් එනව..
machan maharagama kottawa nugegoda dehiwala awata hoda dental ekak kiyannakoදාන filling එකෙ quality එක තමා ඉතින්..
දත් පිරවිල්ල ගැන කියද්දී මගේ අතීත අත්දැකීමක් සිහියට එනවාමගේ චාර්වක දතක් 2009 දී මහරගමින් nerve filling කරා.. කාලයක් එක හොඳට තිබුණ bt 2012 අග වගේ වෙද්දී දත යටින් පොඩි ගැටයක් එන්න පටන් ගත්තා.. වැඩිය ගණන් ගත්තේ නෑ.. ඒවුණාට මේක එන්න එන්නම ලොකු වුණා කියහන්කෝ.. අන්තිමට ම හක්කෙන් එකයි ගෙඩිය.. හොඳම seen එක වුණේ අත තියන්නවත් බෑ කම්මුලට හක්කේ ඉඳන් ඔලුවට වෙනකන් රිදීගෙන යනවා..
ආයේ මහරගම ගියා පෙන්නන්න 2013 මුල.. යකෝ දොස්තර ගෑණු ටිකක් වටවෙලා දැන් අපි මොක්ද කරන්නේ කිය කියා කියෝනව.. ලොකු දොස්තර කාරයට පෙන්නුවම ඌ දත සුද්ද කරමු කියලා තුන් හතර පාරක් ගෙන්නුවා.. ඒත් අර ගෙඩිය ගැන වගක්වත් නෑ.. අන්තිමට අපි කළුබෝවිල hospital ගිහින් පෙන්නුවම xray අරන් බලලා කිව්වා 2009 පුරවපු එක හරියට සුද්ද වෙලා නැතුව infection ඒකක් ඇවිත් කියලා
මාසයක් hospital ඉඳලා ඒක අයින් කරා දත් දෙකකුත් එක්ක.. ළඟක වෙනකන් plastic බොරු දත් දෙකක් දැම්ම.. දැන් titanium දත් දෙකක් දාන්න ඉන්නේ bt ආර්ථිකය case නිසා බඩු ප්රමදලු..
දත් පුරවද්දී හොඳ sure තැනකින් පුරවගනින් නැත්නම් පේනවා නේ වෙන දේ![]()
ra weddi kakkuma enawadaසැරින් සැරේ චුට්ට චුට්ට කැඩුුණ. අදත් පොඩ්ඩක් කැඩුණ. දැං දත ඇතුලෙන් ලේ ටිකක් එනව..