ගිය අවුරුද්දෙ මැයි මාසෙ පුරෝපු දතක්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    බයයි බං දත් ගලවන්න
    මෙදා සැරේ පුරවද්දිත් මට ඉවසුම් නැති වුණා කවදත් නැතුව
    දැං පුරවන්නත් බයයි මට
    Painkillera nethuwa galawanna unama tama hodama sepa eka hinda dan karaganin
     
    • Wow
    Reactions: AnuradhaRa

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මගෙත් ඔහොම වෙලා තියෙන්නේ .. දිවෙන් විදුරුමස තද කරනකොට ඉන්න බැරි වෙනවා.

    පුරවපු දත් කැඩෙන්නෙ කොහොමද බං.
     
    AnuradhaRa

    Well-known member
  • මගෙත් ඔහොම වෙලා තියෙන්නේ .. දිවෙන් විදුරුමස තද කරනකොට ඉන්න බැරි වෙනවා.

    පුරවපු දත් කැඩෙන්නෙ කොහොමද බං.
    දත දිරල ඇති බං. පුපුරල වගේ ඇති
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුරවපු දත් කැඩෙන්නෙ කොහොමද බං
    දාන filling එකෙ quality එක තමා ඉතින්..

    දත් පිරවිල්ල ගැන කියද්දී මගේ අතීත අත්දැකීමක් සිහියට එනවා 😄මගේ චාර්වක දතක් 2009 දී මහරගමින් nerve filling කරා.. කාලයක් එක හොඳට තිබුණ bt 2012 අග වගේ වෙද්දී දත යටින් පොඩි ගැටයක් එන්න පටන් ගත්තා.. වැඩිය ගණන් ගත්තේ නෑ.. ඒවුණාට මේක එන්න එන්නම ලොකු වුණා කියහන්කෝ.. අන්තිමට ම හක්කෙන් එකයි ගෙඩිය.. හොඳම seen එක වුණේ අත තියන්නවත් බෑ කම්මුලට හක්කේ ඉඳන් ඔලුවට වෙනකන් රිදීගෙන යනවා..

    ආයේ මහරගම ගියා පෙන්නන්න 2013 මුල.. යකෝ දොස්තර ගෑණු ටිකක් වටවෙලා දැන් අපි මොක්ද කරන්නේ කිය කියා කියෝනව.. ලොකු දොස්තර කාරයට පෙන්නුවම ඌ දත සුද්ද කරමු කියලා තුන් හතර පාරක් ගෙන්නුවා.. ඒත් අර ගෙඩිය ගැන වගක්වත් නෑ 🥲.. අන්තිමට අපි කළුබෝවිල hospital ගිහින් පෙන්නුවම xray අරන් බලලා කිව්වා 2009 පුරවපු එක හරියට සුද්ද වෙලා නැතුව infection ඒකක් ඇවිත් කියලා 🥲මාසයක් hospital ඉඳලා ඒක අයින් කරා දත් දෙකකුත් එක්ක.. ළඟක වෙනකන් plastic බොරු දත් දෙකක් දැම්ම.. දැන් titanium දත් දෙකක් දාන්න ඉන්නේ bt ආර්ථිකය case නිසා බඩු ප්‍රමදලු..

    දත් පුරවද්දී හොඳ sure තැනකින් පුරවගනින් නැත්නම් පේනවා නේ වෙන දේ 🥲
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    දත දිරල ඇති බං. පුපුරල වගේ ඇති
    දත් හිටවලා තියනවාද උබ

    අන්න එහෙම දත් දන්නේ කොහොමද? බං
    ------ Post added on Apr 10, 2022 at 5:35 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මගෙත් ඔහොම වෙලා තියෙන්නේ .. දිවෙන් විදුරුමස තද කරනකොට ඉන්න බැරි වෙනවා.

    පුරවපු දත් කැඩෙන්නෙ කොහොමද බං.
    හොරට පුරවලා තියෙන්නේ. ආයේ සැරයක් ගෙන්නගෙන ගාණක් කඩාගන්න. ඔතනට ගිය අනිත් උන්ගෙන් පොඩ්ඩක් අහලා බලපන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දත් හිටවලා තියනවාද උබ

    අන්න එහෙම දත් දන්නේ කොහොමද? බං
    ------ Post added on Apr 10, 2022 at 5:35 PM
    හිරිවට්ටනවා, හකු අස්ථිය පාදනවා, දත යට තියෙන ඉස්කුරුප්පු ඇණේ අස්ථියට බස්සනවා, chapter closed :D
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    හොරට පුරවලා තියෙන්නේ. ආයේ සැරයක් ගෙන්නගෙන ගාණක් කඩාගන්න. ඔතනට ගිය අනිත් උන්ගෙන් පොඩ්ඩක් අහලා බලපන්.
    වීදුරු මස රිදෙන එක තාම පුරවලා නෑ...
    මගේ තාම කැඩුණේ නෑ.බං...
    Meterial වල quality අඩු ඒව තියනවා නෙ..

    හිරිවට්ටනවා, හකු අස්ථිය පාදනවා, දත යට තියෙන ඉස්කුරුප්පු ඇණේ අස්ථියට බස්සනවා, chapter closed :D
    මෙහෙම කරන කොට පිළිකා අවදානමක් එන්නේ නැද්ද?
    Palstic දත් කිව්වේ crown ද?
    ටයිටේනියම් දතකට කොච්චර cost ද?
    ------ Post added on Apr 10, 2022 at 5:42 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    සැරින් සැරේ චුට්ට චුට්ට කැඩුුණ. අදත් පොඩ්ඩක් කැඩුණ. දැං දත ඇතුලෙන් ලේ ටිකක් එනව..
    warranty eka iwarada balapan
     
    • Like
    Reactions: AnuradhaRa

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    දාන filling එකෙ quality එක තමා ඉතින්..

    දත් පිරවිල්ල ගැන කියද්දී මගේ අතීත අත්දැකීමක් සිහියට එනවා 😄මගේ චාර්වක දතක් 2009 දී මහරගමින් nerve filling කරා.. කාලයක් එක හොඳට තිබුණ bt 2012 අග වගේ වෙද්දී දත යටින් පොඩි ගැටයක් එන්න පටන් ගත්තා.. වැඩිය ගණන් ගත්තේ නෑ.. ඒවුණාට මේක එන්න එන්නම ලොකු වුණා කියහන්කෝ.. අන්තිමට ම හක්කෙන් එකයි ගෙඩිය.. හොඳම seen එක වුණේ අත තියන්නවත් බෑ කම්මුලට හක්කේ ඉඳන් ඔලුවට වෙනකන් රිදීගෙන යනවා..

    ආයේ මහරගම ගියා පෙන්නන්න 2013 මුල.. යකෝ දොස්තර ගෑණු ටිකක් වටවෙලා දැන් අපි මොක්ද කරන්නේ කිය කියා කියෝනව.. ලොකු දොස්තර කාරයට පෙන්නුවම ඌ දත සුද්ද කරමු කියලා තුන් හතර පාරක් ගෙන්නුවා.. ඒත් අර ගෙඩිය ගැන වගක්වත් නෑ 🥲.. අන්තිමට අපි කළුබෝවිල hospital ගිහින් පෙන්නුවම xray අරන් බලලා කිව්වා 2009 පුරවපු එක හරියට සුද්ද වෙලා නැතුව infection ඒකක් ඇවිත් කියලා 🥲මාසයක් hospital ඉඳලා ඒක අයින් කරා දත් දෙකකුත් එක්ක.. ළඟක වෙනකන් plastic බොරු දත් දෙකක් දැම්ම.. දැන් titanium දත් දෙකක් දාන්න ඉන්නේ bt ආර්ථිකය case නිසා බඩු ප්‍රමදලු..

    දත් පුරවද්දී හොඳ sure තැනකින් පුරවගනින් නැත්නම් පේනවා නේ වෙන දේ 🥲
    machan maharagama kottawa nugegoda dehiwala awata hoda dental ekak kiyannako