අරගලය...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මේ යන විදියට ගෝටා ලොවෙත් අයින් වෙන් නෑ.. සිංහල අවුරුද්ද වෙනකන් අල්ලගෙන ඉන්න කල්පනාව.. මොකද සිංහල අවුරුද්දට බොහෝ පිරිසක් අනිවා ඔතනින් යනවා..

    හැබැයි මේක මට හිතෙන විදිය.. මෙච්චර කල් සාමකාමීව අරගලය
    කරත් අහන් නැති නිසා ,මිනිස්සු ප්‍රචන්ඩකාරී දේවල් කරන්න පටන් ගනියි...

    එහෙම දෙයක් උනොත් දැනුවත් වෙන එක වටිනවා..

    මෙන්න මේ වීඩියෝ එකේ කඳුලු ගෑස් ගැන සම්පූර්න විස්තරයක් තියෙනවා.

    කලින් ත්‍රෙඩ් එකක දැක්ක ජපානේ අරගලයක් දිනපු හැටි... අන්න ඒ වගේ දේවල් වලින් (දැනුමෙන් සන්නද්ද වෙන්න වෙනවා අපිට) ....

    හදිසි අවස්තාවන්ට ගැලපෙන ස්ටැටජි ශෙයර් කරගමු...

    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Dawas 3-4K protest kerela yanne na kohomath
    පිස්සුද ලොක්කා මේක මාසයක් හමාරක් කරලා ඉවර කරන්න නෙමේ දැන් කොල්ලෝ කරන්නේ. දැන් අරමුණක් තියනවා. අංක එක ගෝටා පල කියන එක. දෙක තමා වැදගත්. සියලු දෙනා විගණනය කරපන් කියන එක. ඔන්න ඕකෙන් පස්සේ දැන් පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ට ඔප්ෂන් තියනවා තමන් කව්ද කියල ඔප්පු කරන්න. බල කරමු උන්ගේ කටින්ම ඔව් විගණනය කරපල්ලා කියන ගානට. එකෙන් පාස් නම් මිනිසුන්ගේ සහය ලැබෙයි. නැත්නම් මේක ඉවර නම් වෙන්නේ නැ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    මේ යන විදියට ගෝටා ලොවෙත් අයින් වෙන් නෑ.. සිංහල අවුරුද්ද වෙනකන් අල්ලගෙන ඉන්න කල්පනාව.. මොකද සිංහල අවුරුද්දට බොහෝ පිරිසක් අනිවා ඔතනින් යනවා..
    නන්දේ හිතුවෙත් ඔහොම තමා. ඒකයි නිවාඩු දුන්නෙත්. ඒකම බැක්ෆයර් වෙලා
    බොරුනම් ගෝල්⁣ෆේස් ඇවිත් බලන්න
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,981
    8,368
    113
    පිස්සුද ලොක්කා මේක මාසයක් හමාරක් කරලා ඉවර කරන්න නෙමේ දැන් කොල්ලෝ කරන්නේ. දැන් අරමුණක් තියනවා. අංක එක ගෝටා පල කියන එක. දෙක තමා වැදගත්. සියලු දෙනා විගණනය කරපන් කියන එක. ඔන්න ඕකෙන් පස්සේ දැන් පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ට ඔප්ෂන් තියනවා තමන් කව්ද කියල ඔප්පු කරන්න. බල කරමු උන්ගේ කටින්ම ඔව් විගණනය කරපල්ලා කියන ගානට. එකෙන් පාස් නම් මිනිසුන්ගේ සහය ලැබෙයි. නැත්නම් මේක ඉවර නම් වෙන්නේ නැ .
    ow ban meke 2nd video eke kiyanawa unge protest eka patan aran 9 weeks kiyala. deyak hambenna nam protest digatama adinna one.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නන්දේ හිතුවෙත් ඔහොම තමා. ඒකයි නිවාඩු දුන්නෙත්. ඒකම බැක්ෆයර් වෙලා
    බොරුනම් ගෝල්⁣ෆේස් ඇවිත් බලන්න
    මහා මොළකාර කිග්ස්ලි සහා මිඩියා දැවැන්ත ගූ රාජ් ගේ අද්වයිස් . හම්මේ ඉතින් හරක් දෙන්නෙක් දෙපැත්තේ තියන්. දැන් නම් ඇත්තටම ගෝටා පව් ඔයි :lol: :lol: :lol: :P

    ow ban meke 2nd video eke kiyanawa unge protest eka patan aran 9 weeks kiyala. deyak hambenna nam protest digatama adinna one.
    ලංකාවේ උන් දෙයක් වෙනකන් ඉස්සරහ හිතන්නේ නැ . බැහැයි දෙයක් උනාම උන්ට කොහෙන් හරි අමුතු බලයක් එනවා බන්. ඊයේ දැක්ක එකම දේ ඔන්න ඕක . තව සති දෙකක් විතර අල්ලනකොට මුන්ට අන්තර්ජාතික මට්ටමින් එන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. සටන් පාට පුළුවන් තරම් ඉංගිරිසි වලින් එන්න ඕනේ. ඉන්ග්ලිෂ් වලින් ලියන ඒවා ගොන් ජෝක් නොදා කෙටියෙන් පණිවිඩේ යැව්වා නම් ගොඩේ ගොඩ.
    ------ Post added on Apr 11, 2022 at 12:30 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    නන්දේ හිතුවෙත් ඔහොම තමා. ඒකයි නිවාඩු දුන්නෙත්. ඒකම බැක්ෆයර් වෙලා
    බොරුනම් ගෝල්⁣ෆේස් ඇවිත් බලන්න
    අනිවා මචන් ..මම නුවර.. කොලබ එනවා දවස් 2කර හරි....

    පිස්සුද ලොක්කා මේක මාසයක් හමාරක් කරලා ඉවර කරන්න නෙමේ දැන් කොල්ලෝ කරන්නේ. දැන් අරමුණක් තියනවා. අංක එක ගෝටා පල කියන එක. දෙක තමා වැදගත්. සියලු දෙනා විගණනය කරපන් කියන එක. ඔන්න ඕකෙන් පස්සේ දැන් පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ට ඔප්ෂන් තියනවා තමන් කව්ද කියල ඔප්පු කරන්න. බල කරමු උන්ගේ කටින්ම ඔව් විගණනය කරපල්ලා කියන ගානට. එකෙන් පාස් නම් මිනිසුන්ගේ සහය ලැබෙයි. නැත්නම් මේක ඉවර නම් වෙන්නේ නැ .
    aniwa meka wennama one...
    ------ Post added on Apr 11, 2022 at 1:35 AM
     
    • Love
    Reactions: Fox C2 and HAneo

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මම නම් කියන්නේ උබ නුවර තියන එකට සපෝට් කරපන්. මේ වෙලාවේ ලොකුවට මහන්සි වෙන්න හොද නැ .
    ඊයේ අද නුවට...මොකුත් නොවුන ගානයි... දෙයියන්වෙල ග්‍රවුන්ඩ් එක ලඟ පොඩි ඇල්ලකට බ්‍රේක් නැතුව ගිය නේවි බස් එකක් නම් ඇරල තිබ්බ අද...