මේ යන විදියට ගෝටා ලොවෙත් අයින් වෙන් නෑ.. සිංහල අවුරුද්ද වෙනකන් අල්ලගෙන ඉන්න කල්පනාව.. මොකද සිංහල අවුරුද්දට බොහෝ පිරිසක් අනිවා ඔතනින් යනවා..
හැබැයි මේක මට හිතෙන විදිය.. මෙච්චර කල් සාමකාමීව අරගලය
කරත් අහන් නැති නිසා ,මිනිස්සු ප්රචන්ඩකාරී දේවල් කරන්න පටන් ගනියි...
එහෙම දෙයක් උනොත් දැනුවත් වෙන එක වටිනවා..
මෙන්න මේ වීඩියෝ එකේ කඳුලු ගෑස් ගැන සම්පූර්න විස්තරයක් තියෙනවා.
කලින් ත්රෙඩ් එකක දැක්ක ජපානේ අරගලයක් දිනපු හැටි... අන්න ඒ වගේ දේවල් වලින් (දැනුමෙන් සන්නද්ද වෙන්න වෙනවා අපිට) ....
හදිසි අවස්තාවන්ට ගැලපෙන ස්ටැටජි ශෙයර් කරගමු...

Last edited: