මෙච්චර හිකිලා තියන අස්සෙ හිරු එකෙයි දෙරණෙයි බේසික පුතාල නලු බට්ටො ටිකක් ගෙන්නගෙන "රට පුරාම අවුරුදු සිරි මේන් බලං එරබදු මල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා....." කිය කිය හැමිනෙන කොට තමා රෙනෝ පොන්සියාගෙයි දිලිත් පකයගෙයි කැවුත්ත කන්න හිතෙන්නෙ

ඔව් ඔව් පට්ටම cringeමෙච්චර හිකිලා තියන අස්සෙ හිරු එකෙයි දෙරණෙයි බේසික පුතාල නලු බට්ටො ටිකක් ගෙන්නගෙන "රට පුරාම අවුරුදු සිරි මේන් බලං එරබදු මල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා....." කිය කිය හැමිනෙන කොට තමා රෙනෝ පොන්සියාගෙයි දිලිත් පකයගෙයි කැවුත්ත කන්න හිතෙන්නෙ
No kida so 50% less worry"Those were the best days of my life"
කියා කියා ඉන්න තියෙන්නේ බන් දැන් නම්.....
මූ මෙහෙම එකක් වෙනවා කියල මාර්තු වල කිව්වා එක තක්කෙට හරිගියා... දැන් කියනවා පටන් ගත්ත විතරයි ලු...
අර රෙදි කඩ වල ඇඳුම් ගන්න එවුන් දිහා ටිකක් වෙලා බලල මන් කලපනා කරේ රොමේ ගිනි ගනිද්දී විනා වයපු සින් එක
හැබයි ගිලෙන එකේ අතල් එකේ ඉඳල ම ගිලෙන එක සැපයි වගේ ආයේ කවද අවුරුදු කන්නද බන්?
මුන්ගේ කැවුත්ත කාලත් මදි දැන්නම්.... සිහන්ලු නේ උබල අපි මේ අර්බුධයට මුහුණ දෙන්න ලැස්ති වෙලාද ඉන්නේ?
අම්මා අසනීප උනා බන් මේ ඔක්කොම අස්සේ බෙහෙත් නෑ හොයන්නවත්
But you have another 50%No kida so 50% less worry
"Those were the best days of my life"
කියා කියා ඉන්න තියෙන්නේ බන් දැන් නම්.....
මූ මෙහෙම එකක් වෙනවා කියල මාර්තු වල කිව්වා එක තක්කෙට හරිගියා... දැන් කියනවා පටන් ගත්ත විතරයි ලු...
අර රෙදි කඩ වල ඇඳුම් ගන්න එවුන් දිහා ටිකක් වෙලා බලල මන් කලපනා කරේ රොමේ ගිනි ගනිද්දී විනා වයපු සින් එක
හැබයි ගිලෙන එකේ අතල් එකේ ඉඳල ම ගිලෙන එක සැපයි වගේ ආයේ කවද අවුරුදු කන්නද බන්?
මුන්ගේ කැවුත්ත කාලත් මදි දැන්නම්.... සිහන්ලු නේ උබල අපි මේ අර්බුධයට මුහුණ දෙන්න ලැස්ති වෙලාද ඉන්නේ?
අම්මා අසනීප උනා බන් මේ ඔක්කොම අස්සේ බෙහෙත් නෑ හොයන්නවත්

Thank you machan... Stroke ekak aweI hope she gets well soon machan![]()