What was ur ambition? Have u achieved it ?.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,764
    24,876
    113
    Fantasy
    ඉස්සර ස්කෝලේ යන කාලේ ටීචර්ස්ලා "What is your ambition?" කියලා අහද්දී මොකද දුන්න උත්තරේ?
    එ දුන්න උත්තරේ උබලා ඇත්තටම හිතලා දුන්න උත්තරයක්ද? නැත්තම් අම්මා ,තාත්තා මන් මෙහෙම කෙනෙක් වෙනවට තමයි කැමති හින්දා දුන්න උත්තරයක්ද්?/ යාලුවා ඒක කියපු නිසා උබත් ඒකම කීවද? 😅.

    අද වෙද්දි ඒ දුන්න උත්තරේ තිබ්බ ambition එක achieve කරලද තියෙන්නේ? නැත්තම් ඒ කිසිම එකකට අදාල නැති පාත් එකකද යමින් ඉන්නේ.

    සමස්තයක් විදිහට එදා කියපු ambition එකයි, අද ඉන්න තැනයි ගැන අවංකවම හිතෙන දේ මොකක්ද?
    1649832584858.png
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    giphy.gif

    1 වසරේ - doctor කෙනෙක් වෙනවා

    ¹⁰ වසරේ - රජයේ ජොබ් එකක් කරනවා

    12 වසරේ - කොහොම හරි a 3ක් ගන්නවා

    13 වසරේ - a 3ක් ගන්න ඕනේ නැහැ. S 3ක් දාලා පාස් වෙන්න තිබ්බොත් ඇති

    විබාගේ වෙලේ - පාස් වෙන්න ඕනේ කියලා නීතියක් නැහැනේ, සහභාගී වීමයි වැදගත්
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉස්සර ස්කෝලේ යන කාලේ ටීචර්ස්ලා "What is your ambition?" කියලා අහද්දී මොකද දුන්න උත්තරේ?
    ඩොකෙක්

    එ දුන්න උත්තරේ උබලා ඇත්තටම හිතලා දුන්න උත්තරයක්ද? නැත්තම් අම්මා ,තාත්තා මන් මෙහෙම කෙනෙක් වෙනවට තමයි කැමති හින්දා දුන්න උත්තරයක්ද්?/ යාලුවා ඒක කියපු නිසා උබත් ඒකම කීවද? 😅.
    ඩොකෙක් වෙනවා කිව්වා

    මුලින්ම ඉස්කෝලේ bio lab එකට ගියාම ඔලුවත් කැරකිලා වමනේ යන්න ආවා
    දැන් නිකමෙක් :)
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඉස්සර ස්කෝලේ යන කාලේ ටීචර්ස්ලා "What is your ambition?" කියලා අහද්දී මොකද දුන්න උත්තරේ?
    එ දුන්න උත්තරේ උබලා ඇත්තටම හිතලා දුන්න උත්තරයක්ද? නැත්තම් අම්මා ,තාත්තා මන් මෙහෙම කෙනෙක් වෙනවට තමයි කැමති හින්දා දුන්න උත්තරයක්ද්?/ යාලුවා ඒක කියපු නිසා උබත් ඒකම කීවද? 😅.

    අද වෙද්දි ඒ දුන්න උත්තරේ තිබ්බ ambition එක achieve කරලද තියෙන්නේ? නැත්තම් ඒ කිසිම එකකට අදාල නැති පාත් එකකද යමින් ඉන්නේ.

    සමස්තයක් විදිහට එදා කියපු ambition එකයි, අද ඉන්න තැනයි ගැන අවංකවම හිතෙන දේ මොකක්ද?
    View attachment 166955
    එදා දුන්න උත්තරේ තමා SE කෙනෙක් වෙන එක. අද වෙනකොට ඒකත් හරි :)
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mata soldier kenek wenna asawak tibba... mehe newey France wala...
    passe mehe army IT yanna asawak tibba.. ee moda wadey nokale pera pinakata..
    ayydhayak athata ganna eka podi kale idanama tibba asawa... eka kare na.. kare nathuwata awulakuth na

    cricket waljn diyunu wenna asawak tibba.. corona hinda hikilama giya... ape club group eke katha nowenne cricket witarai dan... eke hopes atharala naa thaama

    thawa hoda kellek ekka hodata jivath wenna ambition ekak tibba... eka nam hari

    thawa ambition tiyenawa lankawe business karala moda sinhalu keepa denek galawaganna
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,509
    1
    14,605
    113
    පොඩිකාලේ Doctor තමයි කිව්වෙ. පලවෙනි Computer එක 10 වසරෙදි ගත්තම Computer Engineer කෙනෙක් වෙනව කියල හිතුව. අම්ම ආස නිසා ආයි Doctor වෙනව කියල හිතුව. Z එක 2.01 Medicine. එච්චරනම් ගන්න බෑ කියල හිතුන පලවෙනිපාර A/L කලාට පස්සෙ. අන්තිමට Software Engineer උනා සයන්ස් ගිහින්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    Ambition eka thibee scientist kanake wenna

    Engineer kanake una. habaiyi mekath wadak nathi deyak kiyala waysata yanakota therunaa. mokada thawath ekake ge wahalaek welaa life ekama gewanna wena nisaa

    Financial freedom/stability + mental health/ inner peace thama bung watinama ambition deka dan nam mata. owa ithin podi kaledi apita awabodayk na. :confused:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    U and me in the same boat neh
    Depress wenna hethuwa mokakda? Eka aiyn karapan

    Ambition eka thibee scientist kanake wenna

    Engineer kanake una. habaiyi mekath wadak nathi deyak kiyala waysata yanakota therunaa. mokada thawath ekake ge wahalaek welaa life ekama gewanna wena nisaa

    Financial freedom/stability + mental health/ inner peace thama bung watinama ambition deka dan nam mata. owa ithin podi kaledi apita awabodayk na. :confused:
    Lankaweda inne?
    ------ Post added on Apr 13, 2022 at 1:51 PM
     
    • Like
    Reactions: Amathi Putha

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    පොඩි කාලෙදිනම් ඔය ඩොක්ට ප්‍රොක්ට කුලී ක්ලාක් ටීචර් නර්ස් තමා.ඉස්කෝලලෙන් පස්සෙ HRM කරලා ඒ අංශයෙන් ඉදිරියට යන්න. දැන් තියෙන ඇම්බිශන් එක කිසිම ඇම්බිශන් එකකින් තොරව "ජීවත්වෙන්න".

    ඉන් රෙට්‍රොස්පෙක්ට්, එදා තිබ්බ ඇම්බිශන් ලෝකෙ ගැන තේරුමක් නැතිව හදාගත්ත ඒවා, නිකං දැක්කට ඇහුනට හදාගත්ත ඒවා කියලා හිතෙනවා. දැන් තියෙන්නෙ ලැබිච්ච අත්දැකීම්, ඉගෙනගත්ත දේවල්, වැඩිහිටි උපදෙස් සහ ගැඹුරින් හිතලා සහ දැනිලා හදාගත්ත ඇම්බිශන් එකක් කියන්න පුලුවන්. ඇම්බිශන් එක නසන්න ඇම්බිශන් එකක් තමා දැනට තියෙන්නෙ.

    එදා සහ අද ගත්තම, අද ඉන්න තැන ගැන මහාලොකු සතුටක් නැහැ. නමුත් කණගාටුවක්, පශ්චාත්තාපයකුත් නැහැ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,136
    113
    tracing Geo-location.. ... ...
    podi kale doctor kenek wenna hitiya. A/L bio karannath giya anthima weddi e adahasa athariya. Campus yana idea eka fuck una ita passe.
    Ilagata IT seen ekata bassa. Eketh yanna oni goal eka gana idea ekak thibbe na. Godak dewal magadi atharala damma.

    Passe freelancing walata bassa. Eken gemak gahuwa. Geyak haduwa wahanayak gaththa. Hoda kellek hambuna.
    Ambition eka kiyanne ithin ekak thibila na. Kalen kaleta thibba eka eka ewa. Dan aluth ekak thiyanawa dan ekata dagalanawa.

    Overall, ithin yamak karagaththa kiyala satisfaction ekak thiyanawa. Eth thawa iwara na ithin.
    Podi kale life eka gana hithuwa widiya gon kiyala theruna..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    පොඩි කාලේ කිව්වේ ඩොකෙක් වෙන්න ඕනේ කියලා..
    Ol ඉවරවෙලත් ඩොකෙක් වෙන්න හිතුවේ.. මොකද මට අච්චු පොත් පිටින් මතක තියාගන්න පුළුවන් ඒ කාලේ..
    ඒ වුණාට al physics clz යද්දී හිතුන නිකන් ගිරවා දානවට වඩා maths කරා නම් හොදයි කියල.. අනිත් එක ඉස්කෝලේ silent dial සේරම bio කරේ සහ මං ගිය bio clz වල කෙල්ලෝ වැඩියි කොල්ලෝ අඩුයි.. ඔයවගේ seen නිසා මාස දෙකක් bio clz ගිහින් maths වලට මාරු වුණා..

    Maths කරලා it set වුණාට පස්සේ මට ඕනේ වුණේ msc, phd එහෙම කරලා faculty එකේම lecturer කෙනෙක් වෙන්න.. හැබැයි first yr ඒකෙන් මට leca ල එපාවුණා.. ඔය කාලේ තමා startup උණ එන්නේ.. දැන් නම් මන් company එකක වැඩ bt side business ඒකක් පටන්ගන්න තමා අදහස තියෙන්නේ...

    අද කල්පනා කරල බැලුවම හිතෙනවා bio වලින් maths මාරු වුණ එක හොඳයි කියලා.. නැත්නම් wfh කරගෙන ආතල් ඒකෙ ඉන්න වෙන්නෙ නෑ... දැන් නම් aim එක online side business ඒකක් set කරගෙන $10k MRR level එකට up කරගෙන රස්සාවෙන් අස්වෙලා chill ඒකෙ ඉන්න එක..