ඉස්සර ස්කෝලේ යන කාලේ ටීචර්ස්ලා "What is your ambition?" කියලා අහද්දී මොකද දුන්න උත්තරේ?
එ දුන්න උත්තරේ උබලා ඇත්තටම හිතලා දුන්න උත්තරයක්ද? නැත්තම් අම්මා ,තාත්තා මන් මෙහෙම කෙනෙක් වෙනවට තමයි කැමති හින්දා දුන්න උත්තරයක්ද්?/ යාලුවා ඒක කියපු නිසා උබත් ඒකම කීවද?
.
අද වෙද්දි ඒ දුන්න උත්තරේ තිබ්බ ambition එක achieve කරලද තියෙන්නේ? නැත්තම් ඒ කිසිම එකකට අදාල නැති පාත් එකකද යමින් ඉන්නේ.
සමස්තයක් විදිහට එදා කියපු ambition එකයි, අද ඉන්න තැනයි ගැන අවංකවම හිතෙන දේ මොකක්ද?