මට කියක් හරි ලැබෙනවා නම් වෙන උන්ට මොකක් උනත් කමක් නැහැ
මෙච්චර අවුල් තියෙද්දී කෘෂිකර්මම රාජ්ය ඇමතිලා ඕනෙද කැබිනට් ඇමතියෙක් ඉද්දි අන්න ඒ වැඩ කරන්නෙත් ඒ වගේ එවුන්
මේ වෙලාවේ බෙහෙත් ආධාර එවද්දී ඒකෙන් කොමිස් ඉල්ලන්නේ ඒ වගේ එවුන්
තවත් තෙල් නැවක් ගන්න පුළුවන් ගණන් ප්රමාද ගාස්තු ගෙවන්න කටයුතු සලස්වන්නේ ඒ වගේ එවුන්
අරගලයට එවන සල්ලි පිල්ලි ගහනේ ඒ වගේ එවුන්
ඒ වගේ එවුන් ඉන්න රටක් ගොඩ යයිද කිසිදාක.........
අරගලය සී සී කඩ යනවා අරමුණක් නැති උනොත්
රාජපක්ෂලා එළවලා සජිත්ලා හෝ අනුරලා ගෙනාවත් මේක විසදෙන්නේ නැති වෙයි සිස්ටම් එක වෙනස් නොවුනොත්
ඒක නිසා මේ ටික ඔය අරගලයේ සටන් පාඨ විය යුතුමයි
පුළුවන් තරම් ප්රසිද්ද පුද්ගලයෝ මේ අරගලයට සම්බන්ද කරගන්න ඕනේ