ගෝටා එළවලා ඉවර වුනාම

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට කියක් හරි ලැබෙනවා නම් වෙන උන්ට මොකක් උනත් කමක් නැහැ

    මෙච්චර අවුල් තියෙද්දී කෘෂිකර්මම රාජ්‍ය ඇමතිලා ඕනෙද කැබිනට් ඇමතියෙක් ඉද්දි අන්න ඒ වැඩ කරන්නෙත් ඒ වගේ එවුන්

    මේ වෙලාවේ බෙහෙත් ආධාර එවද්දී ඒකෙන් කොමිස් ඉල්ලන්නේ ඒ වගේ එවුන්

    තවත් තෙල් නැවක් ගන්න පුළුවන් ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන්න කටයුතු සලස්වන්නේ ඒ වගේ එවුන්

    අරගලයට එවන සල්ලි පිල්ලි ගහනේ ඒ වගේ එවුන්

    ඒ වගේ එවුන් ඉන්න රටක් ගොඩ යයිද කිසිදාක.........

    අරගලය සී සී කඩ යනවා අරමුණක් නැති උනොත්

    රාජපක්ෂලා එළවලා සජිත්ලා හෝ අනුරලා ගෙනාවත් මේක විසදෙන්නේ නැති වෙයි සිස්ටම් එක වෙනස් නොවුනොත්

    ඒක නිසා මේ ටික ඔය අරගලයේ සටන් පාඨ විය යුතුමයි

    පුළුවන් තරම් ප්‍රසිද්ද පුද්ගලයෝ මේ අරගලයට සම්බන්ද කරගන්න ඕනේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    සජිත්නම් කොහොමත් විසදන්නෙ නෑ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ගොඩක් අය කියන්නේ නම් රනිල් තමා කියල එන්න ඕනේ. ඒත් උට ලෙඩක් තියෙනවනේ . බලේ හම්බුනාම මොලේ නැතිවෙන..මහේන්ද්‍රන් කාරයව දාගෙන මහ බැංකුව සුද්ද කරපු එකත් මාට්ටු උනේ ඒකනේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ගොඩක් අය කියන්නේ නම් රනිල් තමා කියල එන්න ඕනේ. ඒත් උට ලෙඩක් තියෙනවනේ . බලේ හම්බුනාම මොලේ නැතිවෙන..මහේන්ද්‍රන් කාරයව දාගෙන මහ බැංකුව සුද්ද කරපු එකත් මාට්ටු උනේ ඒකනේ
    ගොඩක් අය කියන්නේ? bayyoda?
     
    • Like
    Reactions: Sen-lu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගොඩක් අය කියන්නේ නම් රනිල් තමා කියල එන්න ඕනේ. ඒත් උට ලෙඩක් තියෙනවනේ . බලේ හම්බුනාම මොලේ නැතිවෙන..මහේන්ද්‍රන් කාරයව දාගෙන මහ බැංකුව සුද්ද කරපු එකත් මාට්ටු උනේ ඒකනේ
    රාජපස්සලා එක්ක එකතු උනාට පස්සෙ තමයි ඔකගෙ මොලේ කුරුවල් උනේ. හොරාකනව බලන් ඉන්නව දැක්කෙ නෑ වගේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1649722345751.jpg
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මට කියක් හරි ලැබෙනවා නම් වෙන උන්ට මොකක් උනත් කමක් නැහැ

    මෙච්චර අවුල් තියෙද්දී කෘෂිකර්මම රාජ්‍ය ඇමතිලා ඕනෙද කැබිනට් ඇමතියෙක් ඉද්දි අන්න ඒ වැඩ කරන්නෙත් ඒ වගේ එවුන්

    මේ වෙලාවේ බෙහෙත් ආධාර එවද්දී ඒකෙන් කොමිස් ඉල්ලන්නේ ඒ වගේ එවුන්

    තවත් තෙල් නැවක් ගන්න පුළුවන් ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන්න කටයුතු සලස්වන්නේ ඒ වගේ එවුන්

    අරගලයට එවන සල්ලි පිල්ලි ගහනේ ඒ වගේ එවුන්

    ඒ වගේ එවුන් ඉන්න රටක් ගොඩ යයිද කිසිදාක.........

    අරගලය සී සී කඩ යනවා අරමුණක් නැති උනොත්

    රාජපක්ෂලා එළවලා සජිත්ලා හෝ අනුරලා ගෙනාවත් මේක විසදෙන්නේ නැති වෙයි සිස්ටම් එක වෙනස් නොවුනොත්

    ඒක නිසා මේ ටික ඔය අරගලයේ සටන් පාඨ විය යුතුමයි

    පුළුවන් තරම් ප්‍රසිද්ද පුද්ගලයෝ මේ අරගලයට සම්බන්ද කරගන්න ඕනේ

    හිටපු විගණකාධිපති?? එයාට තනතුර දරණ කාලේ තිබ්බ බලය ගැන දන්නවද කවුරුහරි?
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හිටපු විගණකාධිපති?? එයාට තනතුර දරණ කාලේ තිබ්බ බලය ගැන දන්නවද කවුරුහරි?
    අනේ මන්ද නන්දේ ආව ගමන් රාජ්‍ය ආයතන විගනනයෙන් අහක් කලා නම් මතකයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හිටපු විගණකාධිපති?? එයාට තනතුර දරණ කාලේ තිබ්බ බලය ගැන දන්නවද කවුරුහරි?
    chamududitha ගේ YouTube interview එකේ තිබ්බ. ලංකාවේ විගනකදිපති audit report එක පාර්ලිමේන්තුවෙ COPE දෙන එක විතරයි පුළුවන් කියල. වැරදි කාරයන්ට දඩුවම් කරන්න කිසිම බලයක් නැති තනතුරක්. එයත් එක විවේචනය කරනවා. පාර්ලිමේන්තුවෙ COPE එකෙන් වැරදි කාරයෝ උනහම පාර්ලිමේන්තුවට දාල වැරදි කාරයන්ට නඩු දාන්න කියල නීතිපති ට දෙනවලු, එතනින් උසාවි දානවලු. පාර්ලිමේන්තුවෙන් පස්සේ වෙන හැම දේම කාලය කන වැඩක් කියල එයම කියනවා.

    ජමනිය වගේ රටවල නීති හදල තියෙන්නේ විගණකාධිපති ටම වරදිකරයන්ට දඩුවම් පුළුවන් විදිහට ලු (court of audit).

    පල්ලෙහා video එකේ ඕක කියනවා.

    Last edited:
    • Like
    Reactions: TCB Rox and NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ගොඩක් අය කියන්නේ නම් රනිල් තමා කියල එන්න ඕනේ. ඒත් උට ලෙඩක් තියෙනවනේ . බලේ හම්බුනාම මොලේ නැතිවෙන..මහේන්ද්‍රන් කාරයව දාගෙන මහ බැංකුව සුද්ද කරපු එකත් මාට්ටු උනේ ඒකනේ
    ඔය ගොන් පකයා තමා මේ ඔක්කොටම මුල. ඔකොටම හොරකම් කරන්න දීලා මුන්ට අපහු එන්න පාර කැපුවේ ඔය කැරියා තමා.
     
    Sen-lu

    Well-known member
  • ගොඩක් අය කියන්නේ නම් රනිල් තමා කියල එන්න ඕනේ. ඒත් උට ලෙඩක් තියෙනවනේ . බලේ හම්බුනාම මොලේ නැතිවෙන..මහේන්ද්‍රන් කාරයව දාගෙන මහ බැංකුව සුද්ද කරපු එකත් මාට්ටු උනේ ඒකනේ
    ඕක ෆේල් කියල දැං කීවතාවක් පෙන්නලා තියෙනවද බං. මහින්ද වගේම බල ලෝභී තවත් මලපෙරේතයෙක් ඔය. නිකං වචනයක් දෙකක් කීව කියල රැවටෙන්න හොඳනෑ.

    රනිල් හොඳයිම කියමුකෝ හිතපංකො උගේ පස්සෙන් එන උං ගැන. කිරිඇල්ල එහෙම 😂
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඕක ෆේල් කියල දැං කීවතාවක් පෙන්නලා තියෙනවද බං. මහින්ද වගේම බල ලෝභී තවත් මලපෙරේතයෙක් ඔය. නිකං වචනයක් දෙකක් කීව කියල රැවටෙන්න හොඳනෑ.

    රනිල් හොඳයිම කියමුකෝ හිතපංකො උගේ පස්සෙන් එන උං ගැන. කිරිඇල්ල එහෙම 😂
    ඔය ගොන් පකයා තමා මේ ඔක්කොටම මුල. ඔකොටම හොරකම් කරන්න දීලා මුන්ට අපහු එන්න පාර කැපුවේ ඔය කැරියා තමා.
    ඔව් ඔය කතාවලත් ඇත්තක් තියෙනවා ..
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    point is 3/2 thiyana anduwak aye enne naha me changes karanna. munge bella mirkala mewa karaganna oni. ita passe elawana eka wenama dayak. natham ilagata ena unth karanne mun karapu dema thama