මේක ඇත්තද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    278513206_1014045759475083_6885901865066611392_n.jpg

    දින 12කින් ශ්‍රී ලංකාවේ සියළු වංචාවන් හෙළි කිරීමට සූදානම් බව පසුගිය අප්‍රේල් 09 වෙනිදාවෙනිදා twitter හරහා සිදුකල තිබූ දැනුම්දීමක් අද දින නැවත වරක් ලෝ ප්‍රකට Anonymous හැකර්කරුවන් විසින් සිය නිල Twitter ගිණුම හරහා පළ කර ඇත.

    එම නිවේදනයට අනුව තවත් එම හෙළිකිරීමට තවත් ඉතිරිව ඇත්තේ දින 08ක් පමණි.

    මෙය අරගලයේ තරුණ ප්‍රජාව ලැබූ තවත් ජයග්‍රහණයක් යැයි කිවහැක.

    https://twitter.com/yourano.../status/1514111638944698368...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    oya anonymous kiyapu ekak nemei..
    lankawe anonymous wage act karanna yana pons la set ekak dapu tweet ekak un share karala..

    anonymous latath loku sadde thibbata puluwan une ddos ekak gahanna witharai... ithin mun mona karannada.. boru show..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,886
    113
    ඕවර් වගේ නේ. එහෙම ලේසියකට හොයා ගන්න බැරි වෙන්න අනලා ඇත්තේ. හොයාගෙන කිව්වත් ඕවා බොරු කියයි. සාක්ෂිත් එක්ක ජාත්‍යන්තර pressure එකක් අවොත් හරි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    Ghost_codin kiyanne mokakda bn

    oya anonymous kiyapu ekak nemei..
    lankawe anonymous wage act karanna yana pons la set ekak dapu tweet ekak un share karala..

    anonymous latath loku sadde thibbata puluwan une ddos ekak gahanna witharai... ithin mun mona karannada.. boru show..

    Sirawta matath therune ema

    ඕවර් වගේ නේ. එහෙම ලේසියකට හොයා ගන්න බැරි වෙන්න අනලා ඇත්තේ. හොයාගෙන කිව්වත් ඕවා බොරු කියයි. සාක්ෂිත් එක්ක ජාත්‍යන්තර pressure එකක් අවොත් හරි.
    ඔව් බං උංගෙ yt channel එක බැලුවම ඔක්කොම lankawe එව විතරයි. subs 4000යි.
     
    • Like
    Reactions: Hello90

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    පැන්ඩෝරා එකෙනුත් අහු උන හොරකම් වලට මොකුත් නොවුන එකේ ඕකුන් එකවුන්ට් දැම්මත් වැඩක් නෑනේ