දින 12කින් ශ්‍රී ලංකාවේ සියළු වංචාවන් හෙළි කිරීමට සූදානම් බව පසුගිය අප්‍රේල් 09 වෙනිදාවෙනිදා twitter හරහා සිදුකල තිබූ දැනුම්දීමක් අද දින නැවත වරක් ලෝ ප්‍රකට Anonymous හැකර්කරුවන් විසින් සිය නිල Twitter ගිණුම හරහා පළ කර ඇත.
එම නිවේදනයට අනුව තවත් එම හෙළිකිරීමට තවත් ඉතිරිව ඇත්තේ දින 08ක් පමණි.
මෙය අරගලයේ තරුණ ප්‍රජාව ලැබූ තවත් ජයග්‍රහණයක් යැයි කිවහැක.
https://twitter.com/yourano.../status/1514111638944698368...
