What was ur ambition? Have u achieved it ?.

nul

Well-known member
  • Aug 7, 2017
    3,653
    4,880
    113
    තාත්තත් ගොවිතැන් කරපුනිසා හොඳට ගොවිතැන් කරන්න තමයි හිතාගෙන හිටියෙ. වෙන ලොකු දේවල් හිතේ තිබ්බෙ නෑ ට්‍රැක්ටරයක් ගන්න තමයි ආසාව තිබ්බෙ.
    තාත්ත අසනීප උනාම ඒව සේරම හබක් උනා
    පස්සෙ එක එක ජොබ් කරා. අන්තිමට ඇප්ලයි කරල කරල ඉන්ටවිව් ගිහින් ගිහින් ටිකක් ෂේප් ජොබක් සෙට් උනා. දැන් ඒකත් කරල නාරාහේන්පිට ආර්ථිකේ පාට්ටයිම් එකකුත් කරල අම්යිමටයි නංගිටයි සල්ලි යවනව.මමත් ඔහෙ ෂේප් එකේ ඉන්නව.

    අනේ මන්ද ජීවිතේ එක තැනකදි තිබ්බ බලාපොරොත්තු ඔක්කොම දියවෙලා ගිහින්. දැං එදාට එදාට ජීවත්වෙන එක තමා කරන්නෙ. මොනාද කරන්න ඕන කොහෙට යන්න ඕන කියල කිසි අයිඩියා එකක් නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,534
    1
    14,635
    113
    පොඩි කාලේ කිව්වේ ඩොකෙක් වෙන්න ඕනේ කියලා..
    Ol ඉවරවෙලත් ඩොකෙක් වෙන්න හිතුවේ.. මොකද මට අච්චු පොත් පිටින් මතක තියාගන්න පුළුවන් ඒ කාලේ..
    ඒ වුණාට al physics clz යද්දී හිතුන නිකන් ගිරවා දානවට වඩා maths කරා නම් හොදයි කියල.. අනිත් එක ඉස්කෝලේ silent dial සේරම bio කරේ සහ මං ගිය bio clz වල කෙල්ලෝ වැඩියි කොල්ලෝ අඩුයි.. ඔයවගේ seen නිසා මාස දෙකක් bio clz ගිහින් maths වලට මාරු වුණා..

    Maths කරලා it set වුණාට පස්සේ මට ඕනේ වුණේ msc, phd එහෙම කරලා faculty එකේම lecturer කෙනෙක් වෙන්න.. හැබැයි first yr ඒකෙන් මට leca ල එපාවුණා.. ඔය කාලේ තමා startup උණ එන්නේ.. දැන් නම් මන් company එකක වැඩ bt side business ඒකක් පටන්ගන්න තමා අදහස තියෙන්නේ...

    අද කල්පනා කරල බැලුවම හිතෙනවා bio වලින් maths මාරු වුණ එක හොඳයි කියලා.. නැත්නම් wfh කරගෙන ආතල් ඒකෙ ඉන්න වෙන්නෙ නෑ... දැන් නම් aim එක online side business ඒකක් set කරගෙන $10k MRR level එකට up කරගෙන රස්සාවෙන් අස්වෙලා chill ඒකෙ ඉන්න එක..
    🤩 Same ambition. මම දැනටමත් Startup එකක් පටන්ගත්ත. දැන් පාට්ටයිම් කොල්ලො දෙන්නෙක් දාල පොඩි පොඩි වැඩ කරගන්නව. ගොඩගියොත් 40න් පෙන්ෂන්. නැත්තම් සල්ලි ගගේ දැම්ම කියල හිතාගෙන අළුත් වැඩක් පටන් ගන්නව.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    This👇
    Ambition eka thibee scientist kanake wenna

    Engineer kanake una. habaiyi mekath wadak nathi deyak kiyala waysata yanakota therunaa. mokada thawath ekake ge wahalaek welaa life ekama gewanna wena nisaa

    Financial freedom/stability + mental health/ inner peace thama bung watinama ambition deka dan nam mata. owa ithin podi kaledi apita awabodayk na. :confused:
     
    • Love
    Reactions: acryan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මාත් පොඩි කාලේ ඔහොම හිතුවා.
    දැන්නම් ජනාදිපතිකම දෙනවා කීවත් ඕක බාරගන්නේ නෑ 😋
    Matenan 25 pannahama hithune.. tawa kal tiyenewa habai 🤟
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    To become the president
    dan tikak habai bayai
    ඉස්සරහට එන එවුන්ට ලේසි වෙන්නෙ නෑ 😄
    මාත් පොඩි කාලේ ඔහොම හිතුවා.
    දැන්නම් ජනාදිපතිකම දෙනවා කීවත් ඕක බාරගන්නේ නෑ 😋
    මං නම් බාර ගන්න කැමති බන්.. වයස නම් මදි හැබැයි 😅... මට මිනිස්සු බනින්න බනින්න වැඩ කරන්න මොරාල් එනවා බන් ඒකයි 😂
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    n-ass-a-nasa-parody-sarcastic-p.jpg

    මේකට යන එක තමයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    1. බුල්ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක් වෙනව....
    චූටි කාලෙ ඉඳන්, හය හත වසර වලට එනකල්ම මේක....

    2. A/l කාලෙ වෙනකල්ම, ඔටෝ මොබයිල් මිකෑනික් කෙනෙක්...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,992
    113
    සේදවත්ත
    How s the exprnce
    ඕල් ද පුසීස් ආ සේම් බට් වේ ඉට් ඩුයින් ඉස් ඉන්ටරෙස්ටින් විත් වයිට් චික්ස් . දේ ආ සෙක්ශුල් ඇන් නෙවර් හෙසිටේට් ටූ එක්ස්ප්‍රස් වට් දේ නීඩ් ඇන් වට් දේ ගිව් .
     
    • Like
    Reactions: ExamHe