rahath wima

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රහත් වීම කියන්නෙ සියළු කෙලෙස් වලින් හිත මුදවා ගැනීම..
    උඹ ආත්ම ගානක් පාරමිතා පුරල හිත දියුණු කරලනම් තියෙන්නෙ ඉක්මණින් රහත් බව ලබන්න පුළුවන් කියල තියනව
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Mata rahath wima pilibada wisthara sampurnayen Dana ganna puluwan videos Hari posts Hari thiyenawa nam share karanna pls.
    අරමුණ කියපන් විස්තර ටිකක් දෙන්න පුළුවන්..
    e niwan dakimane. rahath wenawa kiyanne asawa duru kirimada koheda
    රහත් වෙනවා කියන්නේ නිවන් දැක්ක තමයි..
    සෝවාන් වෙන එකත් අමාරුයි, රහත් අන්තිම ස්ටෙප් එක.
    බුදුහාමුදුරුවන්ගේ කාලේ නම් සෝවාන් වුණ අය ලක්ෂ ගණන් හිටියලු..එතකොට වෙන අගම්කාරයෝ විහිලු කරාලු අපෝ සෝවාන් පලේ හෙන ලාබයි කියලා.. එතරම් පහසුවෙන් සෝවාන් පලයට පත්වෙන්න පුළුවන්.. නමුත් ඉතින් පන්සිල් රකින්න තරම්වත් හික්මීමක් නැති එවුන්ට නම් අමාරුයි වැඩේ..
    රහත් වීම කියන්නෙ සියළු කෙලෙස් වලින් හිත මුදවා ගැනීම..
    උඹ ආත්ම ගානක් පාරමිතා පුරල හිත දියුණු කරලනම් තියෙන්නෙ ඉක්මණින් රහත් බව ලබන්න පුළුවන් කියල තියනව
    පාරමී ගැන හිත හිතා ඉන්න එපා.. කවුද දන්නේ පාරමී පිරිලද කියලා..පිරිලා තිබ්බොත් නිවන් දකීවි.. නැත්නම් මේ ආත්මේ කරන ටික සසර පුරුද්දක් විදිහට ඊළඟ ආත්ම වලට උදව්වක් වේවි..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඔයාගෙ ආත්මය නැතුව යනව..
    සඛ්කාය දිට්ටිය සෝවාන් වෙද්දිම නැතිවෙනවා
    මම සිටිනවා,මම දකිනවා, මම විදිනවා, මම දන්නවා... මගේය... කියන ආත්මීය හැගීම