rahath wima

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අරමුණ කියපන් විස්තර ටිකක් දෙන්න පුළුවන්..

    රහත් වෙනවා කියන්නේ නිවන් දැක්ක තමයි..

    බුදුහාමුදුරුවන්ගේ කාලේ නම් සෝවාන් වුණ අය ලක්ෂ ගණන් හිටියලු..එතකොට වෙන අගම්කාරයෝ විහිලු කරාලු අපෝ සෝවාන් පලේ හෙන ලාබයි කියලා.. එතරම් පහසුවෙන් සෝවාන් පලයට පත්වෙන්න පුළුවන්.. නමුත් ඉතින් පන්සිල් රකින්න තරම්වත් හික්මීමක් නැති එවුන්ට නම් අමාරුයි වැඩේ..

    පාරමී ගැන හිත හිතා ඉන්න එපා.. කවුද දන්නේ පාරමී පිරිලද කියලා..පිරිලා තිබ්බොත් නිවන් දකීවි.. නැත්නම් මේ ආත්මේ කරන ටික සසර පුරුද්දක් විදිහට ඊළඟ ආත්ම වලට උදව්වක් වේවි..

    mata rahath wima niwan dakima sowan wima ketiyen kiyala denna... සෝවාන් කියන්නේ පංච උපාදස්කන්දය අනිත්‍ය වශයෙන් දැකීම පමණයි නේද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    keles nethi wenneth ne.
    කෙලෙස් නැති වෙනවා බන්.. මං කාලයක් අසුබ භාවනාව කළා.. කිසිම කෙල්ලෙක් ගැන මොකුත් හිතෙන්නැති ගානට.. පස්සේ බය හිතිලා භාවනාව නැවැත්තුව.. මාසයක් විතර ගියාම ආයේ හරිගියා.. බුදුහාමුදුරුවෝ කියලා තියෙන විදිහට හරියට සතිපට්ටනය වදුවොත් සතිය - අවුරුදු 7 අතර අනාගාමී හෝ රහත් වෙන්න ඕනේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    mata rahath wima niwan dakima sowan wima ketiyen kiyala denna...
    Rathana sutra definition for sowan

    Screenshot-20220414-183810-You-Tube.jpg

    apita hithala keles thawa kalikawa yatapath karanna puluwan ne
    tharaha, asawal...
    itin sampurnawa nathi karanna ba kiyanne ayi?
    Ena eka nawattana be.attach wenne nethuwa witarai inna puluwan.okoma enawa issara wagema.
    ------ Post added on Apr 14, 2022 at 6:40 PM

    කෙලෙස් නැති වෙනවා බන්.. මං කාලයක් අසුබ භාවනාව කළා.. කිසිම කෙල්ලෙක් ගැන මොකුත් හිතෙන්නැති ගානට.. පස්සේ බය හිතිලා භාවනාව නැවැත්තුව.. මාසයක් විතර ගියාම ආයේ හරිගියා.. බුදුහාමුදුරුවෝ කියලා තියෙන විදිහට හරියට සතිපට්ටනය වදුවොත් සතිය - අවුරුදු 7 අතර අනාගාමී හෝ රහත් වෙන්න ඕනේ..
    Tempory bn owa.nethi karata aye kawadahari enawa.
    ------ Post added on Apr 14, 2022 at 6:41 PM
     
    • Like
    Reactions: Amathi Putha

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    Best and the most logical dhamma channel i have come across this far, but you dont know unless you do it for yourself and prove it for yourself. check all the content, can get a very straight idea about what buddha actually has said.
     
    • Love
    Reactions: Amathi Putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Tempory bn owa.nethi karata aye kawadahari enawa.
    ------ Post added on Apr 14, 2022 at 6:41 PM

    හේතු පටිච්ච සම්බුතං හේතු භංගා නිරුච්ජති​

    hethuwa nathi karoth palaya nathi wenawamayi
     
    • Like
    Reactions: Amathi Putha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    Mae balapanko rathana sutre tiyenne hinawu keles athi kiyala.full nethi wenne ne.enan zombie or coma wenna one

    Screenshot-20220414-185129-You-Tube.jpg
     
    • Like
    Reactions: Amathi Putha

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Best and the most logical dhamma channel i have come across this far, but you dont know unless you do it for yourself and prove it for yourself. check all the content, can get a very straight idea about what buddha actually has said.

    don't believe any monk who defines them as "රහතන් වහන්සේ"..
    it is against lord buddha's teachings..
     
    • Like
    Reactions: Amathi Putha

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    don't believe any monk who defines them as "රහතන් වහන්සේ"..
    it is against lord buddha's teachings..
    lol this a dumb myth created by the buddhist literature worshipers, how are we going to achieve nirvana from someone who is not gone there before us? both are blind then lol, the arihaths call themselves arihaths if people ask otherwise how an arihath lie?
     
    • Like
    Reactions: Amathi Putha

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    රහත් වෙනව කියන්නෙ දස සංයෝජන හිතෙන් සම්පූර්ණෙන්ම නැති කරල දැමීමට,

    Dasa Samyojana Dhamma Chart (1).jpg

    මේ ආත්මෙම කෙනෙක්ට රහත් වෙන්ඩ ඕන නන් ත්‍රිහේතුක (අලෝභ,අදෝස, අමෝහ මුල්කරගෙන ලබාගත්) උපතක් ලබාගෙන තියෙන්ඩ ඕන, රහත් වුන කෙනෙක් අතින් කර්ම රැස්වීමක් වෙන්නෙ නෑ, රහත්වුණ කෙනෙක් පිරිනිවන් පෑවට පස්සෙ උන්වහන්සේගෙ ආත්මය නිරුද්ධවෙනව, හරියට පහනක දැල්ලක් නිවුනට පස්සෙ ඒක අයෙ එන්නෙ නෑ වගෙ, ගියපු දිහාවක් හොයන්ඩත් බෑ, අයෙ ඇතිවීමකුත් නෑ...
    රහත් වෙන්ඩ නන් කරන්ඩ ඕන, විදර්ශනාව වැඩීම, ඒ කියන්නෙ ලෝකය දෙස අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් බැලීම..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදුහාමුදුරුවන්ගේ කාලේ නම් සෝවාන් වුණ අය ලක්ෂ ගණන් හිටියලු..එතකොට වෙන අගම්කාරයෝ විහිලු කරාලු අපෝ සෝවාන් පලේ හෙන ලාබයි කියලා.. එතරම් පහසුවෙන් සෝවාන් පලයට පත්වෙන්න පුළුවන්.. නමුත් ඉතින් පන්සිල් රකින්න තරම්වත් හික්මීමක් නැති එවුන්ට නම් අමාරුයි වැඩේ..
    මට තේරෙන විදියට කල්ප ගානක් පින් කරල පාර්ථනා කරපු විදියට බුදු කෙනෙක් පහල වෙන කාලෙ නෑදෑයො යාළුවො අම්ම තාත්ත ලමයි බිරිඳ වගේ ලඟම අය වෙලා ඉපදෙනව ඇති..ඒකයි එක බණක් අහලත් සමහර අය සෝවාන් වෙන්ඩ ඇත්තෙ.

    දැන් නම් මිලියනයකින් කෙනෙක්වත් සෝවන් වෙනවද කියල සැකයි ඕන තරම් ඒව කරගන්ඩ අවශ්‍ය දේවල් තිබ්ලත්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,840
    1,844
    113
    සඛ්කාය දිට්ටිය සෝවාන් වෙද්දිම නැතිවෙනවා
    මම සිටිනවා,මම දකිනවා, මම විදිනවා, මම දන්නවා... මගේය... කියන ආත්මීය හැගීම

    "ආත්මීය හැගීම" dittiya sowan weddi nathi wenawa. ආත්මීය හැගීම nathi wenne naa..eka nathi wenne rahat unama

    Matanan danata teruna eka tama sitha kawadawath niwenneth ne,keles nethi wenneth ne.ehema wenna nan coma ekakata yanna one. :oo:

    Extreme deka allagena eka nathi karanna haduwata nathi wenne naa...middle eka dakka dawasata extreme dekak tiyenne naa nathi karanna...
    ------ Post added on Apr 14, 2022 at 9:15 PM

    කෙලෙස් නැති වෙනවා බන්.. මං කාලයක් අසුබ භාවනාව කළා.. කිසිම කෙල්ලෙක් ගැන මොකුත් හිතෙන්නැති ගානට.. පස්සේ බය හිතිලා භාවනාව නැවැත්තුව.. මාසයක් විතර ගියාම ආයේ හරිගියා.. බුදුහාමුදුරුවෝ කියලා තියෙන විදිහට හරියට සතිපට්ටනය වදුවොත් සතිය - අවුරුදු 7 අතර අනාගාමී හෝ රහත් වෙන්න ඕනේ..

    Nathi karana keles thawakalikai...nathi wena keles sada kaalikai (sada kalika wachanaya allaganna epa)
    ------ Post added on Apr 14, 2022 at 9:16 PM
     
    • Like
    Reactions: siri_ayya