Elon Musk x Sri Lanka | Will Elon invest in Sri Lankans??

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Elon Musk ගේ twitter offer එකයි ලංකාවේ ණයයි සමාන කර කර දාන tweets දැන් trending list එකටම ඇවිල්ලා :love2:
    කට්ටිය කියන්නේ ලංකාවේ ණය ගෙවලා දාලා ලංකාවේ නම වෙනස් කරන්න කියලා
    Sri Lanka >> Ceylon Musk :lol:

    1650032905016.png









    ඔය උඩ දැම්මේ හුගක් viral වුණ tweets ටික:love2:

    අපේ එකෙක් elonගේ tweet එකකට දැම්ම reply tweet එකක් නිසා තමයි ඔක්කොම පටන් ගත්තේ:)




    අයියෝ title එක වැරදිලා නේද:(
    Will Elon Help Sri Lankans දාන්න ගියේ, invest කතාවක් දාන්න ගිහින් කෙල වුණා:confused2:

    ------ Post added on Apr 15, 2022 at 8:05 PM
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ---- Elon Muskගෙන් හිගා කමු ! ----

    අර මුළු ලෝකෙම හදුනන ....international ගිහින් ඉන්න.. මහින්දට මෙත්කන් කඩේ ගිහින්....මහින්දගේ අනුහසින්.. ආණ්ඩුවේ වෙළද දැන්වීම් අරගත්තු .... දැන් හීනෙන් ඇහැරිලා ඉන්න.... අරගලයට බොරුවට සහය දීලා ...එත් #GotaGoHome කියා ගන්න බැරුව රෙද්දේ රෙවිලා ඉන්න ලෝක පුජිත ... සංගක්කාරයි !
    මහින්දට කඩේ ගිය තාමත් කඩේ යන ලෝක පුජිත.... මුරලිදරන්වයි !
    මහින්දට කඩේ ගිහින් මහින්දගේ රාජකීය වෙදා එලියන්ත වයිට්ගෙන් ප්‍රතිකාර අරගෙන හොදවෙලා .... තාමත් හැංගිලා ඉන්න... ලෝක පුජිත.... ලසිත් මාලින්ගයි !
    මහින්දට කඩේ ගිහින් ... කලින් හිටිය ගෑනිටයි ..ලමයටයි වන්දි මුදල් නොගෙවලා අධිකරණයට ගිහිපු ... මහින්දගේ අනුහසින්...රාජ්‍ය බැංකුවලට පොලු තියලා ...Australia ගිහින් ඉන්න... අරගලයට බොරුවට සහය දීලා ...එත් #GotaGoHome කියා ගන්න බැරුව රෙද්දේ රෙවිලා ඉන්න... ලෝක පුජිත.... දිල්ෂාන්වයි !
    මහින්දට කඩේ ගිහින් මහින්දගේ අනුහසින්.. ආණ්ඩුවේ වෙළද දැන්වීම් අරගත්තු... කලින් ගෑනිව අත්හැරලා දාපු ලෝක පුජිත.... මහේලවයි !
    මහින්දට කඩේ ගිහින්..පාර්ලිමේන්තු ගිහිපු ...හොර කුණු කරුන්කා ඉන්දියාවට පටවලා ... ඉන්දියාවේ නඩු දාගත්තු .... පවුල් කඩාගෙන හතර වටේ යන .. ලෝක පුජිත.... සනත්වයි !
    යහපාලනයට සහ චන්ද්‍රිකාට කඩේ ගිහින් ...පාර්ලිමේන්තු ගිහිපු....පර ගෑනුත් එක්ක රටේ ඇමතිකම් කරපු ... ලෝක පුජිත.... අරජුනවයි !

    අර සින්දු කියලා මුළු ලෝකෙම හදුනන...international ගිහින් ඉන්න.. හරියට සින්දුවක් කියන්න බැරි singer, සින්දුවක් ලියලා නැති songwriter, rap කියන්න බැරි rapper, Music හදන්න බැරි Music producer.... ලෝක පුජිත....යොහානිවයි !

    ....යවමු.... Elon Musk එක්ක සාකච්ඡාවට .... මොකද ..මේ ලෝක පුජිත set එක මාර ප්‍රසිද්ධයි මුළු ලෝකෙම .... මුන් සෙට් එක දැකල ඉන්න තැනම Elon Muskට චූ ගිහිල්ලා.. රෙද්දේ රෙවිලා....
    Elon Musk පැනලා මේ රටට සල්ලි දෙයි ..ආයෝජන අරගෙන එයි.....
    පව් බන් මේ රට...උබලා වගේ එක එකාව.... ලොකු කරන් ඉන්න ගොබ්බයො ඉපදිච්ච එකම මේ රටේ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::p:p:p:p:p

    1650034521747.jpeg


     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,261
    2,987
    113
    Colombo
    Uta echara wire short ekak athi kiyala man hithanne naha :ROFLMAO: habi ukraine case eka wele ehe un ilaluwa starlink roaming faculty ekka. eka dunna pora.
     
    • Sad
    Reactions: B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Uta echara wire short ekak athi kiyala man hithanne naha :ROFLMAO: mans habi ukraine case eka wele starlink eheta dunna roaming faculty ekka un ilala
    ඔහොම trend එක ගියොත් නම් අනිවාර්යෙන් ඌ දකියි
    උපරිම වුණොත් investment එකක් කරයි
    ඒත් නාකි මයිනා ඒකත් ඩැහැගෙන යයි :(
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔහොම trend එක ගියොත් නම් අනිවාර්යෙන් ඌ දකියි
    උපරිම වුණොත් investment එකක් කරයි
    ඒත් නාකි මයිනා ඒකත් ඩැහැගෙන යයි :(
    ලෝක පුජිත....
    යොහානිවයි !
    සංගක්කාරයි !
    මුරලිදරන්වයි !
    ලසිත් මාලින්ගයි !
    දිල්ෂාන්වයි !
    මහේලවයි !
    සනත්වයි !
    අරජුනවයි !

    ....යවමු.... Elon Musk එක්ක සාකච්ඡාවට .... මොකද ..මේ ලෝක පුජිත set එක මාර ප්‍රසිද්ධයි මුළු ලෝකෙම .... මුන් සෙට් එක දැකල ඉන්න තැනම Elon Muskට චූ ගිහිල්ලා.. රෙද්දේ රෙවිලා....
    Elon Musk පැනලා මේ රටට සල්ලි දෙයි ..ආයෝජන අරගෙන එයි.....
    පව් බන් මේ රට...උබලා වගේ එක එකාව.... ලොකු කරන් ඉන්න ගොබ්බයො ඉපදිච්ච එකම මේ රටේ
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක එන්නේ කොහෙද ? මොකද මයිනා වගේම රජයේ පුටු වල ඉන්න උන්ට පුළුවන් ද බන් මු එක්ක කතා කරන්නවත්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක එන්නේ කොහෙද ? මොකද මයිනා වගේම රජයේ පුටු වල ඉන්න උන්ට පුළුවන් ද බන් මු එක්ක කතා කරන්නවත්
    මයිනා කියන්නෙත් elon වගේම Forbes Billionaires list ඉන්න ඕන එකෙක් :love2:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Yako u Twitter eka ganna yanne unta threaten karala.

    Uge ganata dunne nathoth Twitter shares wala uge position eka selloff karanawa kiyala.

    Twitter employees lath baya wela inne
    ඇත්තට.....තව තව කියන්නකෝ විස්තර.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    ඇත්තට.....තව තව කියන්නකෝ විස්තර.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    How would Musk pay for Twitter?​

    With a net worth of $264.9 billion, Musk is reportedly the richest person in the world, but questions still linger about how he would pay for Twitter.

    The Wall Street Journal notes that Musk could sell his stakes in Tesla or SpaceX or borrow money using his stake in those companies as collateral. Both of those options aren't financially ideal.

    In a TED talk on Thursday, Musk said, "I have sufficient assets..." before switching thoughts.
    _________________________________
    Musk said in Thursday's TED Talk he has a "plan B" if his offer is rejected but didn't say what it is.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Starbase එකකට හම්බන්තොට දෙනවා කිව්වොත් එයි 🥴
    Elon Musk කියන්නේ බන්.... ඇමරිකාවේ shadow government එකේ පිල්ලියක් !

    Elon Musk, Bill Gates, Jeff Bezos.... කියන්නේ බන් ඇමරිකාවේ shadow government එකේ පිල්ලි !
    ඇමරිකාවේ ඉන්න නිදහස් මාධ්‍යවේදියෙක්ගෙන් අහලා බලපන් ... මුන් කවුද කියලා ...
    නැත්නම් මොලේ ඇමරිකන් තියෙන සුද්දෙක්ගෙන් අහලා බලපන් ... මුන් කවුද කියලා ...


    උබල හිතන්නේ මේවා conspiracy theory කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උන්ගේ ආරම්භය ගැන උන්ගේ මොලේ ගැන ... උන් වටා කතා ගොඩ නගලා.... ඇමරිකාවේ බදු සල්ලිටික පිල්ලි ගහන එවුන් ටික ...
    ඒක නිසාම තමා උන් ඇමරිකාවට බදු ගෙවන්නේ නැත්තේ !
    ආණ්ඩු ආයතන සමග ඩීල් දාගෙන ඉන්නේ ( NASA )


    මුළු ලෝකෙම හොදම සෙට් එක තමයි NASA එකේ ඉන්නවා කියන්නේ ! :ROFLMAO:
    ඇමරිකාවේ මිනිස්සුන්ගේ බදු මුදල් බිලියන ගානක් NASA එකට යනවා අවුරුද්දකට ....

    ඒත් Elon Musk ගේ Space X නැතුව NASA එකට අගහරු වලට යන්න බැරිලු ....
    මාර වැඩේ NASA එකට වුනේ !
    මේක තමයි ඇමරිකන් බහුතර පුරවැසි මතය පොඩ්ඩක් අහලා බලපන් ඇමරිකාවේ Video/Audio Podcast එහෙම...
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Elon Musk කියන්නේ බන්.... ඇමරිකාවේ shadow government එකේ පිල්ලියක් !

    Elon Musk, Bill Gates, Jeff Bezos.... කියන්නේ බන් ඇමරිකාවේ shadow government එකේ පිල්ලි !
    ඇමරිකාවේ ඉන්න නිදහස් මාධ්‍යවේදියෙක්ගෙන් අහලා බලපන් ... මුන් කවුද කියලා ...
    නැත්නම් මොලේ ඇමරිකන් තියෙන සුද්දෙක්ගෙන් අහලා බලපන් ... මුන් කවුද කියලා ...


    උබල හිතන්නේ මේවා conspiracy theory කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උන්ගේ ආරම්භය ගැන උන්ගේ මොලේ ගැන ... උන් වටා කතා ගොඩ නගලා.... ඇමරිකාවේ බදු සල්ලිටික පිල්ලි ගහන එවුන් ටික ...
    ඒක නිසාම තමා උන් ඇමරිකාවට බදු ගෙවන්නේ නැත්තේ !
    ආණ්ඩු ආයතන සමග ඩීල් දාගෙන ඉන්නේ


    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් 🤷‍♂️

    Elon Musk කියන්නේ සර්ව සම්පූර්ණ සාධාරණ අහිංසක මනුස්සයෙක් වෙන්න ඕනි නෑනේ. කවුරුහරි එයාව අදහන්න යනවා නම් මෝඩකමක්

    බදු සල්ලි පිල්ලි ගහන්න දෙයක් නම් නෑ, ඒ රටේ බදු අයකරන ක්‍රමයේ තියෙන අඩුපාඩුවක් හින්දයි ඔය මිනිස්සු බදු නොගෙවා බේරිලා ඉන්නේ. Elon ගේ වත්කම් තියෙන්නෙ Tesla, SpaceX වල කොටස් විදියට හින්දා එහෙම බේරෙන්න පුලුවන්.

    මට නම් Zuckerberg වගේ බිලියනපතියොන්ට වඩා Elon ගේ වටිනාකමක් තියෙනවා, ලෝකේ දියුණුවට කරපු දේවලුත් පේන්න තියෙනවා. අනේපිඬු සිටු කෙනෙක්ව බලාපොරොත්තු වෙන්නෙ නෑ මං
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mokada me @gobaby kiyana buruwa wedakata nathi bahubutha kiyawanne :lol:

    Anyway onema investor kenek wena rataka invest karanawanan political stability, economic growth anam manam balanawa
    dan parliment inna pimpiyoth ekka kauruth invest karanna enne ne lol
     
    • Haha
    Reactions: gobaby

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mokada me @gobaby kiyana buruwa wedakata nathi bahubutha kiyawanne :lol:

    Anyway onema investor kenek wena rataka invest karanawanan political stability, economic growth anam manam balanawa
    dan parliment inna pimpiyoth ekka kauruth invest karanna enne ne lol
    ඌ එලෝන්ගේ සංසාරගත හතුරෙක් වගේ🤭
     
    • Haha
    Reactions: gobaby