Elon Musk ගේ twitter offer එකයි ලංකාවේ ණයයි සමාන කර කර දාන tweets දැන් trending list එකටම ඇවිල්ලා
කට්ටිය කියන්නේ ලංකාවේ ණය ගෙවලා දාලා ලංකාවේ නම වෙනස් කරන්න කියලා
Sri Lanka >> Ceylon Musk
ඔය උඩ දැම්මේ හුගක් viral වුණ tweets ටික
අපේ එකෙක් elonගේ tweet එකකට දැම්ම reply tweet එකක් නිසා තමයි ඔක්කොම පටන් ගත්තේ
අයියෝ title එක වැරදිලා නේද
Will Elon Help Sri Lankans දාන්න ගියේ, invest කතාවක් දාන්න ගිහින් කෙල වුණා
------ Post added on Apr 15, 2022 at 8:05 PM