Galleface එකේ dialog tower එක

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Dialog tower එක හයි කරපු එකේ අවදානමක් තියෙනව ද. මම දැක්කා ගොඩක් එෆ්බී පෝස්ට් ඒකෙන් connect වෙන devices track කරන්න පුළුවන් අරකයි මේකයි. බයිලා නේද බං.? එහෙම කරනවා නම් ඕක හයි කරන්නම අවශ්‍ය නෑනේ?
     
    • Like
    Reactions: Amathi Putha

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Dialog tower එක හයි කරපු එකේ අවදානමක් තියෙනව ද. මම දැක්කා ගොඩක් එෆ්බී පෝස්ට් ඒකෙන් connect වෙන devices track කරන්න පුළුවන් අරකයි මේකයි. බයිලා නේද බං.? එහෙම කරනවා නම් ඕක හයි කරන්නම අවශ්‍ය නෑනේ?
    selected range ekak hinda, wede easy wena eka tamai ithin
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    ඩයලොග් එකෙන් කුළුණකුත් හයි කරල නේද? ජයවේවා කියමුද?
    අනේ මචං දැන්වත් පොඩ්ඩක් තේරුම් ගනින්!
    TRCSL හි අනුමැතිය නැතුව ලංකාවේ කිසිම ස්ථානයක දුරකතන සංඥා කුළුණු සවි කරන්න බෑ. TRCSL එක ජනාධිපති සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යටතේ පාලනය වන බව ඔබ දන්නවාද?
    උඹල හිතන්නෙ අනේ අපි ජනතාව සමඟයි කියල ඩයලොග් එකෙන් උඹලට ආදරේ නිසා රාජපක්ෂලව එලවන්න සපෝර්ට් එකට කුළුණු හයි කරනව කියලද?
    මේ ඔක්කොම ප්ලෑන් මචං ප්ලෑන්! උඹල ඔතන වයිෆයි සෙට් කරං බයිලා කිය කිය ෆිල්ම් බල බල බලි තොවිල් නට නට කොටු කරල තියන්න හදන ප්ලෑන්! හරිම ලස්සනට හැමෝම අහු වෙනව නේද?
    නිකමට බලපං දැන් රටේ වෙන කිසිම තැනක වෙන අරගලයක් පිකට් එකක් තියෙනවද කියල? තිබ්බත් මාධ්‍යවල පෙන්නනවද? ඔක්කොම ඔතනට කොටු කරල අනිත් ඔක්කොම දිය කරල තියෙන්නෙ!
    දැන් නම් හැංගි හැංගි කියන්න ඕනෙ නෑ මචං.. උඹලව ඔතන තියාගන්න ගේම් ගහන, උඹලව ඔතනටම ගෙන්න ගන්න, ආකර්ෂණය කරගන්න, සෝෂල් මීඩියාවලින් ලස්සනට ගේම් එක ගහන 'තරු' ඔක්කොම ආණ්ඩුවෙම ප්ලෑන් තමයි හොඳේ!
    ඒ නිසා තවත් රැවටෙන්න එපා බං ලැජ්ජයි! අරගල කරනවනං ඒක අරගලයක් විදියට කරපං.. රටේ හැම තැනම කරපං. හරක් රැළක් වගේ ගේම්වලට අහු වෙන්න එපා. හැම ගමකම හැම නගරෙකම අරගල කරපං. පාලකයින්ගෙ ගෙවල් ඉස්සරහ අරගල කරපං.
    දෙයියනේ හිතපංකො පොඩ්ඩක් මොළෙන්!
    🙏

    -Copied-
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හදිසි අවශ්‍යතා වලට (උදා : නුවර පෙරහැර වගේ) තාවකාලික කණු ගහනවා.. ඒත් මෙතන කණුවක් ගහපු හේතුව හිතාගන්න බෑ. coverage එක වැඩි කරන්න තමයි ගහන්නේ එතකොට dialog උන් අනිවාර්යෙන්ම attach වෙන්නේ ඔය කණුවට. encrypted data නම් track කරන්න බෑ ඒත් ඔය call records (timestamps, numbers) වගේ නම් ගන්න පුලුවන් ඒත් ඒවා අරන් මක් කරන්නද
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,792
    54,208
    113
    Colombo
    හදිසි අවශ්‍යතා වලට (උදා : නුවර පෙරහැර වගේ) තාවකාලික කණු ගහනවා.. ඒත් මෙතන කණුවක් ගහපු හේතුව හිතාගන්න බෑ. coverage එක වැඩි කරන්න තමයි ගහන්නේ එතකොට dialog උන් අනිවාර්යෙන්ම attach වෙන්නේ ඔය කණුවට. encrypted data නම් track කරන්න බෑ ඒත් ඔය call records (timestamps, numbers) වගේ නම් ගන්න පුලුවන් ඒත් ඒවා අරන් මක් කරන්නද

    metana hadanne inna unta aaathal deela social media walata set karala unwa othana tiyanna.ethakota picket karana eka mataka wenawa ape unta
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,120
    31,878
    113
    හදිසි අවශ්‍යතා වලට (උදා : නුවර පෙරහැර වගේ) තාවකාලික කණු ගහනවා.. ඒත් මෙතන කණුවක් ගහපු හේතුව හිතාගන්න බෑ. coverage එක වැඩි කරන්න තමයි ගහන්නේ එතකොට dialog උන් අනිවාර්යෙන්ම attach වෙන්නේ ඔය කණුවට. encrypted data නම් track කරන්න බෑ ඒත් ඔය call records (timestamps, numbers) වගේ නම් ගන්න පුලුවන් ඒත් ඒවා අරන් මක් කරන්නද
    future plans monawada kiyala ahan innawa athi
     
    • Haha
    Reactions: Voltage