Dialog tower එක හයි කරපු එකේ අවදානමක් තියෙනව ද. මම දැක්කා ගොඩක් එෆ්බී පෝස්ට් ඒකෙන් connect වෙන devices track කරන්න පුළුවන් අරකයි මේකයි. බයිලා නේද බං.? එහෙම කරනවා නම් ඕක හයි කරන්නම අවශ්‍ය නෑනේ?