ඉග්නෝ කරපු අයගෙ මැසේජ් මට පේන්නෙ නෑ මචං. ප්රතිපත්තියක් විදියට මේකෙ ඉග්නෝ කරපු අයගෙ මැසේජ් බලන්නෙත් නෑ. අපබ්රන්සෙ මොකක්ද කියල ඔයා කිව්වොත් මට රිප්ලයි එකක් දෙන්න පුලුවන්(ඕන නම් PM කරන්න). කොහොමහරි මම ඩොලර් වලින් FD තාම දානව, ඒ වගේම එක සතයක්වත් මට නොකිය කන්වර්ට් වෙලත් නෑ.
Foreign Currency Accounts වලින් දාන FD Rates බෑන්ක් එකේ පේජ් එකේම අප්ඩේට් කරල තියෙනව
https://www.peoplesbank.lk/foreign-currency-deposits
මේ බලන්න. මේකෙ PFCA කියලම තියෙනව. අනිත් එක PFCA අකවුන්ට් එකක්වත් ඔපරේට් කරන්නෙ නැති එකෙක් දෙන Opinion මට අහන්න අවශ්යත් නෑ. ඔය ත්රෙඩ් එකේ මම දාල තියෙන්නෙත් එක එකා එක්ක වාද විවාද කරල කාලය නාස්ති කරගෙන තේරුම් ගත්ත කියල. ඒ ත්රෙඩ් එකෙත් සෑහෙන පිරිසක් ඉන්නව PFCA අකවුන්ට් වල සල්ලි රුපියල් නොවුන. ඔයාට ඕන නම් රිස්ක් එක අරගෙන ගෙන්නන්න නැත්නම් එහේ තියාගෙන ඉන්න ඒත් බැරි නම් මැල්ලුම් හදාගෙන කෑවත් මට ප්රශ්නයක් නෑ මම කිව්වෙ ඇත්ත තත්වෙ.
තව මේ සම්බන්දයෙන් රිප්ලයි කරන එක තේරුමක් නෑ... මෙයිට මාස ගානකට කලින් ඇති වෙන්න කතා කරල ඉවර කරපු දෙයක්. ආයිත් මුං මගේ සල්ලි බලෙන් රුපියල් කරොත් එදාට අප්ඩේට් එකක් දෙන්නම්
එච්චරයි!