Request from a Sri Lankan to ElonMusk

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,412
    14,003
    113
    කියලා වැඩක් නෑ බං. :lol: මේ බලහන්කො මූ ගිය ඉරිදා කියලා තියෙන අපප්බ්‍රන්සේ. :lol::lol:

    Thread: https://elakiri.com/threads/nrfc-අකවුන්ට්-වල-ඩොලර්-පෙර-දැනුම්-දීමකින්-තොරවම-රුපියල්-වලට-හරවයි.2041673/

    මෝඩ යකා දැන් quote කරන්නත් බයයි :lol:

    හෙන ස්වාදීන බුවා වගේ දැන් අරගල කරන්න ඕනේ විදිහ ගැන උපදෙස් දෙනවා :rofl:
     
    • Haha
    Reactions: Identity and Kolama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,194
    113
    Fantasy
    මාස්ක් කාරයා මේවා දැක්කම අඩේ "ශ්‍ර්‍රී ලංකාව" කියන්නේ මොකක්ද? රටක්ද? නගරයක්ද කියලා ඇහුවම තමා අවුල.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෝඩ යකා දැන් quote කරන්නත් බයයි :lol:

    හෙන ස්වාදීන බුවා වගේ දැන් අරගල කරන්න ඕනේ විදිහ ගැන උපදෙස් දෙනවා :rofl:

    එක්කො මේ මොංගල් දරුවා ඩොලර්ස් කියලා කියන්නෙ වෙන මොකක් හරි දෙයකට වෙන්න ඇති. :lol:
     
    • Haha
    Reactions: Edward Kenway

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    කියලා වැඩක් නෑ බං. :lol: මේ බලහන්කො මූ ගිය ඉරිදා කියලා තියෙන අපප්බ්‍රන්සේ. :lol::lol:

    Thread: https://elakiri.com/threads/nrfc-අකවුන්ට්-වල-ඩොලර්-පෙර-දැනුම්-දීමකින්-තොරවම-රුපියල්-වලට-හරවයි.2041673/
    ඉග්නෝ කරපු අයගෙ මැසේජ් මට පේන්නෙ නෑ මචං. ප්‍රතිපත්තියක් විදියට මේකෙ ඉග්නෝ කරපු අයගෙ මැසේජ් බලන්නෙත් නෑ. අපබ්‍රන්සෙ මොකක්ද කියල ඔයා කිව්වොත් මට රිප්ලයි එකක් දෙන්න පුලුවන්(ඕන නම් PM කරන්න-මොකද මේක ත්‍රෙඩ් එකට අදාළ කාරණාවක් නොවෙන නිසා). කොහොමහරි මම ඩොලර් වලින් FD තාම දානව, ඒ වගේම එක සතයක්වත් මට නොකිය කන්වර්ට් වෙලත් නෑ.
    Foreign Currency Accounts වලින් දාන FD Rates බෑන්ක් එකේ පේජ් එකේම අප්ඩේට් කරල තියෙනව
    https://www.peoplesbank.lk/foreign-currency-deposits
    මේ බලන්න. මේකෙ PFCA කියලම තියෙනව. අනිත් එක PFCA අකවුන්ට් එකක්වත් ඔපරේට් කරන්නෙ නැති එකෙක් දෙන Opinion මට අහන්න අවශ්‍යත් නෑ. ඔය ත්‍රෙඩ් එකේ මම දාල තියෙන්නෙත් එක එකා එක්ක වාද විවාද කරල කාලය නාස්ති කරගෙන තේරුම් ගත්ත කියල. ඒ ත්‍රෙඩ් එකෙත් සෑහෙන පිරිසක් ඉන්නව PFCA අකවුන්ට් වල සල්ලි රුපියල් නොවුන. ඔයාට ඕන නම් රිස්ක් එක අරගෙන ගෙන්නන්න නැත්නම් එහේ තියාගෙන ඉන්න ඒත් බැරි නම් මැල්ලුම් හදාගෙන කෑවත් මට ප්‍රශ්නයක් නෑ මම කිව්වෙ ඇත්ත තත්වෙ.
    තව මේ සම්බන්දයෙන් රිප්ලයි කරන එක තේරුමක් නෑ... මෙයිට මාස ගානකට කලින් ඇති වෙන්න කතා කරල ඉවර කරපු දෙයක්. ආයිත් මුං මගේ සල්ලි බලෙන් රුපියල් කරොත් එදාට අප්ඩේට් එකක් දෙන්නම්
    එච්චරයි!


    👇
    Mage nan tama tianawa.
    Dollar fd එකක් දැම්මා 2000k wtra 06 month වලට balanna.

    මගේ නම් තාමත් තියෙනවා. මුකුත් වෙලා නෑ ..

    Mage nan tama tianawa. Dollar fd එකක් දැම්මා..

    මේකත් ඒම තමා. usd පේමන්ට් කරද්දි ඉස්සර නන් ඔය එකවුන්ට් එකෙන් වයර් ට්‍රන්ස් කරන්න පුලුවන්. මම කීප වතාවක් කරල තියෙනව. දැන් නන් කෝමද දන්නෑ. තව ආයෙ රට යන්න ඕනි නන් පාස්පෝට් එකයි ටිකට් ටිකයි පෙන්නල ඩොලර් ගන්නත් පුලුවන්. මම නන් ගොඩක් වෙලාවට හෝල්ඩ් කරන එක තමා කරන්නෙ.

    Eka nam danne naha. Withdraw karanna denne LKR witharai. Habai FD danna puluwan. Godak Transfer walata Central Bank instruction widihata tynawada kiyala balala Approval ganan bank eke wenama unit ekakin. A unit eken Centran Bank ekata monthly full details share karanna one.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉග්නෝ කරපු අයගෙ මැසේජ් මට පේන්නෙ නෑ මචං. ප්‍රතිපත්තියක් විදියට මේකෙ ඉග්නෝ කරපු අයගෙ මැසේජ් බලන්නෙත් නෑ. අපබ්‍රන්සෙ මොකක්ද කියල ඔයා කිව්වොත් මට රිප්ලයි එකක් දෙන්න පුලුවන්(ඕන නම් PM කරන්න). කොහොමහරි මම ඩොලර් වලින් FD තාම දානව, ඒ වගේම එක සතයක්වත් මට නොකිය කන්වර්ට් වෙලත් නෑ.
    Foreign Currency Accounts වලින් දාන FD Rates බෑන්ක් එකේ පේජ් එකේම අප්ඩේට් කරල තියෙනව
    https://www.peoplesbank.lk/foreign-currency-deposits
    මේ බලන්න. මේකෙ PFCA කියලම තියෙනව. අනිත් එක PFCA අකවුන්ට් එකක්වත් ඔපරේට් කරන්නෙ නැති එකෙක් දෙන Opinion මට අහන්න අවශ්‍යත් නෑ. ඔය ත්‍රෙඩ් එකේ මම දාල තියෙන්නෙත් එක එකා එක්ක වාද විවාද කරල කාලය නාස්ති කරගෙන තේරුම් ගත්ත කියල. ඒ ත්‍රෙඩ් එකෙත් සෑහෙන පිරිසක් ඉන්නව PFCA අකවුන්ට් වල සල්ලි රුපියල් නොවුන. ඔයාට ඕන නම් රිස්ක් එක අරගෙන ගෙන්නන්න නැත්නම් එහේ තියාගෙන ඉන්න ඒත් බැරි නම් මැල්ලුම් හදාගෙන කෑවත් මට ප්‍රශ්නයක් නෑ මම කිව්වෙ ඇත්ත තත්වෙ.
    තව මේ සම්බන්දයෙන් රිප්ලයි කරන එක තේරුමක් නෑ... මෙයිට මාස ගානකට කලින් ඇති වෙන්න කතා කරල ඉවර කරපු දෙයක්. ආයිත් මුං මගේ සල්ලි බලෙන් රුපියල් කරොත් එදාට අප්ඩේට් එකක් දෙන්නම්
    එච්චරයි!

    MpzGKQs.jpg
     
    • Haha
    Reactions: chami2015

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    සිංහලු තමයි සිංහලු, මොකෙක්ට හරි සල්ලි තියෙන්න බෑ එක්කො හිගනව, නැත්තම් පලු යන්න බනිනව දුප්පත් එකෙක්ට කන්න ටිකක් දුන්නනම් හෙනද කියල ඔච්චර තියෙන සල්ලි වලින්. විලි ලැජ්ජයි යකෝ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    සිංහලු තමයි සිංහලු, මොකෙක්ට හරි සල්ලි තියෙන්න බෑ එක්කො හිගනව, නැත්තම් පලු යන්න බනිනව දුප්පත් එකෙක්ට කන්න ටිකක් දුන්නනම් හෙනද කියල ඔච්චර තියෙන සල්ලි වලින්. විලි ලැජ්ජයි යකෝ.
    Raja indala higakaddi minissu nokara indida ban
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    Raja indala higakaddi minissu nokara indida ban
    වැරදියට තෙරුම් ගන්න එප බන්, මම කිව්වෙ සිංහල ජාන වල හැටි, උබත් ඒක දන්නව ඇතිනෙ, අපේ එවුන් ඉල්ලන්නෙ දෙන්න පුලුවන් දෙවල් නෙවෙයි නෙ,අනික මෙහෙම කරාම විලි ලැජ්ජයි බන්.ඔය මිනිස්සු තමයි මෙතුවක් කල් මේ පකයලට රජවරු වගේ ඉන්න ඉඩ දුන්නෙ, ටකරමක්,පුටුවක් දුන්න ගමන් චන්දෙ දීල, උන් දන්නෙ නෑ දේශපාලන බල්ලො මිනිස්සු ලග බල්ලො වගේ ඉන්න ඔන නැතුව ඒකෙ අනිත් පැත්ත නෙවෙඉ කියල.එහෙම කරල ගොඩක් දේවල් නිකම් දෙනකන් බලන් ඉන්න ගොඩක් අය ලංකාවෙ ඉන්නව, හැබයි දැන් අරගලයට සම්බන්ද වගේම ඒ ගැන දන්න අය, 60% වගේ මම හිතනව ආය ඒ ටකරමට,පුටුවට චන්දෙ දෙන එකක් නෑ හරි තැනට හරි අය පත්කර ගනියි කියල. මොකද මේ පාර සීන් එක සතියෙන් නැවතුනේ නෑ.
     
    • Like
    Reactions: chami2015

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඉඳකිං, රෙදිි නෑ.. මොන පොන්න වැඩක්ද බං
    ---- Elon Muskගෙන් හිගා කමු ! ----

    අර මුළු ලෝකෙම හදුනන ....international ගිහින් ඉන්න.. මහින්දට මෙත්කන් කඩේ ගිහින්....මහින්දගේ අනුහසින්.. ආණ්ඩුවේ වෙළද දැන්වීම් අරගත්තු .... දැන් හීනෙන් ඇහැරිලා ඉන්න.... අරගලයට බොරුවට සහය දීලා ...එත් #GotaGoHome කියා ගන්න බැරුව රෙද්දේ රෙවිලා ඉන්න ලෝක පුජිත ... සංගක්කාරයි !
    මහින්දට කඩේ ගිය තාමත් කඩේ යන ලෝක පුජිත.... මුරලිදරන්වයි !
    මහින්දට කඩේ ගිහින් මහින්දගේ රාජකීය වෙදා එලියන්ත වයිට්ගෙන් ප්‍රතිකාර අරගෙන හොදවෙලා .... තාමත් හැංගිලා ඉන්න... ලෝක පුජිත.... ලසිත් මාලින්ගයි !
    මහින්දට කඩේ ගිහින් ... කලින් හිටිය ගෑනිටයි ..ලමයටයි වන්දි මුදල් නොගෙවලා අධිකරණයට ගිහිපු ... මහින්දගේ අනුහසින්...රාජ්‍ය බැංකුවලට පොලු තියලා ...Australia ගිහින් ඉන්න... අරගලයට බොරුවට සහය දීලා ...එත් #GotaGoHome කියා ගන්න බැරුව රෙද්දේ රෙවිලා ඉන්න... ලෝක පුජිත.... දිල්ෂාන්වයි !
    මහින්දට කඩේ ගිහින් මහින්දගේ අනුහසින්.. ආණ්ඩුවේ වෙළද දැන්වීම් අරගත්තු... කලින් ගෑනිව අත්හැරලා දාපු ලෝක පුජිත.... මහේලවයි !
    මහින්දට කඩේ ගිහින්..පාර්ලිමේන්තු ගිහිපු ...හොර කුණු කරුන්කා ඉන්දියාවට පටවලා ... ඉන්දියාවේ නඩු දාගත්තු .... පවුල් කඩාගෙන හතර වටේ යන .. ලෝක පුජිත.... සනත්වයි !
    යහපාලනයට සහ චන්ද්‍රිකාට කඩේ ගිහින් ...පාර්ලිමේන්තු ගිහිපු....පර ගෑනුත් එක්ක රටේ ඇමතිකම් කරපු ... ලෝක පුජිත.... අරජුනවයි !

    අර සින්දු කියලා මුළු ලෝකෙම හදුනන...international ගිහින් ඉන්න.. හරියට සින්දුවක් කියන්න බැරි singer, සින්දුවක් ලියලා නැති songwriter, rap කියන්න බැරි rapper, Music හදන්න බැරි Music producer.... ලෝක පුජිත....යොහානිවයි !

    ....යවමු.... Elon Musk එක්ක සාකච්ඡාවට .... මොකද ..මේ ලෝක පුජිත set එක මාර ප්‍රසිද්ධයි මුළු ලෝකෙම .... මුන් සෙට් එක දැකල ඉන්න තැනම Elon Muskට චූ ගිහිල්ලා.. රෙද්දේ රෙවිලා....
    Elon Musk පැනලා මේ රටට සල්ලි දෙයි ..ආයෝජන අරගෙන එයි.....
    පව් බන් මේ රට...උබලා වගේ එක එකාව.... ලොකු කරන් ඉන්න ගොබ්බයො ඉපදිච්ච එකම... මේ රටේ
     
    Last edited:
    • Like
    Reactions: ninjah2

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Api lokenma idiriyen 😌😌



    Api thamai supiri higanno. Indian ewun wisikarana deyak ahulan kala inna gaman api unta higanno kiyanawa.
    ------ Post added on Apr 16, 2022 at 1:03 AM
    Nope … Seems like lankans are born slaves.
    Ekko rajapassek, nattan suddek berima unoth daspiyek hari passe wadegena yanda tamai balanne…
     
    • Haha
    Reactions: RandomGuy