හෙට සැලසුම අදට වෙනස් කරගෙන බැසිල් රටින් පැන්නා..!
-මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.16, පෙ.ව.11.10) හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ හෙට (17) රටින් පැන යෑමට කලින් කර තිබූ සැලසුම ලංකා ඊ නිව්ස් මීට පැය දෙක හමාරකට පමණ පෙර හෙළිදරව් කිරීමත් සමග ගුවන් තොටුපොල වටලනු ඇතැයි බිය වූ බැසිල් මීට විනාඩි 30 කට පමණ පෙර රටින් පැන ගිය බව ලංකා ඊ නිව්ස් වෙත තහවුරු වී තිබේ.....සම්පූර්ණ පුවත කියවන්න...විදෙස්ගත පාඨකයන් සඳහා දිගුව https://www.lankaenews.com/news/13407/si
ලංකාව තුල පාඨකයන් සඳහා දිගුව https://len-official.blogspot.com/2022/04/blog-post_76.html
https://www.flightradar24.com/C750/2b82acb7