Idiriyata mokak weida?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Sometimes I sway this way..sometimes that way. I can’t recall tho.
    How come you're unable to recall something you agreed few minutes back on this thread ?

    https://elakiri.com/threads/කොළඹ-වෙනස.2022148/post-27598137
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    The Mihihana and Galle face protestors have brought upto some level of the county in this chaos. All people who kept their mouth shut and afraid of shitty rulers are now directly talking.
    But sadly, opposition in this country is utterly failure and incapable to bring this status to next level. Especially Sajith and his gang who has majority of opposition does not attend to issues. They are escaping. The ball that people throw to air is waiting for dash shot but opposition is incapable. Wasting opportunity.
    Attend wenne kohomeda yako 225 ma epa kiyaddi?

    How come you're unable to recall something you agreed few minutes back on this thread ?

    https://elakiri.com/threads/කොළඹ-වෙනස.2022148/post-27598137
    Please post clickable link
    ------ Post added on Apr 16, 2022 at 6:31 PM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Saatakyo idiri maasaya athule pannanna puluwan weida?

    යනව නම් අප්‍රේල් 30 කලින් ගෝටා අයින් වෙනව.
    අයින් උනේ නැත්තම් මාස තුනක් ඇතුලත මුන් යන්න ඕන පොතේ හැටියට
    ඒකට මුළු රටේම එක පාර ගෝල් ෆේස් එකේ වගේම කරන්න ගන්න ඕන.
    කරන්න ගන්න දෙයක් නෑ ඕක වෙනව ලොවෙත් කන්න නැති වෙනකොට කට්ටියට.
     
    • Like
    Reactions: Any.key and dayt0na

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,447
    124,302
    113
    දෙහිවල
    ඉදිරිය මේ මොහොතේ කියන්න අමාරුයි ඒජන්ට්
    අරගලයේ එක අරමුණක් තමයි, නන්දසේනගේ සහ රාජපක්ෂ පවුලේ සැබෑ ප්‍රතිරූපය ලෝකෙටම පෙන්නන එක.

    නමුත් මම හිතන්නේ නැහැ නන්දෙ ඉල්ලා අස්වේවි කියලා
    එක්කෝ නන්දෙ වෙලාව ගන්නවා පවුලේ අයව රටින් යවන්න.
    එහෙම නැත්නම් IMF එක මගින් දෙන පළමු අදියරේ නයෙන් මුලික ප්‍රශ්නටික ( ගෑස් / විදුලිය / තෙල් ) විසදුනොත් ජනතා විරෝධය අදුවෙයි කියල ටිකක් අල්ලාගෙන ඉන්න එක.
    IMF නය දෙන්න මුලික අදියරේ ප්‍රශ්ණ විසදගන්න.
    ඊළගට එයාලා කරන්නේ නය restructuring .විතරයි. නමුත් ඒ හැමදේටම දේශපාලන ස්ථාවර බවක් පෙන්නන්න වෙයි.

    මුදල් අච්චු ගහලා මුදාහරියම මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා.
    හැබැයි ගෑස් / විදුලිය / තෙල් කියන දේවල් නැතුව අවශ්‍යතා සහ බාන්ඩ නිපදවෙන්නේ නැහැ.
    එතකොට බාන්ඩ මිල ඉහල යන එක. දැන් ලංකාවට වෙලා තියෙන්නේ එක

    නමුත් ඕක චක්‍රයක්. වෙලාවක් එනවා මිනිස්සුන්ගේ ඉල්ලුම අඩුවෙන. ඊටපස්සේ සැලකියයුතු ප්‍රමානෙකින් බදු මිල අඩුවෙනවා.
    හැබැයි එක ඉක්මනනින් වෙන එකෙක් නැහැ.

    ඒ.බු.සේ කරන්නේ නාකි මයිනා සහ වටේ උන් ගහපු කොමිස්, කළු මුදල් විශුද්දී කරණය හොයන එක. සහ විදේශ සංචිත විනිවිද බාවයකින් තොරව පිටරට ආයෝජනය කරපු එක ගැන හොයන එක



    ප.ලි : අපේ බුද්දි සේවයෙන් @hichchiputha විශ්‍රාම ගියා.
    007 depreciation තත්වයෙන් පීඩා විදිනවා. අපි අලුත් ප්‍රදනියෙන් යටතේ ඉන්නේ. යතා කාලේදී අපි එක දැනුම් දෙන්නම්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ranil wickremasinghe mainalage iththek una ekath minissunta loku paduwak.. mokada u kelin minissu ekka hitiyanam USA, UK wage ratawal walin ape minissunta backup eka denawa..
    mangala wage supiri gemak denna puluwan porawal marila giyapu ekath lokuma paduwak me welawe :confused2:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sebe aragalaya June / July vala enava.. minissunge tirisan gathi eliyata enava.. rata kapu para heththata gahala pannava

    edath ubath varen meke kota kota inne nathuva.... mokada math yanna inne :P
     
    • Like
    Reactions: Hello90 and c gate

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    sebe aragalaya June / July vala enava.. minissunge tirisan gathi eliyata enava.. rata kapu para heththata gahala pannava

    edath ubath varen meke kota kota inne nathuva.... mokada math yanna inne :P
    aragalaye indan kota kota innewa wenda berida? ;-)
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Where have I agreed?
    now lets take a look at our whole conversation on කොළඹ වෙනස thread ( aka Norwegian salmon fillet thread )
    TubkKtq.png

    who do you mean by the word " particular crowd" here ?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,267
    113
    ගග අද්දර
    රැට්ට ජනාධිපති වෙනවා...
    සන්න අගමැති වෙනවා...
    හෙශානය ජනදිපති උපදේශක වෙනවා

    සන්න ජනාදිපති බලතල අඩු කරලා බලේ පොරගේ අතට ගන්නවා...:rolleyes::rolleyes::rolleyes:

    අපිට ඉන්න හිතෙන රටක් ලැබෙනවා.. :love::love::love:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම.

    2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව.

    3. රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව.

    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව.

    5. අවුරුද්දක් යනකොට economy හරි ගිහින් stable වෙනව.

    සාටකයො ටික එලවගන්න එක මත තමයි මේ සේරම තීරණේ වෙන්නෙ.
    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව.
    ape un doller 100 ewana th lobai, ahapan mama enna ina help karanawa da kiyala...sinhala kukhakai ban....e nesa loku hopes epa

    5. අවුරුද්දක් යනකොට economy හරි ගිහින් stable වෙනව.
    According my forecast you should spend at least 6 years
     
    • Like
    Reactions: sachith19920726

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    රැට්ට ජනාධිපති වෙනවා...
    සන්න අගමැති වෙනවා...
    හෙශානය ජනදිපති උපදේශක වෙනවා

    සන්න ජනාදිපති බලතල අඩු කරලා බලේ පොරගේ අතට ගන්නවා...:rolleyes::rolleyes::rolleyes:

    අපිට ඉන්න හිතෙන රටක් ලැබෙනවා.. :love::love::love:
    Apinan AKD
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව.
    ape un doller 100 ewana th lobai, ahapan mama enna ina help karanawa da kiyala...sinhala kukhakai ban....e nesa loku hopes epa
    Dan salli ewanne naththe hora kanawa kiyala danna nisa. unta ewanna wenawa. mokada relations la mehe nisa oya hugak ayage.