පාන් 100

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ෂුවර් තැනකින් අරන් දීපන්..බයි බේකරි වලින් ගන්නෙ නැතුව..වහත් දාල දෙයි උන්ගෙ වහල්කම නිසා..
    ඔව් බං මේ දැන් කීල්ස් එකට යන්න බැලුවේ. ඊට කලින් මේකේ දැම්මේ 😌
     
    • Love
    Reactions: wqe123

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඕක FB දැම්මොත්නම් ඩිස්කවුන්ට් දාලා දෙයි බේකරි කාරයො
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මචං පුලුවන්නම් හොයලා දෙනවද
    Fb නෑ මචං
    මාත් FB නෑ
    ඔය සල්ලි වලින් ආර්තික අමාරුකම් තියෙන පවුලකට උදව් කරපන්. ඌකෙ කන්න බොන්න නැති එවුන් නෑනෙ.අර ටීච කෙනෙක් කීවෙ ලමයින්ගෙ දවල් කෑම පෙට්ටියෙ තියෙන්නෙ පේරගෙඩි කියලා. ඒක වටිනවා අදකාලෙ හැටියට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ලඟ පාත බේකරියකට කලින් ඕඩරේ දාල ගන්න.....
    ෂුවර් තැනකින් අරන් දීපන්..බයි බේකරි වලින් ගන්නෙ නැතුව..වහත් දාල දෙයි උන්ගෙ වහල්කම නිසා..
    ගන්න හේතුව නොකිය ගත්තනං හරි....