මචං පාන් ගෙඩි 100ක විතර සැනවිච් ගොටගමට දෙන්න බැලුවේ.
පාන් ටික ගන්න තැනක් පුළුවන් කෙනෙක් කියනවද !
පාන් ටික ගන්න තැනක් පුළුවන් කෙනෙක් කියනවද !
ඔව් බං මේ දැන් කීල්ස් එකට යන්න බැලුවේ. ඊට කලින් මේකේ දැම්මේෂුවර් තැනකින් අරන් දීපන්..බයි බේකරි වලින් ගන්නෙ නැතුව..වහත් දාල දෙයි උන්ගෙ වහල්කම නිසා..
මචං පුලුවන්නම් හොයලා දෙනවදඕක FB දැම්මොත්නම් ඩිස්කවුන්ට් දාලා දෙයි බේකරි කාරයො
මාත් FB නෑමචං පුලුවන්නම් හොයලා දෙනවද
Fb නෑ මචං
ගන්න හේතුව නොකිය ගත්තනං හරි....ෂුවර් තැනකින් අරන් දීපන්..බයි බේකරි වලින් ගන්නෙ නැතුව..වහත් දාල දෙයි උන්ගෙ වහල්කම නිසා..
Gewal paththe okkoma ewa wahala. 18 passe arinne kiyanawa. Ekai mehema hoyanne machan.ලඟ පාත බේකරියකට කලින් ඕඩරේ දාල ගන්න.....
ගන්න හේතුව නොකිය ගත්තනං හරි....
ඔයා කොහෙද??Gewal paththe okkoma ewa wahala. 18 passe arinne kiyanawa. Ekai mehema hoyanne machan.
එහෙනං කියන්න තැන් දන්නෙ නෑ මචං... කවුරුහරි සප් එකක් දෙයි...Piliyandala