IMF මෙහෙම කිව්වොත්

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    410
    757
    93
    රජයේ සේවකයින් අඩු කරන්න
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න
    ලංවිම, දුම්රිය, එහෙම පඩි අඩු කරන්න

    මම නම් කැමතියි මේවට

    අරගලය තුල මේවට පිලිතුරු ඕන
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අනිවාර්යයෙන් කරන්න වෙනවා.. රට මේ තරම් පහලට වෑටුනාට පස්සේ වෙන්නේ ඕක තමා. ඒ වගේම පුලුවන් හෑම එකාම රටින් යනවා. ඒකත් ඉස්සරහාට ලොකු ප්‍රශ්ණයක් වෙනවා.. නමල් වල් ගොබ්බ්යෙක්ට ගෑලපෙන ගොබ්බයෝ සෙට් එකක් සහා නාකි මයිනෝ ටිකක් තමා ඉතුරු වෙන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ඉතින් බන් හොදයිනේ .අපි මේවා කරලා දෙන්න ලියල IMF එකට ලිව්වත් පාඩු නෑ මුන්ගේ කෙරුවාව දාලා .මුන් ඔය ඔක්කොම කෙරුම් ගහන්නේ ආණ්ඩුවේ ඒවාට පත්වීම් දීලනේ.අපිම දන්නවා නේ මුන්ගේ හැත්ත බුරුත්ත ඕවට රින්ගෝල තමයි මුන් හැමදාම දන්දෙ ගන්නේ මිනිස්සු වහල්ලු කරලා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,828
    6,699
    113
    38
    Galle
    ලංකාව කලින් IMF 16 වතාවක් අරන් තියෙන්නෙත් ඔය 18 නීතියම දාලද?
    Na. A 16 wathawen, 9i lu continue une. Anith ewa magadi atha arala.

    Ape ammala kiyanawa ranil ge kaale eka paarak rajya sewayata bandawa ganim nawathghuwalu. Mama hithanne wisharama watupa kapannath hadala. Imf case ekak wenna ona.

    Habayi ammala hena tharahen kiyanne, rassawal dena eka nawaththuwa kiyala
     
    • Like
    Reactions: kevin_levin

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Na. A 16 wathawen, 9i lu continue une. Anith ewa magadi atha arala.

    Ape ammala kiyanawa ranil ge kaale eka paarak rajya sewayata bandawa ganim nawathghuwalu. Mama hithanne wisharama watupa kapannath hadala. Imf case ekak wenna ona.

    Habayi ammala hena tharahen kiyanne, rassawal dena eka nawaththuwa kiyala
    ඒ 2002 වෙන්න ඕනේ. ඒ වෙනකොට චන්ද්‍රිකා ලන්කාවේ ආර්ථිකේ බිමට දාලා රින කරලා තිබ්බේ. රනිල් ඈවිත් ටික කාලෙකින් ඒක ගොඩ දෑම්මා. අයි එම් එෆ් එකේ සපෝට් එකෙන්. ඒ වෙලාවේ රාජ්‍ය සේවයෙන් ගොඩක් අය අයින් කලා වන්දි දීලා. තව බදවා ගෑනීම් කලෙත් නෑ. චන්දිරිකා 2004 රනිල්ව එලෙව්වා. 2005 මහින්ද ඈවිත් හෝ ගාලා බදවා ගත්තා ආයේ. චන්ද තමා. දෑන් තමා ඒවා වල ප්‍රතිපල එන්නේ. අම්මලා සතුටු වෙන දේවල් ආණ්ඩුව කලා. අද ළමයි ප්‍රතිපල විදිනවා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813

    puke recruitment hinda tamai kela wunee. kari mainage wada tamai
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    රජයේ සේවකයින් අඩු කරන්න
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න
    ලංවිම, දුම්රිය, එහෙම පඩි අඩු කරන්න

    මම නම් කැමතියි මේවට

    අරගලය තුල මේවට පිලිතුරු ඕන
    karanawa nam hondai, hebei eka me anduwama karanna ona,

    nethnm oka thawa anduwakata dala atha pihida gannawa
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් රාජ්‍ය සේවය තියාගෙන ඉන්නේ අපිට ආදරේට නෙමෙයි. නිසි විගණනයක් නැති නිසා ඕන තරම් ගහන්න පුළුවන් නිසා. ඒ මදිවට පාඩු ලබලා බෝනස් දෙන්නේ මේ කාලකන්නි රාජ්‍ය ආයතන විතරයි. රජයට 51% තියන් කළමනාකරණය පුද්ගලික කරන්නම ඕනේ .
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    410
    757
    93
    ගැටළු,
    වාමාංශික පක්ෂ මේකට කැමති නෑ.
    කැම්පස් අය කොහොමත් කැමති නෑ

    ජවිපෙ මතය කුමක් ද?
    අරගලය තුල මතය කුමක් ද?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ගැටළු,
    වාමාංශික පක්ෂ මේකට කැමති නෑ.
    කැම්පස් අය කොහොමත් කැමති නෑ

    ජවිපෙ මතය කුමක් ද?
    අරගලය තුල මතය කුමක් ද?
    kari jeppoth IMF kamati naa
     
    • Like
    Reactions: jay-shan

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ගැටළු,
    වාමාංශික පක්ෂ මේකට කැමති නෑ.
    කැම්පස් අය කොහොමත් කැමති නෑ

    ජවිපෙ මතය කුමක් ද?
    අරගලය තුල මතය කුමක් ද?
    හිටියා කියලා ඕකුන් ඩොලර් හොයන්නේ නැහැ නේ. සල්ලි නාස්ති කරනවා ඇරෙන්න. ගෙදර යන එකේ නන්දෙ එකත් කරලම ගියා නම් හරි.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    410
    757
    93
    මේ සැරේ ලොකු ලෝන් එකක් නිසා දැඩි කොන්දේසි එනව. ආණ්ඩුව මේක කලේ හිතලාම වෙන්න බැරිද?

    ඉන්දීය ණය
    IMF

    චීනය ඈතට යන්නෙ රටක් බටහිර හිතවාදී වෙනකොට.

    දැන් ආණ්ඩුව බටහිර හිතවාදී කඳවුර වෙත යොමු කිරීම/වීමක් ද මේක?

    බටහිර මීට වඩා ප්‍රෙෂර් එකක් දෙනවා ආණ්ඩුවවකට මේවගේ අරගල වලදි.

    මේ සැරේ බටහිර රටවලින් ලංකා ආණ්ඩුවට සහය මිසක් ප්‍රෙෂර් එකක් නෑ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    Na. A 16 wathawen, 9i lu continue une. Anith ewa magadi atha arala.

    Ape ammala kiyanawa ranil ge kaale eka paarak rajya sewayata bandawa ganim nawathghuwalu. Mama hithanne wisharama watupa kapannath hadala. Imf case ekak wenna ona.

    Habayi ammala hena tharahen kiyanne, rassawal dena eka nawaththuwa kiyala
    Good!!
    IMF were giving loans to SL since 1977 continuously and only period we did not have IMF loan was 2006-09 but in 2010 we got Biggest Ever 1.7 Billion under MR with Cabral as CB head (where were Wimal, Uday G , Vasu at that time ) Who is fooling whom?
    Do not undermine peoples effort by this type of Wimal , Vasu arguments.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    ලංකාව කලින් IMF 16 වතාවක් අරන් තියෙන්නෙත් ඔය 18 නීතියම දාලද?
    ඔය හැම වතාවකම උන් කොන්දේසි දැම්මා . අපේ දේශපාලකයෝ IMF එකට බොරු පොරොන්දු දීලා කනෙන් රින්ගුවා . IMF එක දැන් ලංකාවේ එවුන් කියන කිසිදෙයක් විශ්වාස කරන්නේ නැහැ 🤩🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් ආණ්ඩුව කැමති කෙනෙක්ට බාර දෙන්ඩ කියල තියෙන්නෙ, විරෝධතා නිසා ආණ්ඩුව කරන් යාම තේරුමක් නැ,
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අපි නම් ආණ්ඩුව කැමති කෙනෙක්ට බාර දෙන්ඩ කියල තියෙන්නෙ, විරෝධතා නිසා ආණ්ඩුව කරන් යාම තේරුමක් නැ,
    මේ උබද. 🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ උබද. 🤣🤣🤣🤣🤣🤣
    අනිව, අපි බන් තත්වයෙ අනුව හැඩගැසෙන පිරිසක් , මොකට අල්ලන් ඉන්නවද මේ බිබික්කම අනුරට හෝ කාට හරි බාර දිල ගෙදර යන්ඩ තියෙන්නෙ බන්,